ටජ් මහලක් තනවන්න නෑ මටනාරිලතා මලේ
ඔය පුලිලුකුලේ
හැප්පෙන්නට..........
ඔබේ සෙනෙහසට හිමි
හිස් අහසේ ගෑවෙන්න තරමට හි සෑයක් බදිමි
ටජ් මහලක් තනවන්න නෑ මටනාරිලතා මලේ
ඔය පුලිලුකුලේ
හැප්පෙන්නට..........
මධු චන්ද්රයා මේ මෝදුවේටජ් මහලක් තනවන්න නෑ මට
ඔබේ සෙනෙහසට හිමි
හිස් අහසේ ගෑවෙන්න තරමට හි සෑයක් බදිමි
වන වදුලේ වසන්තයට හෝයියාමධු චන්ද්රයා මේ මෝදුවේ
උන්මාදනීය රාත්රියේ...
අනංග දෙවොලේ
දල්වා ඇති පහන් නිවී...
මධු චන්ද්රයා මේ මෝදු වේ...
යං යං යං පාවී පාවීවන වදුලේ වසන්තයට හෝයියා
බිම් තැන්නේ කැකුලියෝ ටික මගේ දෙයියා
ඒවා දැකීමෙන් මගේ හිත ගත දොයියා
කැකුළු හාල් බත් කයිදෝ මේ අයියා

වසන්තය ඇවිත් දොරකඩයං යං යං පාවී පාවී
ඈත ලස්සන මල් මල් මල් මල්
සිහින ලොවකට නිල් නිල් නිල් නිල්
දෑස දකිනට පෙම් පෙම් පෙම් පෙම්
රහස කියනට ආවා ආවා ආවා
ඔබ සොයා මම ආවා....


දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේයන්න එපා ඉන්න ළදේ... තරහා මොඅද හදේ ....
දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
රහසින් එයි හැඟුමන් මතුවී හදේ
නෙතගින් පෑ විසිරී උණුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
යලි කිසිදා නොලියූ මේ ආදරේ
වළාකුලක් වී නිල් අහසේරෑ ආකසේට ඉඑතිකර නුබ ඇය මගේ අහසට තනියම ආවේ
ගග අද්දර මා සිහිල් සෙනේ සැනහීවළාකුලක් වී නිල් අහසේ
පාවී යන්නම් නිදහසේ සුළඟේ
වැහි පබලු සැලී ඉඟි කරනා හැටිගග අද්දර මා සිහිල් සෙනේ සැනහී
හද සන්තක වී අනුහස් ආසිරි ගී
ඔබ හමුවේ මා
මුව ගොළු වුවා
මලට බබරෙකු සේ සිතට ඔබ එනවාවැහි පබලු සැලී ඉඟි කරනා හැටි
දෙව් දුව ඇසිපිය ගසති
මග දෙපස රැඳී ඔබ දෙසට හැරි
මම නෙතු නොපියා හිඳිමි
වලාකුල් වියන් තනාලා ඉරේ රැස් නිවා දමාමලට බබරෙකු සේ සිතට ඔබ එනවා
කිරණ සේ හිරුගේ හද සිනාසෙනවා
ඔබ සිනා සෙනවා
ලස්සන ලෝකෙක ඉපදීලා....වලාකුල් වියන් තනාලා ඉරේ රැස් නිවා දමා
වසන්තේ අරන් ඇවිල්ලා සිහිල් සේලයෙන් වෙලා
අනේ මං බලාන උන්නා යලිත් ඔබ එතැයි කියා
සිනා රන් කැලුම් සලාලා මගේ සඳ උදාවෙලා
තාරකාවෝ මැදින් අහසේලස්සන ලෝකෙක ඉපදීලා....
නූපන් හෙට ගැන නොතැවීලා....
හද සැනකෙලියේ වල්මත් වීලා...
ලසෝගයේ රැදී ඉමූ..
රහයි ජීවිතේ............