Sinduwen Sinduwa

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    නාරිලතා මලේ
    ඔය පුලිලුකුලේ
    හැප්පෙන්නට..........
    ටජ් මහලක් තනවන්න නෑ මට
    ඔබේ සෙනෙහසට හිමි
    හිස් අහසේ ගෑවෙන්න තරමට හි සෑයක් බදිමි
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    ටජ් මහලක් තනවන්න නෑ මට
    ඔබේ සෙනෙහසට හිමි
    හිස් අහසේ ගෑවෙන්න තරමට හි සෑයක් බදිමි
    මධු චන්ද්‍රයා මේ මෝදුවේ
    උන්මාදනීය රාත්‍රියේ...
    අනංග දෙවොලේ
    දල්වා ඇති පහන් නිවී...
    මධු චන්ද්‍රයා මේ මෝදු වේ...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මධු චන්ද්‍රයා මේ මෝදුවේ
    උන්මාදනීය රාත්‍රියේ...
    අනංග දෙවොලේ
    දල්වා ඇති පහන් නිවී...
    මධු චන්ද්‍රයා මේ මෝදු වේ...
    වන වදුලේ වසන්තයට හෝයියා
    බිම් තැන්නේ කැකුලියෝ ටික මගේ දෙයියා
    ඒවා දැකීමෙන් මගේ හිත ගත දොයියා
    කැකුළු හාල් බත් කයිදෝ මේ අයියා
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    වන වදුලේ වසන්තයට හෝයියා
    බිම් තැන්නේ කැකුලියෝ ටික මගේ දෙයියා
    ඒවා දැකීමෙන් මගේ හිත ගත දොයියා
    කැකුළු හාල් බත් කයිදෝ මේ අයියා
    යං යං යං පාවී පාවී
    ඈත ලස්සන මල් මල් මල් මල් :lol:
    සිහින ලොවකට නිල් නිල් නිල් නිල්
    දෑස දකිනට පෙම් පෙම් පෙම් පෙම්
    රහස කියනට ආවා ආවා ආවා
    ඔබ සොයා මම ආවා....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    යං යං යං පාවී පාවී
    ඈත ලස්සන මල් මල් මල් මල් :lol:
    සිහින ලොවකට නිල් නිල් නිල් නිල්
    දෑස දකිනට පෙම් පෙම් පෙම් පෙම්
    රහස කියනට ආවා ආවා ආවා
    ඔබ සොයා මම ආවා....
    වසන්තය ඇවිත් දොරකඩ
    අසම්මත ලෙසින් සිටගෙන
    පැලල්ලෙන් එබී
    මට අත වැනි හිනැහිලා
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ලෝකයක් නසන්නට රුදුරු අවි අතදරා සැරසෙමුද....
    නැසුන ලොව අභිමුවේ විජය කොඩි කොඩි නගන්නේ කවුරුන්ද....

    එකම ඉර එකම හඳ පිහිට කොට ගත අපට - එකම පැනයකි ඇත්තෙ රිදුම් දෙන හදවතට...
    ඒ පැනය පසෙකලා බෙදී සිට දෙපිලකට උපන් බිම දෙකඩ වන සටන් කරනුයේ කුමට...
    :P:P
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
    අද මට නොදැනිම මගේ දෙනෙතට කඳුලු පිරෙනවා
    පිපි මලක් එලෙස මහ වන මැද පරවී ‍යනවා
    ලංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා

    (ට ‍යන්නෙන් වෙන සින්දු නෑ වගේ.....දන්න ඔක්කොම ටික මෙතන ලිව්වා.....)
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ලොවට හොරා විළි ලා බිහි කරගත්
    වසන්තයේ සද මියැදුන දවසක
    බෙදා හදා ගත් දුක වත් අද නැත
    ඒ දුක කොතරම් මිහිරි ද සොදුරිය
     
    • Like
    Reactions: Rex921

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යන්න එපා ඉන්න ළදේ... තරහා මොඅද හදේ ....
    දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලි‍යේ
    රහසින් එ‍යි හැඟුමන් මතුවී හදේ
    නෙතගින් පෑ විසිරී උණුහුම රැඳේ
    දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලි‍යේ
    ‍යලි කිසිදා නොලි‍යූ මේ ආදරේ
     

    bemylover

    Member
    Jul 16, 2007
    3,395
    88
    0
    Home_ToWN_vIilAgE
    දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලි‍යේ
    රහසින් එ‍යි හැඟුමන් මතුවී හදේ
    නෙතගින් පෑ විසිරී උණුහුම රැඳේ
    දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලි‍යේ
    ‍යලි කිසිදා නොලි‍යූ මේ ආදරේ

    රෑ ආකසේට ඉඑතිකර නුබ ඇය මගේ අහසට තනියම ආවේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වළාකුලක් වී නිල් අහසේ
    පාවී ‍යන්නම් නිදහසේ සුළඟේ
    ගග අද්දර මා සිහිල් සෙනේ සැනහී
    හද සන්තක වී අනුහස් ආසිරි ගී
    ඔබ හමුවේ මා
    මුව ගොළු වුවා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගග අද්දර මා සිහිල් සෙනේ සැනහී
    හද සන්තක වී අනුහස් ආසිරි ගී
    ඔබ හමුවේ මා
    මුව ගොළු වුවා
    වැහි පබලු සැලී ඉඟි කරනා හැටි
    දෙව් දුව ඇසිපි‍ය ගසති
    මග දෙපස රැඳී ඔබ දෙසට හැරි
    මම නෙතු නොපි‍යා හිඳිමි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැහි පබලු සැලී ඉඟි කරනා හැටි
    දෙව් දුව ඇසිපි‍ය ගසති
    මග දෙපස රැඳී ඔබ දෙසට හැරි
    මම නෙතු නොපි‍යා හිඳිමි
    මලට බබරෙකු සේ සිතට ඔබ එනවා
    කිරණ සේ හිරුගේ හද සිනාසෙනවා
    ඔබ සිනා සෙනවා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මලට බබරෙකු සේ සිතට ඔබ එනවා
    කිරණ සේ හිරුගේ හද සිනාසෙනවා
    ඔබ සිනා සෙනවා
    වලාකුල් වි‍යන් තනාලා ඉරේ රැස් නිවා දමා
    වසන්තේ අරන් ඇවිල්ලා සිහිල් සේල‍යෙන් වෙලා
    අනේ මං බලාන උන්නා ‍යලිත් ඔබ එතැ‍යි කි‍යා
    සිනා රන් කැලුම් සලාලා මගේ සඳ උදාවෙලා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වලාකුල් වි‍යන් තනාලා ඉරේ රැස් නිවා දමා
    වසන්තේ අරන් ඇවිල්ලා සිහිල් සේල‍යෙන් වෙලා
    අනේ මං බලාන උන්නා ‍යලිත් ඔබ එතැ‍යි කි‍යා
    සිනා රන් කැලුම් සලාලා මගේ සඳ උදාවෙලා
    ලස්සන ලෝකෙක ඉපදීලා....
    නූපන් හෙට ගැන නොතැවීලා....
    හද සැනකෙලියේ වල්මත් වීලා...
    ලසෝගයේ රැදී ඉමූ..
    රහයි ජීවිතේ............
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලස්සන ලෝකෙක ඉපදීලා....
    නූපන් හෙට ගැන නොතැවීලා....
    හද සැනකෙලියේ වල්මත් වීලා...
    ලසෝගයේ රැදී ඉමූ..
    රහයි ජීවිතේ............
    තාරකාවෝ මැදින් අහසේ
    පොලව වෙත ආ සීත පිණි මෙන්
    ද‍යාබර ලෙස සිනාසී
    බලා සිටි‍යත් අහිමි වී
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    විකසිත පෙම් පොකුරු පියුම්- ඔබේ පයට පොඩි වී ගියාදෙන්
    පතිකුලයට අද මට පිටුපා යන - මගේ සොඳුරු ළඳුනේ...
    මගේ සොඳුරු ළඳුනේ...

    නෙතේ කඳුළු බිඳු රෑ තනි යහනේ - ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
    ආදර සැමරුම් ප්‍රේම පුරාණේ - ඔබට විරහ ගිනි නොගේනේවා..
    ඔබට විරහ ගිනි නොගේනේවා..

    විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ ....

     
    Last edited:
    Status
    Not open for further replies.