ලෙන්ගතුකම වැඩි හින්දයි උදේ හවා ඔබ සිහිවෙන්නේගහ දන්නා අය හට කොළ කඩලා පෙන්නන්න
හොඳ නෑනේ පොඩි නංගිලා
නංගිලා පොඩි කාලෙ අපි ගැයුව මුල් කාලේ
නැටුවේ ඔබේ අක්කලා
නින්ද නේන රාත්රීයේවැව් තලේ පෑදි දිය මත ඇඳී ඉරි වාගෙ වියැකෙන්නෙ නෑ මේ සිත මගේ
මැදියමේ තනිකමට දුක් දිදී හඳපානෙ වැලපෙන්න බෑ මට තව ඉතින්
ලොව නිසසල වී නවතින මොහොතේ යටි හිත් මතුකොට සිනහ සලා
ලොව දොවමලුවී නෙත් මානන කල අපි දෙදෙනා ඉමු තරහ වෙලා