Sinduwen Sinduwa

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිරතුරු මම ඔබ ගැන ම සිතන්නෙමි
    එනමුදු එය වරදක් බව දන්නෙමි
    පෙම් නොකරන්නට සිතුවද ඔබ වෙත
    සෙනෙහස ‍ලියලයි නොදැනිම හද මැද
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    දෙවෙනි බුදුන් ලෙස - ලොවම උවම් කල
    ලොවක පිදුම් ලද - ලොවට උතුම් ලඳ
    අම්මා......අම්මා......අම්මා...

    දෙසවන් සනහා මා නැලවූ ඔබ - මියුරු මියැසියේ අරුත කියාදුනි
    ඒ මියැසිය අද මා ගයනා විට - මා සිපගන්නට ඔබ මා ළඟ නැත
    අම්මා......අම්මා......අම්මා...

    ඇසට හඬන්නට කඳුලැලි දුන් ඔබ - ලතැවුල් දරනා දිරිය ලබා දුනි
    ඒ දිරියෙන් ලොව ජය ලබනා විට - මා සිපගන්නට ඔබ මා ළඟ නැත
    අම්මා......අම්මා......අම්මා...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ම‍ගේ නොව ඔබ නමුදු සැමදා මා ඔබේමය
    ගතින් දෙතැනක නමුදු සැමදා මහද ඔබටය
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යොවුන් වසන්තේ -දුහුල් වලාකුලේ
    රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලක් වැසියන් කෙරෙහි නැමී
    අරහත් මහ මිහිඳු හිමී
    හෙවුවෙ උතුම් සදහම් මී
    පුත නුඹටත් පොවමි එමී
    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය රැකගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹ වේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්‍යානයක කෙලවරට වී
    ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
    මං ගාවින්ම උණුහුම නොදී
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගහ දන්නා අය හට කොළ කඩලා පෙන්නන්න
    හොඳ නෑනේ ‍පොඩි නංගිලා
    නංගිලා පොඩි කාලෙ අපි ගැයුව මුල් කාලේ
    නැටුවේ ඔබේ අක්කලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගහ දන්නා අය හට කොළ කඩලා පෙන්නන්න
    හොඳ නෑනේ ‍පොඩි නංගිලා
    නංගිලා පොඩි කාලෙ අපි ගැයුව මුල් කාලේ
    නැටුවේ ඔබේ අක්කලා
    ලෙන්ගතුකම වැඩි හින්ද‍යි උදේ හවා ඔබ සිහිවෙන්නේ
    නොදැක ඉන්න බැරි හින්ද‍යි නෙතු අද්දර කඳුලු පිරෙන්නේ
    අනන්ත‍යට සිත දිව්වත් ඔබ ලඟම‍යි සිත නවතින්නේ
    උන්මාදව ඔබ නාම‍ය මගේ තොල් අග ඇ‍යි මිමිනෙන්නේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැතිබැරි මොහොතක පිහිටට එන්නේ
    මවුනි පියානනි ඔබ පමණයි
    බුදුන් ළඟට අ‍පගේ දුක දන්නේ
    මවුනි පියානනි ඔබ දෙපලයි
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    යශෝධරා .......යශෝධරා .........
    සිතේ නැගුනු කල කිරීම කුමරියේ - ඔබ පමණයි දැන සිටියේ පෙර සිට
    යශෝධරා.....යශෝධරා.....

    එයින් මිදෙන මන් පෙත සොයනා සඳ - ඔබෙන් ලැබෙන නිබඳවම සියලු වෙර
    සමාධියෙන් සිත ඈත දිවෙන විට - පමා නොවී යලි ඇවිදින් මේ දෙස
    සිතේ නැගුනු කල කිරීම කුමරියේ - ඔබ පමණයි දැන සිටියේ පෙර සිට //
    යශෝධරා.....යශෝධරා.....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රෑ සිහිනේ ඔබ ළඟ මා සැනසෙනවා
    මා සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙනවා
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    වැව් තලේ පෑදි දි‍ය මත ඇඳී ඉරි වාගෙ වි‍යැකෙන්නෙ නෑ මේ සිත මගේ
    මැදි‍යමේ තනිකමට දුක් දිදී හඳපානෙ වැලපෙන්න බෑ මට තව ඉතින්
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    වැව් තලේ පෑදි දි‍ය මත ඇඳී ඉරි වාගෙ වි‍යැකෙන්නෙ නෑ මේ සිත මගේ
    මැදි‍යමේ තනිකමට දුක් දිදී හඳපානෙ වැලපෙන්න බෑ මට තව ඉතින්
    නින්ද නේන රාත්‍රීයේ
    මේ පාළු කාන්සියේ
    පායා අරුන්දතී තරුවෙන්
    එන්න කාන්තියේ

    කුමුදු කුමාරියේ

    ඔබ නිදනා යහන් තලේ
    කවුළුව සමීපයේ
    මම ඉන්නෙම් පවන් දැලේ
    ඉදුනිල් නුවන් පියා
    සැතපෙම් රෑ නිසංසලේ

     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    ලොව නිසසල වී නවතින මොහොතේ ‍යටි හිත් මතුකොට සිනහ සලා
    ලොව දොවමලුවී නෙත් මානන කල අපි දෙදෙනා ඉමු තරහ වෙලා
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    ලොව නිසසල වී නවතින මොහොතේ ‍යටි හිත් මතුකොට සිනහ සලා
    ලොව දොවමලුවී නෙත් මානන කල අපි දෙදෙනා ඉමු තරහ වෙලා

    ලියතබරා.... මුදු කුසුමකී ඈ


    තව්සන්ගේ.... දෑහෙනේ සම විදිනා


    නෑ ලොකේ ජීවේ ඈයයි


    නෑ ලොකේ ජීවේ ඈයයි ....
     
    • Like
    Reactions: Mal Baba

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    නීල වරල නිල් චාමර පවන් සලන්නී
    කුණ්ඩලකේශී.....කුණ්ඩලකේශී ....//

    නෙත උපුලින් වත කමලින් ගත දුලවන්නී
    සිහින් සිනා කැන් රැහැනින් මන බැඳ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලසෝ දුකින් මා මල පසු
    ඔබෙන් නොලැබ අනුකම්පා
    විසල් මතක රන් කොත බැඳ
    සැමරුම් ගී ලියනු එපා
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන්
    ඒ හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
    නීල වලාවේ.....ඇගේ පෙම් කතාව අසාගෙන වරෙන්....


    මුතු මාල පොටක් ගෙලේ බඳින දා
    සිත කෝල සිතුම් එබී බලන දා
    රෑ නන්ද නැතිව හීන දුටුවා දා
    හිත ආදරයක
    බැඳුනිද මන්දා...
     
    Status
    Not open for further replies.