Sinduwen Sinduwa

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෙතු සැලුනා කඳුලින් දෑස පිරී
    ඔබ සිටි‍යා කවුලුව ලඟටම වී
    මගතොටදී නොදුටුව විලස ඇදී
    තරහ වෙලා මට පෙම් බැඳි කුමරී
    හුම්මානේ අප හමුවී සන්තානේ තව රිදුනී
    පෙරමග මා අද නැවතී ‍යලි එ‍ය සිහි කරමී
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ළං ළං වෙලා සිතින් මා
    හොර රහසෙ ගොලූ වෙලා
    දැන දැනත් අහිමි බැව් මා පෙම් කළා
    මේ පාලු ගිම්හානේ තනිකමයි මගෙ උරුමේ
    වෙන්වෙන්න බෑ මට පෙම් කළ නිසා
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    සඳක් වෙන්න බරි නම් නුඹ හට ඉරක් වෙන්න හැකිදෝ මාහට
    වෙහෙස දැනෙන මේ ජීවිතේ
    වැවක් වෙන්න බැරි තැන නුඹ හට ඇ‍යිද කිව්වෙ වෙන්න නිල් දි‍ය
    දුකක් ඉතිරි මේ ජීවිතේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තනිව හඬන්නම් දුක මා තනිව විඳින්නම්
    තනිව සිතන්නම් සැමදා තනියෙන් ඉන්නම්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට ආරාධනාවක් කලාදෝ
    ඔ‍ය දෑසේ හොරෙන් කී කතාවෙන්
    බිතු සිතුවම් ලෙසින් ජීවිතේදී
    ආදරේ ආදරේ සැමදා මා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මියගිය දවසක මගේ ළඟින් හිඳ
    හඬන්න ඈයෝ බොහෝ ඉඳී
    එපා හඬන්නට කුමාරියේ
    වරදක් නෑ ඔබෙන් සිදුවුණේ
    එපා හඬන්නට කුමාරියේ
    වැරදි කළේ මමයි ජීවිතේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Thaරුණ්‍යයේ.., හීන නම් සුන්දරයි..
    ඒ සොම්නසින්
    .., පාවේවා සිත සඳක් සේ..
    මේ ජීවිතේ
    .., සෝක කඳුළැල් නිවූ..
    සංතෝසයෙන්
    .., තුන්යාමේ සිත පිරේWa..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වසන්තයේ මල් කැකුලයි
    දසන්තයේ නලරැල්ලයි
    මගේ ගෙලේ හර සොල්ලයි
    ඔබේ නෙත් කැලුම් ඉල්ලයි
    අදත් මගේ අතින් අල්ලයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යෙහෙලියක සේ සොයුරියක සේ
    ඔබ කියන අයුරින්
    මා කෙසේ ඔබ දෙස බලන්න ද
    පෙම් කඳුළු දෑසින්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යොවුන් පැතුම් මල් අකලට මහලුව
    මිලාන වී පෙති හැකිලෙනවා
    බිඳුණු ප්‍රේමයේ සුන්බුන් අතරේ
    ආදර සැමරුම් සැඟවෙනවා
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    විකසිත හසරැලි මුකුලිත වෙනකොට
    බලා ඉන්න ආස‍යි
    ‍යාන්තමට වගෙ හිත රිදවන්නට
    විහිලු කරන්නම් මං
    හා හා තරහවෙන්න තහනම්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ ඇස් දෙකෙන් ගැලූ දුකින්
    නිමා වුණේ නෑ සුසුම්
    මැවෙයි රෑ දිවා නුඹෙ දසුන්
    රිදෙන්නේ සිතයි නුඔ නමින්
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    නෙලන්න බැරි දුරින් පිපී
    කි‍යන්න දුක රැඳී එමී පවන් රොදේ
    අසන්න දුක බලා ඉමී
    රැඳෙන්න බිමෙන් මිදී මගේ ලොවේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වලාකුලක් ගෙන මුවාකරමු හිරු
    ගිනිගෙන වි‍යරුව නලි‍යන වැලිකතරේ
    රත්වුනු වැලිකැට පුපුරණ
    මැද පෙරදිග මරුකතරේ
     
    Status
    Not open for further replies.