නෙතු සැලුනා කඳුලින් දෑස පිරී
ඔබ සිටියා කවුලුව ලඟටම වී
මගතොටදී නොදුටුව විලස ඇදී
තරහ වෙලා මට පෙම් බැඳි කුමරී
හුම්මානේ අප හමුවී සන්තානේ තව රිදුනී
පෙරමග මා අද නැවතී යලි එය සිහි කරමී
ඔබ සිටියා කවුලුව ලඟටම වී
මගතොටදී නොදුටුව විලස ඇදී
තරහ වෙලා මට පෙම් බැඳි කුමරී
හුම්මානේ අප හමුවී සන්තානේ තව රිදුනී
පෙරමග මා අද නැවතී යලි එය සිහි කරමී
Last edited:
