Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නුඹේ සිත හිස් අහසක්
මගේ සිත කවි දහසක්
ලං නොවේ අප දෙදෙනා
කවදාක හෝ සංසාර‍යේ
යායට පායනා පෝදා සඳ..
තෙත බේරෙනා පිණි දෝරෙක..
හිත පාරනා මේ මා දුක..සැපසේ වින්දා..
 

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    දෙදරු බිසෝ තොටුපලට වරෙන් ගොඩවී
    ඔය ගඟ දිය යටින් මිදී - ගෙපැලේ පෑලට එලිය අරන්
    දෙදරු බිසෝ තොටුපලට වරෙන් ගොඩවී

    කිරි කුරහන් පැල මැලවෙනවා හේනේ
    දරු පැටවුන් දුක උහුලනවා යහනේ
    නෙලූ පලා අත ඉවුරට ඇවිදින්
    දෙදරු බිසෝ තොටුපලට වරෙන් ගොඩ..
    :rofl:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Deලියා මලෙන් සුවඳ ගන්න සීතල රටට..
    මෙහි ලියා තිබෙන දිනයක ඔබ ඇවිත් යනවද..
    වේලිලා තියෙන ගහකොළ නිල් පාට වැටෙන්න..
    ආදරය සඳක් වේවා! හදවතට සිඹින්Na..
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    නිහඬ මාවතේ පාළු නිවහනේ අවිහින්සක යුවතී
    නොසිතූ ලෙස මගෙ මුළු දිවියම ඔබ රුව තුල සඟවා
    එහි සිරගත කරවයි......
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    යන්න රට වටේ එන්න මා ප්‍රියේ, ලස්සන ශ්‍රී ලංකාවේ, සීගිරියේ කැටපත් පවුරේ.,.
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    ලස්සන අත්තටු මට දෙනවා නම් ඈතට ඈතට ඉගිලෙන්න
    මං ඔබව සො‍යාගෙන මොහොතින් එනවා
    කැදැල්ල වෙත ඔබ ගෙන එන්න
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    නියරේ පිය නඟලා,
    මැණිකේ ඔබ දුර එනවා,
    දැකලා වෙහෙස නිවී,
    සිත පිරුණා හද සෙනෙහස දැනුනා.
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    නිහඬ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ
    මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ
    බමර නාදේ ඇසෙන මානේ රැඳෙනු මාගේ සුවඳ වාගේ
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ගෙඩි සියයක් බිම හෙලුවත් අප්පච්චිට එක ගෙඩියයි
    අපි රැකෙන්නේ ඒ ගෙඩි විකුණලයි හන්දියේ
    පුංචි ලිඳේ වතුරට නාඩන්න නංගියේ

    ගස් සොලවා හමා ඇදෙන සුළඟ තවත් මුරන්ඩු වෙයි
    හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේ
    අප්පච්චි තුරු මුදුනේ ඉන්න වන්ගියේ ....
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    දමා දොරගුළු වසා දැමුවෙමි සිත මගේ ඔබ එන නිසා
    කඩා දොරගුළු ඇතුළුවිය ඔබ නිසල සිතුවිලි අවුළුවා ...

    හදවතෙහි ඔබ දෙවුදුවක සේ අරක්ගෙන සිටි කාලයේ
    දසත විහිදී අතු රිකිලි වුව දැනුනි මල් බර වුනු ලෙසේ ...
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    සොඳුරු සිතුවම් කුරුලු ගී වැල්
    සුවඳ මල් රොන් සිහින් නල රැල්
    එක මිටින් ගෙනෙමි ඔබෙ හිතේ ඉහිරමි......
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මේ අඩ සඳම නොවෙද ඔබේ ගෙපැලේ පිල මතටත් වැටෙන්නේ
    මුදු සීත සුළඟ නිදි නැති නුඹ ගැන කොඳුරා කියන්නේ

    මේ සෙනෙහෙ කන්ද නුඹේ සිතට බර වැඩි වුන හින්දා
    මගේ පැතුම් කන්ද නුඹේ පාමුල විසිරුනිදෝ මන්දා
    නෑ සියන් බහට අවනත වී මා හැර ගිය හින්දා
    මගේ පහන් කන්ද නිවී ගියා දන්නවාද මන්දා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දෑස නිලුපුල් තෙමා . .
    කඳුළු මුතුවැල් සලා . .
    දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ
    හඬනු මල්මාලියේ . . . .
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    යමන් බන්ඩෝ වෙසක් බලන්න,
    බැරි බර බාගේ අදින්න,
    පාර දිගේ එලි බල බල මහ පාරේ හරි කලබල,
    යමන් බන්ඩෝ වෙසක් බලන්න.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිදි නැති රෑයාමේ ගීතය ගැයුනාවේ.
    මට හිමි යාත්‍රාවේ ඔබේ රැය ගෙවුනාවේ
    අරුනේ විසුල වළා අතරේ මුව දොර පෙනුනාවේ
     
    Status
    Not open for further replies.