නුඹේ සිත හිස් අහසක් මගේ සිත කවි දහසක් ලං නොවේ අප දෙදෙනා කවදාක හෝ සංසාරයේ
Dark princess Member Jan 25, 2013 327 80 0 -ඝන අඳුරේ- Feb 19, 2013 #6,061 නුඹේ සිත හිස් අහසක් මගේ සිත කවි දහසක් ලං නොවේ අප දෙදෙනා කවදාක හෝ සංසාරයේ
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Feb 19, 2013 #6,062 Dark princess said: නුඹේ සිත හිස් අහසක් මගේ සිත කවි දහසක් ලං නොවේ අප දෙදෙනා කවදාක හෝ සංසාරයේ Click to expand... යායට පායනා පෝදා සඳ.. තෙත බේරෙනා පිණි දෝරෙක.. හිත පාරනා මේ මා දුක..සැපසේ වින්දා..
Dark princess said: නුඹේ සිත හිස් අහසක් මගේ සිත කවි දහසක් ලං නොවේ අප දෙදෙනා කවදාක හෝ සංසාරයේ Click to expand... යායට පායනා පෝදා සඳ.. තෙත බේරෙනා පිණි දෝරෙක.. හිත පාරනා මේ මා දුක..සැපසේ වින්දා..
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Feb 19, 2013 #6,063 දෙදරු බිසෝ තොටුපලට වරෙන් ගොඩවී ඔය ගඟ දිය යටින් මිදී - ගෙපැලේ පෑලට එලිය අරන් දෙදරු බිසෝ තොටුපලට වරෙන් ගොඩවී කිරි කුරහන් පැල මැලවෙනවා හේනේ දරු පැටවුන් දුක උහුලනවා යහනේ නෙලූ පලා අත ඉවුරට ඇවිදින් දෙදරු බිසෝ තොටුපලට වරෙන් ගොඩ..
දෙදරු බිසෝ තොටුපලට වරෙන් ගොඩවී ඔය ගඟ දිය යටින් මිදී - ගෙපැලේ පෑලට එලිය අරන් දෙදරු බිසෝ තොටුපලට වරෙන් ගොඩවී කිරි කුරහන් පැල මැලවෙනවා හේනේ දරු පැටවුන් දුක උහුලනවා යහනේ නෙලූ පලා අත ඉවුරට ඇවිදින් දෙදරු බිසෝ තොටුපලට වරෙන් ගොඩ..
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Feb 20, 2013 #6,064 Deලියා මලෙන් සුවඳ ගන්න සීතල රටට.. මෙහි ලියා තිබෙන දිනයක ඔබ ඇවිත් යනවද.. වේලිලා තියෙන ගහකොළ නිල් පාට වැටෙන්න.. ආදරය සඳක් වේවා! හදවතට සිඹින්Na..
Deලියා මලෙන් සුවඳ ගන්න සීතල රටට.. මෙහි ලියා තිබෙන දිනයක ඔබ ඇවිත් යනවද.. වේලිලා තියෙන ගහකොළ නිල් පාට වැටෙන්න.. ආදරය සඳක් වේවා! හදවතට සිඹින්Na..
ncpasan Well-known member Mar 25, 2010 14,351 2,826 113 Battaramulla Feb 20, 2013 #6,065 නිහඬ මාවතේ පාළු නිවහනේ අවිහින්සක යුවතී නොසිතූ ලෙස මගෙ මුළු දිවියම ඔබ රුව තුල සඟවා එහි සිරගත කරවයි......
නිහඬ මාවතේ පාළු නිවහනේ අවිහින්සක යුවතී නොසිතූ ලෙස මගෙ මුළු දිවියම ඔබ රුව තුල සඟවා එහි සිරගත කරවයි......
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Feb 20, 2013 #6,066 යන්න රට වටේ එන්න මා ප්රියේ, ලස්සන ශ්රී ලංකාවේ, සීගිරියේ කැටපත් පවුරේ.,.
Dark princess Member Jan 25, 2013 327 80 0 -ඝන අඳුරේ- Feb 20, 2013 #6,067 රාත්රිය වී නිහඬව නිසලව ඉන්නම් බියද දැනේ දුකද දැනේ රුධිරු උනේ ඇයි හිමිසඳුනේ
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Feb 20, 2013 #6,068 නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා.... වලකුලෙන් රුවල් දමාලා...
Dark princess Member Jan 25, 2013 327 80 0 -ඝන අඳුරේ- Feb 21, 2013 #6,069 ලස්සන අත්තටු මට දෙනවා නම් ඈතට ඈතට ඉගිලෙන්න මං ඔබව සොයාගෙන මොහොතින් එනවා කැදැල්ල වෙත ඔබ ගෙන එන්න
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Feb 21, 2013 #6,070 නියරේ පිය නඟලා, මැණිකේ ඔබ දුර එනවා, දැකලා වෙහෙස නිවී, සිත පිරුණා හද සෙනෙහස දැනුනා.
Dark princess Member Jan 25, 2013 327 80 0 -ඝන අඳුරේ- Feb 21, 2013 #6,071 නිහඬ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ බමර නාදේ ඇසෙන මානේ රැඳෙනු මාගේ සුවඳ වාගේ
නිහඬ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ බමර නාදේ ඇසෙන මානේ රැඳෙනු මාගේ සුවඳ වාගේ
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Feb 21, 2013 #6,072 ගෙඩි සියයක් බිම හෙලුවත් අප්පච්චිට එක ගෙඩියයි අපි රැකෙන්නේ ඒ ගෙඩි විකුණලයි හන්දියේ පුංචි ලිඳේ වතුරට නාඩන්න නංගියේ ගස් සොලවා හමා ඇදෙන සුළඟ තවත් මුරන්ඩු වෙයි හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේ අප්පච්චි තුරු මුදුනේ ඉන්න වන්ගියේ ....
ගෙඩි සියයක් බිම හෙලුවත් අප්පච්චිට එක ගෙඩියයි අපි රැකෙන්නේ ඒ ගෙඩි විකුණලයි හන්දියේ පුංචි ලිඳේ වතුරට නාඩන්න නංගියේ ගස් සොලවා හමා ඇදෙන සුළඟ තවත් මුරන්ඩු වෙයි හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේ අප්පච්චි තුරු මුදුනේ ඉන්න වන්ගියේ ....
Ryleee Member Jan 13, 2013 171 16 0 somewhere Feb 21, 2013 #6,073 Yayata payana po daa sanda thetha berena pini doreka hitha harana me maa duka sapa se windaa....
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Feb 21, 2013 #6,074 දමා දොරගුළු වසා දැමුවෙමි සිත මගේ ඔබ එන නිසා කඩා දොරගුළු ඇතුළුවිය ඔබ නිසල සිතුවිලි අවුළුවා ... හදවතෙහි ඔබ දෙවුදුවක සේ අරක්ගෙන සිටි කාලයේ දසත විහිදී අතු රිකිලි වුව දැනුනි මල් බර වුනු ලෙසේ ...
දමා දොරගුළු වසා දැමුවෙමි සිත මගේ ඔබ එන නිසා කඩා දොරගුළු ඇතුළුවිය ඔබ නිසල සිතුවිලි අවුළුවා ... හදවතෙහි ඔබ දෙවුදුවක සේ අරක්ගෙන සිටි කාලයේ දසත විහිදී අතු රිකිලි වුව දැනුනි මල් බර වුනු ලෙසේ ...
ncpasan Well-known member Mar 25, 2010 14,351 2,826 113 Battaramulla Feb 21, 2013 #6,075 සොඳුරු සිතුවම් කුරුලු ගී වැල් සුවඳ මල් රොන් සිහින් නල රැල් එක මිටින් ගෙනෙමි ඔබෙ හිතේ ඉහිරමි......
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Feb 21, 2013 #6,076 මේ අඩ සඳම නොවෙද ඔබේ ගෙපැලේ පිල මතටත් වැටෙන්නේ මුදු සීත සුළඟ නිදි නැති නුඹ ගැන කොඳුරා කියන්නේ මේ සෙනෙහෙ කන්ද නුඹේ සිතට බර වැඩි වුන හින්දා මගේ පැතුම් කන්ද නුඹේ පාමුල විසිරුනිදෝ මන්දා නෑ සියන් බහට අවනත වී මා හැර ගිය හින්දා මගේ පහන් කන්ද නිවී ගියා දන්නවාද මන්දා
මේ අඩ සඳම නොවෙද ඔබේ ගෙපැලේ පිල මතටත් වැටෙන්නේ මුදු සීත සුළඟ නිදි නැති නුඹ ගැන කොඳුරා කියන්නේ මේ සෙනෙහෙ කන්ද නුඹේ සිතට බර වැඩි වුන හින්දා මගේ පැතුම් කන්ද නුඹේ පාමුල විසිරුනිදෝ මන්දා නෑ සියන් බහට අවනත වී මා හැර ගිය හින්දා මගේ පහන් කන්ද නිවී ගියා දන්නවාද මන්දා
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Feb 22, 2013 #6,077 දෑස නිලුපුල් තෙමා . . කඳුළු මුතුවැල් සලා . . දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ හඬනු මල්මාලියේ . . . .
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Feb 22, 2013 #6,078 යමන් බන්ඩෝ වෙසක් බලන්න, බැරි බර බාගේ අදින්න, පාර දිගේ එලි බල බල මහ පාරේ හරි කලබල, යමන් බන්ඩෝ වෙසක් බලන්න.
යමන් බන්ඩෝ වෙසක් බලන්න, බැරි බර බාගේ අදින්න, පාර දිගේ එලි බල බල මහ පාරේ හරි කලබල, යමන් බන්ඩෝ වෙසක් බලන්න.
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Feb 22, 2013 #6,079 නිදි නැති රෑයාමේ ගීතය ගැයුනාවේ. මට හිමි යාත්රාවේ ඔබේ රැය ගෙවුනාවේ අරුනේ විසුල වළා අතරේ මුව දොර පෙනුනාවේ
නිදි නැති රෑයාමේ ගීතය ගැයුනාවේ. මට හිමි යාත්රාවේ ඔබේ රැය ගෙවුනාවේ අරුනේ විසුල වළා අතරේ මුව දොර පෙනුනාවේ
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Feb 22, 2013 #6,080 වෙරළු ගෙඩි පැහෙන කාලේ, නුබ බැන්ද ආලේ, පුන් සඳ වගේ බැබළුනා.