නැව ගිලුනත් බෑන් චූන් නෑ දුක් වෙන්නෙ..
හෙට මැරුනත් මොකද ඉතින් නෑ බයවෙන්නේ..
ඔලුව කසල දෙකට නැවිල නෑ කිච වෙන්නේ..
බොරුව දමල අනුන් කපල නෑ තැන ගන්නේ..
කාලා බීල ජොලියෙ ඉඳින්නේ..
නටලා ගයලා ආතල් ගන්නේ
හෙට මැරුනත් මොකද ඉතින් නෑ බයවෙන්නේ..
ඔලුව කසල දෙකට නැවිල නෑ කිච වෙන්නේ..
බොරුව දමල අනුන් කපල නෑ තැන ගන්නේ..
කාලා බීල ජොලියෙ ඉඳින්නේ..
නටලා ගයලා ආතල් ගන්නේ
