Sinduwen Sinduwa

Status
Not open for further replies.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,650
    2
    115,525
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නැව ගිලුනත් බෑන් චූන් නෑ දුක් වෙන්නෙ..
    හෙට මැරුනත් මොකද ඉතින් නෑ බයවෙන්නේ..
    ඔලුව කසල දෙකට නැවිල නෑ කිච වෙන්නේ..
    බොරුව දමල අනුන් කපල නෑ තැන ගන්නේ..
    කාලා බීල ජොලියෙ ඉඳින්නේ..
    නටලා ගයලා ආතල් ගන්නේ :P
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    නෙල නෙල ආ මල් දමා මාගේ ගෙලේ
    මුනු මුනු ගෑ දේවල් මා අල්ලලා
    හාදකම් මට එපා හාදකම් මට එපා
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    පැතුම් පිරිලා උතුරා යනවා ඇය අද එනවා හමුවේ දෝ ,
    සිතත් පිරීලා ඇගේ රුව දැකලා ඇගේ සිත අසලා සැනසේ දෝ .
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දෑස වසා සිටියා ඔබේ රුව,
    ඇයිදෝ මට පෙනුණේ....
    සවන වසා සිටියා ඔබේ හඬ,
    ඇයිදෝ මට ඇසුණේ...

    දිවියට සැනසුම සෙනෙහස ගෙන දුන්,
    ඔබ වෙනුවෙන් මා ගී ගැයුවේ...
    යුගයෙන් යුගයට භවයෙන් භවයට,
    ඔබ වෙනුවෙන් ජීවත් වූයේ...
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    යන විට පාරේ.
    උකුල නටන තාලේ ලස්සන කෙසේ වනම් දෝ
    යෞවන කාලේ අගර දගර පෑවේ
    ඇස් දේක් වෂී නොවේ දෝ,
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දමා ගිය මග සොයා ආ ඔබ
    කොහේදෝ සිට ලංවෙමින්
    පෙලූ හදවත සුසුම් අතරේ
    හිඳී සුපුරුදු සිනාවෙන්
    බිඳී විසිරුණු සිහිනයේ ......
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Yuගයෙන් යුගයක නොමියන දහනක..
    දිවියක පදනම මතු වෙද්දි..
    නොපෙනෙන ඇතක ඈ ගෙන යනවා..
    සියුමැලි කැකුලක් මැල වෙද්දි..
    සියුමැලි කැකුලක් මැල වෙද්Dhi..
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    තව දිනක් ගෙවුනා
    පෑල දිග අහසේ
    හුදෙකලාවී ඔහේ පාවෙන
    වලාවක් බඳු ජීවිතේ
    තව දිනක් ගෙවුනා
    ඔබෙන් තොර අ‍යාලේ ‍යන ජීවිතේ
    තව දිනක් ගෙවුනා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිදි නැති රෑ යාමේ,
    සීතේ සීතේ සීතේ........
    සුමියුරු වේ මාගේ,
    ගීතේ ගීතේ ගීතේ........
    සවන් සැනසේවා, රාව පැතිරේවා.
    සැවොම තුටු වේවා....., වාසනා වේවා......
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    නාඹර ගොයමට රහස් කියාලා - ලා හිරු හිනැහේ කිරණ හලාලා
    දෑසේ පෙම්බර රහස ලියාලා - නාරිලතා මා අමතනවා

    මගේ පියසටහන් හඳුනන ඔබෙ නෙත - හිමිදිරියේ දුටු සුව දසුනයි
    කම්හල මැද වෙහෙසෙන විට ගත සිත - ඔබ ගැන මතකය මද ප..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලඳේ මුලාවී ගියා නම්
    එපා ඔයාගේ සිනාවන්
    මිරිඟුව දැක මුවෙක්වගේ
    දියසොයමින් කතර දිගේ
    ගිහින් මොකෝ...
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Thaරු පිපුණු ඝණ අහස මම නම්..
    ඒ අහසෙ පුරා හඳ වෙන්න සුදු රුවනී..
    වැසි නොවට මරු කතර මම නම්..
    ඒ පොළොවෙ දිය බිඳුව වෙන්න සුදු රුවNi..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිහඬ අරණ දළු මල් පුබුදයි
    ආදරයේ සුන්දර සක්මන්
    හඬන ඇසට හසරැල් පලදයි
    ආදරයේ නිම්...
     
    • Like
    Reactions: Dark princess

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    මිනි මිනි පොදේ ලා අඳුරේ තෙමි තෙමි ගිය දා
    ඉඳහිට අදත් සිහිවෙනවා සිරිපොද දැකලා

    ආසිරි මල් වරුසාවේ නැහැ අපි තෙමුනේ
    වැහි සිරි බලන්නට ඔබ නෑ අද කුඩා හෙවනේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිම් හිම් සෙව්වා මා සසරේ
    හමුවී යුගයෙන් බැඳි යු‍ගයේ
    ළං වී වෙන් වී වරින් වරේ
    ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ

    දි‍වියේ ආශා ගැඹුරින් ගැඹුරේ
    ළයගින් සනහා අපමයි තැවුනේ
    ජන්මෙන් ජන්මේ රැවුදීලා
    ඔබ මා නෙතගේ රැඳුනා

    ඉර හද සේ මා පැතුමන් පැතුවා
    සැනසුම් සයුරේ සුසුමන් හෙළුවා
    අතරින් පතරේ වියැකීලා
    සටනින් අද මා දිනුවා
     
    Status
    Not open for further replies.