යස ඉසුරූ පිරුනු තැනා සිරි දෙව්දූ සිටින තැනා ලඟම ඇතේ දුරක නැතේ අපි යන්නේ ඒ පාරේ
kinkon Well-known member Aug 5, 2007 115,650 2 115,527 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 4, 2013 #6,181 යස ඉසුරූ පිරුනු තැනා සිරි දෙව්දූ සිටින තැනා ලඟම ඇතේ දුරක නැතේ අපි යන්නේ ඒ පාරේ
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Mar 4, 2013 #6,182 Raන් සමනළයින් ඉඟිලෙනු දැක මට.. ඇගෙ නෙත් පියලිය සිහිවෙනWa..
Dark princess Member Jan 25, 2013 327 80 0 -ඝන අඳුරේ- Mar 4, 2013 #6,183 වලාකුල් වියන් තනාලා ඉරේ රැස් නිවා දමා වසන්තේ අරන් ඇවිල්ලා සිහිල් සේලයෙන් වෙලා අනේ මං බලාන උන්නා යළිත් ඔබ එතැයි කියා සිනා රන් කැළුම් සලාලා මගේ සඳ උදාවෙලා පැතූ පෙම් පැතුම් මල් ඉහිරිලා ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා අනන්තය සිසාරා රහසේමා පියාඹන්න ආසයි ඔබ හා මා
වලාකුල් වියන් තනාලා ඉරේ රැස් නිවා දමා වසන්තේ අරන් ඇවිල්ලා සිහිල් සේලයෙන් වෙලා අනේ මං බලාන උන්නා යළිත් ඔබ එතැයි කියා සිනා රන් කැළුම් සලාලා මගේ සඳ උදාවෙලා පැතූ පෙම් පැතුම් මල් ඉහිරිලා ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා අනන්තය සිසාරා රහසේමා පියාඹන්න ආසයි ඔබ හා මා
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 4, 2013 #6,184 මිදුලේ අතන නංගෝ කවුද හැංගී උන්නා වගේ සෙල්ලම් හැංගි මුත්තම් දන්නේ නැද්දෝ අයියා මගේ
Dark princess Member Jan 25, 2013 327 80 0 -ඝන අඳුරේ- Mar 4, 2013 #6,185 ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා කලා වැවේ නිල් දියවර අපෙ අම්මා
ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා කලා වැවේ නිල් දියවර අපෙ අම්මා
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 4, 2013 #6,186 මා බාල කාලේ අම්මාගෙ උකුලේ නැළවුණු තාලේ මට තාම සිහිවේ// පෑ ආදරේ මා හොවමින් තුරුල්ලේ නෑ හීනවූයේ මෑණී මගේ ඈ දුන් ඔවා මී ගඟුලෙහි නාමි මට තාම සිහිවේ ඇගේ ගීත රාවේ ඉගෙනීම ඔබගේ ධනයයි සිතා ඉවසීම කරුණා ගුණදම් ගොතා දුරලන්න වංචා මද මාන ඊර්ෂ්‍යා මේ වාගෙ මට ඈ අවවාද දුන්නා මේ පුංචි ලංකා ඔබගේ පුතේ ඈ රැක්ම ඇත්තේ පුතුගේ අතේ නංවලා ස්නේහේ රට දෑ කෙරහි රැකගන්න සැමදා.. Last edited: Mar 4, 2013
මා බාල කාලේ අම්මාගෙ උකුලේ නැළවුණු තාලේ මට තාම සිහිවේ// පෑ ආදරේ මා හොවමින් තුරුල්ලේ නෑ හීනවූයේ මෑණී මගේ ඈ දුන් ඔවා මී ගඟුලෙහි නාමි මට තාම සිහිවේ ඇගේ ගීත රාවේ ඉගෙනීම ඔබගේ ධනයයි සිතා ඉවසීම කරුණා ගුණදම් ගොතා දුරලන්න වංචා මද මාන ඊර්ෂ්‍යා මේ වාගෙ මට ඈ අවවාද දුන්නා මේ පුංචි ලංකා ඔබගේ පුතේ ඈ රැක්ම ඇත්තේ පුතුගේ අතේ නංවලා ස්නේහේ රට දෑ කෙරහි රැකගන්න සැමදා..
Dark princess Member Jan 25, 2013 327 80 0 -ඝන අඳුරේ- Mar 4, 2013 #6,188 බින්දු බින්දු මල් වැස්‌සේ තෙමෙන්නට එපා ගලින් ගලට පා තබමින් දුවන්නට එපා ගල් මතුපිට ලිස්‌සනවා පය පැකිළේවී
බින්දු බින්දු මල් වැස්‌සේ තෙමෙන්නට එපා ගලින් ගලට පා තබමින් දුවන්නට එපා ගල් මතුපිට ලිස්‌සනවා පය පැකිළේවී
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Mar 4, 2013 #6,189 වනේ වන පල මියුරු වූ දා නැතේ ළඟ සියොතුන් මලේ මල් රොන් සුවඳ වූ දා කොහේදෝ බඹරුන් වෙලී නැතිබැරි දුකින් කාලය - හැලී දෝතින් නැවුම් ප්‍රේමය අහි දුප්පත් කමින් - ජයගනු රිසින් පියමන් වූ යුගේ හිතත් හිරිමල් ඇයත් මනකල් කල් බ...
වනේ වන පල මියුරු වූ දා නැතේ ළඟ සියොතුන් මලේ මල් රොන් සුවඳ වූ දා කොහේදෝ බඹරුන් වෙලී නැතිබැරි දුකින් කාලය - හැලී දෝතින් නැවුම් ප්‍රේමය අහි දුප්පත් කමින් - ජයගනු රිසින් පියමන් වූ යුගේ හිතත් හිරිමල් ඇයත් මනකල් කල් බ...
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Mar 4, 2013 #6,190 බඹර පහස ලබන මලක්දෝ, බඹර සුවය සොයන මලක්දෝ කිමදෝ උදෑසනේ නොපිපි සිනසුනේ, බඹර පහස ලබන මලක්...
bemylover Member Jul 16, 2007 3,395 88 0 Home_ToWN_vIilAgE Mar 4, 2013 #6,191 කන්න දෙනවනම් අපිට බොන්න දෙනවනම්
demee Well-known member Sep 12, 2011 1,800 744 113 Mar 4, 2013 #6,192 මන්ද නාව කාරනව යන්න අපේ වන්දනාව මට හරි පාලුයි ළමයෝ Last edited: Mar 4, 2013
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 4, 2013 #6,193 යායට පායනා පෝදා සඳ.. තෙත බේරෙනා පිණි දෝරෙක.. හිත පාරනා මේ මා දුක..සැපසේ වින්දා.. හෙට රෑ වෙලා එලිවෙන සඳ.. හිත හාරනා මහ පාලුව.. නුඹ ගන්නවානම් ආපිට.. යනවා.. කැන්දා..
යායට පායනා පෝදා සඳ.. තෙත බේරෙනා පිණි දෝරෙක.. හිත පාරනා මේ මා දුක..සැපසේ වින්දා.. හෙට රෑ වෙලා එලිවෙන සඳ.. හිත හාරනා මහ පාලුව.. නුඹ ගන්නවානම් ආපිට.. යනවා.. කැන්දා..
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Mar 4, 2013 #6,194 දෑසම රිද්දන හසඟන තාලෙන පාද නගාගෙන, කවුද හැබෑටම මේ යන රන් ළන්දා.. කිව්වා නාහන මේ මගෙ දෑසම ඇසිපිය නොහෙලනවා.. මේ හැටි ලස්සන රූ වරුණාවට ඉබේට නැවතුන, හිටි පාදෙම ඔය කී රූ වරුණා.. මා ගැන නම් ඒ අහන්න ආසයි ආයෙම මයෙ වරු....
දෑසම රිද්දන හසඟන තාලෙන පාද නගාගෙන, කවුද හැබෑටම මේ යන රන් ළන්දා.. කිව්වා නාහන මේ මගෙ දෑසම ඇසිපිය නොහෙලනවා.. මේ හැටි ලස්සන රූ වරුණාවට ඉබේට නැවතුන, හිටි පාදෙම ඔය කී රූ වරුණා.. මා ගැන නම් ඒ අහන්න ආසයි ආයෙම මයෙ වරු....
kinkon Well-known member Aug 5, 2007 115,650 2 115,527 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 4, 2013 #6,195 රුවට රුවේ සකුරා ඉවුරේ හිම වැටෙනා සුදු කන්ද දිගේ පාසැල් යන සුදු කුමාරියේ හිම මිදෙනා නගරේ රුව පෑව ඒ රූබරී චෙරි මල් පිපී පවනේ ඒ ගමන් ලතා බලා ඉන්නවා රතු මුහුදේ වෙරළේ යමු ඈත අපි වෙන් නොවී සිතකින් නොවේ ළඳුනේ මා මගේ රටේ සදා තනිවුනේ
රුවට රුවේ සකුරා ඉවුරේ හිම වැටෙනා සුදු කන්ද දිගේ පාසැල් යන සුදු කුමාරියේ හිම මිදෙනා නගරේ රුව පෑව ඒ රූබරී චෙරි මල් පිපී පවනේ ඒ ගමන් ලතා බලා ඉන්නවා රතු මුහුදේ වෙරළේ යමු ඈත අපි වෙන් නොවී සිතකින් නොවේ ළඳුනේ මා මගේ රටේ සදා තනිවුනේ
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 4, 2013 #6,196 නිල්වන් මුහුදු තීරේ ගල්මල් පිපුණු යාමේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Mar 4, 2013 #6,197 තරුද නිදන මහා රෑ - නිදමි මහද නිදි නෑ මතක පොතේ කඳුලින් කටු ගෑ කවි කියවෙයි මහා රෑ පිනී විසිරෙන විට වටහාගනුමැන - දෙනෙතින් කඳුලැලි ගලන තරම් රැහැයි හඬන විට වටහාගනුමැන - රෑ තුන්යාමේ හඬන හැඬුම්...
තරුද නිදන මහා රෑ - නිදමි මහද නිදි නෑ මතක පොතේ කඳුලින් කටු ගෑ කවි කියවෙයි මහා රෑ පිනී විසිරෙන විට වටහාගනුමැන - දෙනෙතින් කඳුලැලි ගලන තරම් රැහැයි හඬන විට වටහාගනුමැන - රෑ තුන්යාමේ හඬන හැඬුම්...
kinkon Well-known member Aug 5, 2007 115,650 2 115,527 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 4, 2013 #6,198 මහ මුහුදු විමානේ රණ තිසර උදානේ සවනට නෑ ඇසුනේ මාගේ.. සවනට නෑ ඇසුනේ මාගේ මහ මුහුදු විමානේ
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Mar 5, 2013 #6,199 Naදී ගංඟා තරණයේ.. සැරිසරා සැඩ මාරුතේ.. ඉන්ද්‍රඛීලයක් සේ.. නොසැලී මා යන මාවතේ.. සිංහ ලෝකයේ.. සිංහ ලෝKa..
Naදී ගංඟා තරණයේ.. සැරිසරා සැඩ මාරුතේ.. ඉන්ද්‍රඛීලයක් සේ.. නොසැලී මා යන මාවතේ.. සිංහ ලෝකයේ.. සිංහ ලෝKa..
Dark princess Member Jan 25, 2013 327 80 0 -ඝන අඳුරේ- Mar 5, 2013 #6,200 කෙදිනද කූඩු හදන්නට එන්නේ කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ කවදා තනිවන්නේ