Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නිහඩ ගමනේ මේ තරම් දුර
ඇවිද අපි එක වාගේ...
මිහිරි මතකේ සැරිසරා
ඔබ නවාතැන් ගෙන දෑසේ...
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
සැම දන තුඩ තුඩ රැව්දෙන
සාමය සමගිය රජ වුණ
නිදහස් මල් නෙලනා දින
කවදා ඒවිද සුමිතුර
 
Last edited:

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
රත්නදීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි
මේ අපේ උදාර වූ මාතෘ භූමියයි
ආදි සිංහලේ වීර මී මුතුන් ලෙයින්
සාර වූ උදාර වූ මාතෘ භූමියයි

මාණික්‍ය සේ පොලෝ ගැබේ නිධාන වී
ඇත්තෙ ඒ අතීත දූ පුතුන්
ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ
ජීවිතේ පුදා හෙලූ ලේ කඳයි

සින්ධූපමාන වැව් තලා මතින් ඇදී
පද්ම රේණුයෙන් සුගන්ධ වී
රන් කරල් නමා හමා සිත් ප්‍රබෝධයෙන් පුරා
එන්නෙ උන් හෙලූ ප්‍රාණ වායුවයි....
 
Last edited:

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
ලප නැති සඳක් ඇති නිලඹරක්
කිකලෙක නමුත්
දුටුවෙද ඔබත්
සඳ රැසින් පිපි මලක් වනු මිස
නොපතන්න ඒ සා
පුරහඳක්
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
කසාවතට පුංචි පුතේ නුඹ දන් දුන්නේ
සසර දුකින් එතෙර වෙන්න හිතාගෙන නොවේ...
 

conqureshadow

Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    වැසි බිදු සේම සැලේ
    පිණිබිදු දෑස තෙමේ
    අඩන්නෙ ඇයි සොදුරේ
    කොහොමද ඔය හිත රිදුනේ

    මිලාන නීල නුවන්
    බලාන සුසුම් හෙලන්
    හිදින්න බෑ මැනිකේ
    හිනා වෙන්නපුරුදු ලෙසින්

    වැසිබිදු සේම සැලේ...

    බනින්න ඇති තරමක්
    හිත තව ඔබෙ රිදෙනවනම්
    මැනිකේ අහක බලන්
    ඉන්න එපා තරහින් නම්
    බලන්න එන්න හිතන්
    තරු කැට මා ගැනපු තරම්
    දන්නේ පුර අහසයි
    සත්තයි බොරු නොකියමි මං

    වැසිබිදු සේම සැලේ...

    ආවේ සිදාදියෙන්
    නොවෙනස් වූ එකම සිතින්
    කොහොමද නපුරු උනේ
    ආදරයෙන් පිරුනු හිතක්
    ඔය තරමට සැක නම්
    කුමටද සිත් රිදවන්
    මම සමුගෙන යන්නම්
    සොදුරියෙ ඔබ සැනසේ නම්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මා ආදරෙයි මුළු ලොවටත් වඩා
    මා කාටවත් නෑ එලෙසින් කියා
    සැබැවින් මේ වගේ...
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ගීයකින් කෙසේ කියම් සිතුම් ළයේ
    රන් රුවන් ගෙනල්ලා මා ළගින් තියාලා
    නොඉල්ලනූ ආදරේ..//

    නෙත් ඔබේ නමා බලා ඉන්නේ ඇයි
    සෝ සුසුම් හෙලා මා ඉන්නේ ඇයි
    මිතුරන් සේ අපී ජීවිතේ එක් වෙමූ...

    වෙනත් කෙනෙක් සොයා සිනාසෙන්නකෝ
    මා ඔබේ සිතින් මකාලන්නකෝ
    අතීතයේ කථා මකා දමා සිනාසෙමූ...

    ගීයකින් කෙසේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සඟවා ගනු මැන ඔබෙ රුව සොඳුරියෙ
    අනිකෙකු නෙත් ඔබ මුව මත ගැටෙතැයි.
    මා හද බිය වී සැලී සැලී යයි...
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ය එපා බන්

    කවියකින් ලියනු බැරී
    ගීයකින් ගයනු බැරි
    හසුනකින් එවනු බැරි
    සෙනෙහසක් සිතෙහි පිරී
    සුසුමකින් මා එවමී
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මා සනසා...
    මා නළවා...
    සුරංගනාවක් හෙමින් ඇවිල්ලා
    හදේ ලැගුම්
    ...
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    මාදෙස නෙත් නොපි‍යා බලාපු
    හෙමිහිට බලාපොරොත්තු ගෙනාපු
    වැඩිපුරා මාත් එක්ක නො ආපු
    මතකෙට සොඳුරු තැන් ගොඩගසාපු
    ඔබ තාමත් ඇ‍ය තම‍යි ඔබ තවමත් ඇ‍ය තම‍යි
    ඔබ තවමත් ඇ‍ය තම‍යි මගෙ හිත හදාපු
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පාලුවේ තනිවේලා හඩයි සිත රෑදිවා
    මුලුලොව පුරා මම සොයනවා
    මට අහිමි මගෙ ආදරේ
    ඔබ ගිය නිසා හදවත දවා
    කදුලක්‌ වේලා ජිවිතේ

    පෙම් ගිත මුමුනන්න මට තුරැලු වී ඉන්න
    අඩ අදුරෙ තනිවෙන්න සුදු මුහුන රතු වෙන්න
    මල් හාදු වැහි දෙන්න ඇයිදෝ ඇවිත් ඔබ ගියෙ
    පාරයි අදත් හිත මගේ...


    කවදාවත් දලායන්නේ නැ ඉතින් ඔන්න
    තුරැලේ ඉදන් කිව ඒ පෙම් කතා කෝ ළදේ
    පාරයි අදත් හිත මගේ.
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ගයා ගීතයන් ගමේ වෙල් එලියේ..
    දුව පැන ඇවිදලා සෙල්ලම් කලේ..
    ඈ සමගින් එදා ඒ මා තමා..
    අද නැතුවා ‍වගේ ඈ මේ ගමේ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මා සතුටින් බව ඔබට පෙනෙයි නම්
    එය වැරදී ළඳුනේ

    නිතරම කඳුලෙනි මා පසුවන්නේ

    මට අයිතිය කඳුල.....
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලාබ සිනා සිත කළඹන
    නුහුරු සෙයිලමේ ..
    නුඹ පාර සොයා මග නොඅසන්
    මගේ ස්‌වාමිනී ..
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නලල වියලවා විගසින්.. තිලකයක් තියා අළුතින්
    දොරකඩට ඇවිත් හිටගෙන හිනාවෙන නමුත්
    තවම කෙහෙ‍රැළින් දියවෑහෙනව රාජිනී
    ළපටි සුදු මිරිස් මල් .....
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    නොසැලෙන ආදරයයි මගේ මුලු ජීවිතයයි
    පිදුවේ ඔබට තමයි
    සුන්දර රත්තරනේ
    ඇයි දුර දිග නොබලා
    මේ හදවත බිදලා
    ඉන්නේ පිටුපාලා
    කිමදෝ රත්තරනේ

    අයි දැන් එපා වෙලා
    යන්නේ ඉවත බලා
    එහෙනම් සුසුම් හෙලා
    ඉන්නම් අයින් වෙලා
     
    Last edited:

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ලදේ මුලා වී ගියානම්
    එපා ඔයාගේ සිනාවන්
    මිරුගුව දැක මුවෙක් වගේ
    ඩිය සොයමින් කතර දිගේ
    ඉතින් මොකෝ පරාද වී නෑ

    පරවුනාම මලේ සුවද නෑ
    බොර උනාම ජලේ පැහැය නෑ
    බිදුනු පෙමක නැවුම් රසේ නෑ
    හැරගියාට මා තනි වුනේ නෑ
     
    Status
    Not open for further replies.