විනෝද වෙන්නට අපි දඩයමේ ගිහිල්ලා
තාමත් මතකයි සිදුවෙච්ච දේ එදා
දුර බින්තැන්නේ වැදි ගමකටත් ඇවිල්ලා
මහකැලයේ වැද්දන් දැකගත්තා
වැදිගී කියමින් අප සැම පිළිගත්තා ප්රීතියෙන්
ඔජේ ඔජායේ ඔජේ ඔජායේ
ඔජේ ඔජායේ ඔජේ ඔජායේ
තාමත් මතකයි සිදුවෙච්ච දේ එදා
දුර බින්තැන්නේ වැදි ගමකටත් ඇවිල්ලා
මහකැලයේ වැද්දන් දැකගත්තා
වැදිගී කියමින් අප සැම පිළිගත්තා ප්රීතියෙන්
ඔජේ ඔජායේ ඔජේ ඔජායේ
ඔජේ ඔජායේ ඔජේ ඔජායේ