රැ සදට හොරා හිරු නැගෙන තුරා
මන මොහොන පහන් රැයෙ
අපි තනි වෙමු කුමාරියෙ...//
මල් පොකුරු අරා මට තුරුලු වෙලා
පිනි සිතල මෙවන් රැයෙ අපි තනි වෙමු කුමාරියෙ...
යලි යලි බැදුනද නොසැලෙන විලසින් ඔබ මා සිතට සිතින්
කුමටද නැති කල සෙවනට මොහොතක් ඔබ ලග රැදෙන තරම්
සෙනෙහස විදිනට පින් කර අති මුත් පිවිතුරු ඔබෙ හදින්
ඔබේ දෙපා ලග දූවිල්ලක්වත් වන්නට නොමැත වරම්
වෙස් මුහුනු බැදන් අවාට අපි නැහැ රැවටෙන්නෙලන්කා දීපයේ ලදුන්ද හරිම හරි හැඩයි
ආදරේ කියා එයාලා බොරු කලේ මටයි
මගේ පෙම්වතිය වෙමින් ඔබ බැන්ද ආදරේ
තුරුනු සිතට සතුට ගෙනා සැබෑ ආදරේ
බර්ලින් නගරයේ කදුලු සලන කුමරියේ
ලගම දිනක මගේ රටට කැන්දන් එනවා
ඔබට බැදි සෙනෙහේ
මුහුද වගේ අඩු නොවේ
නොහඩනු මැන ඔබට වඩා මන් ලත වෙනවා