Sinduwen Sinduwa

Status
Not open for further replies.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නෙලුම් විලේ පිපුනු සුවද මලේ රුසිරු
    ලං වෙන්න නොවේ දුර යන්න නොවේ
    ලං වෙන්න නොවේ දුර යන්න නොවේ
    සුවද විහිදා ඔබව කලබා මන් තමයි පිපුනේ
    සොදුරු පෙම් උයනේ...
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    නේත්තරා යුග යටින් සීරුවට
    නිදන්න විත් සැනසිල්ලේ //
    ඔබ ඇහැරේ නම් ඇහිපිල්ලක් වත්
    නොගහා රකින්නම් පණ සේ
    නිදන්න විත් සැනසිල්ලේ

    හිත හිරි වට්ටන ඔය ලොකු ඇස් දෙක
    තියාගන්න සින්නක්කර
    නිදන් කරන්නද මං මගෙ පණ ටික
    අහංකාර ඔය හිත යට
    ලියා ගන්න සින්නක්කර
    දෙනවද මට ඔය ඇස් දෙක //
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නිල් දෑසින් බලාවී මුවගින් සිනාසී
    මොනවාදෝ කඳුරා කි‍යාවී
    ඔබේ ආදරේ මා හදේ තුරුලු කරනා
    සදා පැතුම ඔබ වේ මගේ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
    සැසදෙන පිවිතුරු සිතක් සොයා
    සසර ගෙවා පැතුම් පුරාගෙන
    ඔබ හමුවී නව කෙනෙක් උනා
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නේත්ත‍රා නිදි නැති වෙන ත‍රමට ආල හැඟුම් මැවිලා..
    හාංකවිසියක් නොදන්න තාලෙට අහක බලන් ඉඳලා..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ගඟක් සේ ඔබ ගලා ඒ නම්..
    මුව දොරක් වී ඔබව හමු වන්නම්..
    මලක් සේ ඔබ පෙති සලයි නම්..
    පවන් රළ වී ඔබව සිප ගන්නම්..
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ලන්කා දීපයේ ලදුන්ද හරිම හරි හැඩයි
    ආදරේ කියා එයාලා බොරු කලේ මටයි
    මගේ පෙම්වතිය වෙමින් ඔබ බැන්ද ආදරේ
    තුරුනු සිතට සතුට ගෙනා සැබෑ ආදරේ

    බර්ලින් නගරයේ කදුලු සලන කුමරියේ
    ලගම දිනක මගේ රටට කැන්දන් එනවා
    ඔබට බැදි සෙනෙහේ
    මුහුද වගේ අඩු නොවේ
    නොහඩනු මැන ඔබට වඩා මන් ලත වෙනවා
     
    Last edited:

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    මූනත් එක්කලා තරහ වෙලා ඇයි නහය කපාගෙන ඉන්නේ
    ඕවා හොද නෑ ඇගට ගුන නෑ ගෑනුන්ගේ නුවනේ හැටී

    එපා උනත් හෙට ඕනෑ වෙයි
    නාවොත් ඔයාට තරහ හිතෙයි
    ආඩම්බර වී තැවෙන්න වෙයි
    අඩා නොරොක් වී සිටින්න වෙයි

    උඩ පැන්නොත් බිම වැටෙන්න වෙයි හිතාමතා මේ කියන්නේ මා
    හූ හූ තුශාරා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ලොකයේ.................
    වෙනස් උනෙ
    මිනිහා දෝ....
    දේවියාදෝ.....//
    ආදරෙ නමින් මා තැවෙ තැවෙ...
    ලොකයෙ වෙනස් උනෙ මිනිහාදෝ දේවියාදෝ...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දිනයක ඔබ මා හිරි පොද වැස්සේ
    මල් කුඩේ යටින් පිය මැන්නා
    මොනවද හෙමිහිට මිමිණුවා

    අද හීතල වැහි බිඳු නහවයි මා
    මට හෙවණ දෙන්න නුඹ ළඟ නෑ
    මේ වැහි බිඳු ඒ ගැන දන්නෑ
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    නිල් අහස් ගැබෙන් රන් ඉර මල දිලිහෙනා පැයේ
    වැහි වලාකුලක් ඇවිදින් සද බොල කලා රැයේ
    ඔබ සැගවිලාම යනන් ගියා හීනයක් වගේ
    මට ඉතුරුකලේ කදුල ආදරේ

    ආදරේ ආදරේ රත්තරන් ආදරේ
    මට අදහනු බෑ හීනයක් වගේ
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    රැ සදට හොරා හිරු නැගෙන තුරා
    මන මොහොන පහන් රැයෙ
    අපි තනි වෙමු කුමාරියෙ...//
    මල් පොකුරු අරා මට තුරුලු වෙලා
    පිනි සිතල මෙවන් රැයෙ අපි තනි වෙමු කුමාරියෙ...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ගුමු ගුමුව වදුලේ
    සිලිසිලිය සුලඟේ
    මුනු මුනුව නදියේ
    කසු කුසුව ගඟුලේ
    අදයි මට ඇසුනේ
    අදයි මට ඇසුනේ..


     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    රැ සදට හොරා හිරු නැගෙන තුරා
    මන මොහොන පහන් රැයෙ
    අපි තනි වෙමු කුමාරියෙ...//
    මල් පොකුරු අරා මට තුරුලු වෙලා
    පිනි සිතල මෙවන් රැයෙ අපි තනි වෙමු කුමාරියෙ...



    යලි යලි බැදුනද නොසැලෙන විලසින් ඔබ මා සිතට සිතින්
    කුමටද නැති කල සෙවනට මොහොතක් ඔබ ලග රැදෙන තරම්

    සෙනෙහස විදිනට පින් කර අති මුත් පිවිතුරු ඔබෙ හදින්
    ඔබේ දෙපා ලග දූවිල්ලක්වත් වන්නට නොමැත වරම්
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    නුපුරුදු හැගුමකි තෙරපෙන්නේ
    නොවිදපු රසයකි උතුරන්නේ
    නෙත ගත සිත මගේ පිබිදෙන්නේ
    වෙනදා කවදා වත් නොවුනේ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    යලි යලි බැදුනද නොසැලෙන විලසින් ඔබ මා සිතට සිතින්
    කුමටද නැති කල සෙවනට මොහොතක් ඔබ ලග රැදෙන තරම්

    සෙනෙහස විදිනට පින් කර අති මුත් පිවිතුරු ඔබෙ හදින්
    ඔබේ දෙපා ලග දූවිල්ලක්වත් වන්නට නොමැත වරම්

    වෙනතක යන්න ගියා මුලදි මට අත දිලා
    කොහොමද ඉන්නෙ ඔයා මගෙ හිත රිදවාලා//
    රැකගෙන ඉදි කියා හැමදා මා සිතු හින්දා//
    කුදුදුල් සිතින් බැදුන සෙනහස ඔබ හට බැන්දා
    සෙනහස මම බැන්දා.......
    දැන්නම් .......................
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ම්ම්ම්ම්
    හදවතයි ආදරෙයි එකතු වී
    සැඩ සුලන් මවයි සිතෙහි
    ඉවසා ඉන්නට බෑ
    නොකියා ඉන්නට බෑ තනියෙන් ඉන්නට බෑ
    ඇලදොල උයන් උඩින් කදු දිය ඇලි මුදුනින් පියබා එන්නේමී සොයා
    මාව බදිනවද ඔයා
    අසමි මාව බදිනවද ඔයා
    මාව බදිනවද ඔයා

    ඔබේ රූ සිතුවම් තුල කිමිදී
    ඉගිලෙනු බෑ දැසම කිමිදී
    වෙන් වී ඉන්නට බෑ තනියෙන් ඉන්නට බෑ
    බාදක අහස උවත් අවහිර පොලව උවත් නොසැලී රකිමි ඔබ සදා
    මාව බදිනවද ඔයා
    අසමි මාව බදිනවද ඔයා
    මාව බදිනවද ??
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ලන්කා දීපයේ ලදුන්ද හරිම හරි හැඩයි
    ආදරේ කියා එයාලා බොරු කලේ මටයි
    මගේ පෙම්වතිය වෙමින් ඔබ බැන්ද ආදරේ
    තුරුනු සිතට සතුට ගෙනා සැබෑ ආදරේ

    බර්ලින් නගරයේ කදුලු සලන කුමරියේ
    ලගම දිනක මගේ රටට කැන්දන් එනවා
    ඔබට බැදි සෙනෙහේ
    මුහුද වගේ අඩු නොවේ
    නොහඩනු මැන ඔබට වඩා මන් ලත වෙනවා
    වෙස් මුහුනු බැදන් අවාට අපි නැහැ රැවටෙන්නෙ
    වෙස් මුහුනු බැදන් අවාට අපි නැහැ රැවටෙන්නෙ
    අපි නැහැ රැවටෙන්නෙ
    නටපු දා එලිවෙන්නෙ.
    වෙස් මුහුනු බැදන් අවාට අපි නැහැ රැවටෙන්නෙ
    වෙස් මුහුනු බැදන් අවාට අපි නැහැ රැවටෙන්නෙ
    අපි නැහැ රැවටෙන්නෙ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෙතේ කඳුලු පිස දමන්න ඇඟිලි තුඩු අගින්
    සරා සඳට සිනාසෙන්න සතුට පිරි හදින්
    වසන්තයට අඬ ගසන්න ඔබේ කටහඬින්
    දුරින් ඉඳින් බලා ඉන්න ඔබේ නෙතු ..
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    තාමත් තරහින් නේද ඔයා
    හඩලා හඩලා ඇස් තෙමිලා
    නැතුව ඉන්න බෑ මගේ රත්තරනේ
    ඇයි ඔහොම තරහින් ඔයා....
    මගේ හුස්ම කවදත් ඔයා...

    පොඩි දේටත් තරහ අරන්
    රණ්ඩු වෙලා නොදරුවෙක් ලෙසින්
    ආයේ ටීකෙන් වෙනස් වෙලා
    පෙරසේම උන්නත් ඉතින්...
    කවදාවත් නෑ මගේ සෙනෙහේ කිසි කෙනෙකුට දෙන්නේ
    ඔබට තිබෙන ආදරය මගේ මං විතරයි දන්නේ

    හිත රිදුනත් නෙතු තෙමුනත්
    අඩුවක් නෑ හිත උණන සෙනහේ
    තරහ නොවී ඉමු මතුවත්
    මියෙනතුරා ආදරයෙන්...
    කවදාවත් නෑ මගේ සෙනෙහේ කිසි කෙනෙකුට දෙන්නේ
    ඔබට තිබෙන ආදරය මගේ මං විතරයි දන්නේ
     
    Last edited:
    Status
    Not open for further replies.