මෙවලම් මොකටද මෙතරම් පැළඳුවෙ සමනලියේnninda noyan handawe soduruida monataram
duka nathuwamath nowe oba yanna yanawanam
laba sawan ran patin dana nethin thadin badiminමෙවලම් මොකටද මෙතරම් පැළඳුවෙ සමනලියේ
උස් අඩි පාවහන් යුගල යයි විසිරී ලොල්ලෙ
මල් පෙතිවල පාට ගෑවෙ ඇයි සියුමැලි දෙතොලේ
කොළඹ ගිහින් ඉගෙන ගත්තෙ ඕවද මගෙ කෙල්ලේ