Sinduwen Sinduwa

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නෙතු කදුලු වලින්
    බොරු නොකර ඉදින්
    මගෙ පුංචි නංගි
     
    Last edited:

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ගලා හැලෙන නිල් නදිය ඔබයි
    දෝරෙ ගලායන සෙනෙහෙ ඔබයි
    හිමිදිරි උදයේ සුවය ඔබයි
    මගේ දිවියේ හිමිකාරි ඔබයි

    උණුසුම් වු මේ කුරිරු ලොවේ
    ඇයිද මා මේසේ තනිකෙරුවේ
    මා ළය උණු වී හඬා වැටෙන විට
    ඔබ වෙනතක දැන් බලාවිදෝ
    දිවිය පුරා මා ඔබ රකිමී
    මනුදම් ගුණදම් කියා දෙමි.
    ඔබ මගෙමයි මා ඔබෙමයි
    සසර පුරා අප සිටින තුරා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Ra අහසේ තරු දිලෙන තරම්..
    මා මනසේ ඔබ රැඳෙනවනම්..
    විශ්වයෙ නම් නොවේ තවත්..
    මෙවන් සැනසුමක්..
    හදට උණුසුමK..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කඳුළු කතාවේ නිමක් දුටුව දා...
    සිහින ලතාවේ මලක් පිපුන දා
    සතුටු ගඟක් ගැලුවා
    හදට හදක් බැඳුනා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Neතඟ බැල්මේ රැඳුනු කැල්මේ~
    ඔබයි බැඳුනේ හදෙහි රැඳුනේ..
    අඳුරු දිවියේ නැගුනු සිහිනේ~
    ඔබයි මැවුනේ අඳුර නැසුනේ..
    නෙතඟ බැල්Me~
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මා හඳ සැලෙනා ගී හඩ මුමුණා
    ඔබට ගයන්නට මට සිතුනා
    නීල දෑසින් ඉඟිකර රහසක්
    කිව මැන මට මුමුණා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රෑ අහසින් වැටෙනා බින්දු බින්දු පිණි බින්දු
    නොපිපි මල සොයනවා
    මුවා වී, ඉන්න එපා, හරි සීතලයි
    සීතලයි පින්න...
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    යලි යලි බැදුනද නොසැලෙන විලසින් ඔබ මා සිතට සිතින්
    කුමටද නැති කල සෙවනට මොහොතක් ඔබ ලග රැදෙන තරම්

    සෙනෙහස විදිනට පින් කර අති මුත් පිවිතුරු ඔබෙ හදින්
    ඔබේ දෙපා ලග දූවිල්ලක්වත් වන්නට නොමැත වරම්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මා සිත මියුරු
    කල්පනා රස පද වැලට පෙරළුනා
    මිහිරියෙ ඔබට බැදුනු ප්‍රේමයේ නමින්
    නැවුම් සිතක ඔබට බැදුනු ප්‍රේමයේ නමින්

    රුවැති මලක් මද සුළගේ සැලෙන සැටි සිතා
    බමර තුඩක් මල් පෙති මත ලියයි පෙම් කතා
    ඔබට කෙළෙස අමතන්නද නොහැක ගනු සිතා
    දයාබරව ඔබට ලියමි සෙනෙහසක් පතා

    රණ මයුරෙක් මයුරියකගෙ රැඟුම ගැන සිතා
    තුඩින් තුඩඟ රැදුන පෙමක් අගෙයි ගනු සිතා
    ඔබ අමතන මෙවන් පතෙක පිළිතුරක් පතා
    දැනගන්නට මා රිසියෙනි කිමද ගත් සිතා....
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    තව එක සැරයක් ඔබ හමුවන්නට ඇතිනම්..
    නොසඟවා පවසන්නම්..
    ඔබට ආදරෙයි මං..
    නැහැ ඉවසිල්ලක් සිත ඔබ විමසනවා දැන්..
    කුමක් කරන්නද මං..
    ඔබට ආදරෙයි නම්..

    විලේ නෙළුම් මල් කොපමන තිබුනත්..
    එක මලකට පෙම්කරමි සිතින්..
    නෙළන්න ආසයි දෝතින් ඒ මල..
    මගේම වන්නට හැමදාමත්..

    පාළුව තනිකම මට වද දෙන විට..
    කෙලෙසද මා එය ඉවසන්නේ..
    ළඟින් නොසිටියත් දෙතැනක සිටියත්..
    ඔබේ සුවඳ මා ළඟ රැඳුනේ..
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    නින්ද නැති රැ‍යේ සඳ කඳුලු මීදුමේ
    හැංගිලා හඬන්නෙ ඇ‍යිද ප්‍රථම ප්‍රේම‍යේ
    තාරකා දි‍යේ ගිලී නිල් එලි‍ය නිවේ
    වැහි බිංදු වැටේවී රෝස පෙති කඩා හැලේ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,650
    2
    115,523
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලස්සනට පිපුනු වන මල් ගල් පිරෙන දිය වැල්
    මම ආස කරන මැනික් කැටේ නිල්..
    දුර ඇත කැලේ ගල් ගුහාවක වෙසනවා කල්
    ලස්සන මගේ කිරිල්ලි සුරතල්..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලංවෙලා හිම සීතේ
    පා නුරා නිල් දෑසේ
    පෑ සෙනෙහෙන් මා මත් වෙලා
    නිල් ගැබේ පායනා
    පුන්සදේ රැස් පවා
    සිනාසි අපේ දිහා බලා උන්නා

    සුමුදු මල් පියල්ලේ
    රූ දෙතොල් සිනාසි
    මා හද විලේ ඔබ හැන්ගුනා
    ඔය දෑතේ මුදු පහසින්
    මා කිති කැවිලා
    ඔබේ පෙම් තුරැල්ලේ උනුසුම් උනා

    මහද රන් විමානේ
    ලැගුම් ගත් සුගන්දි
    මේ නිල් විලේ අද හැන්ගිලා
    හැමු සුලගේ මුසු සුවදින්
    මා හද සලා
    තැනූ පෙම් කැදැල්ලේ මා තනිකලා....
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පාළුව තනිකම මට වද දෙන විට..
    කෙලෙසද මා එය ඉවසන්නේ..
    ළඟින් නොසිටියත් දෙතැනක සිටියත්..
    ඔබේ සුවඳ මා ළඟ රැඳුනේ..
     
    • Like
    Reactions: sdlrs6

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    nninda noyan handawe soduruida monataram
    duka nathuwamath nowe oba yanna yanawanam
    මෙවලම් මොකටද මෙතරම් පැළඳුවෙ සමනලියේ
    උස් අඩි පාවහන් යුගල යයි විසිරී ලොල්ලෙ
    මල් පෙතිවල පාට ගෑවෙ ඇයි සියුමැලි දෙතොලේ
    කොළඹ ගිහින් ඉගෙන ගත්තෙ ඕවද මගෙ කෙල්ලේ
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මෙවලම් මොකටද මෙතරම් පැළඳුවෙ සමනලියේ
    උස් අඩි පාවහන් යුගල යයි විසිරී ලොල්ලෙ
    මල් පෙතිවල පාට ගෑවෙ ඇයි සියුමැලි දෙතොලේ
    කොළඹ ගිහින් ඉගෙන ගත්තෙ ඕවද මගෙ කෙල්ලේ
    laba sawan ran patin dana nethin thadin badimin
    Worship.gif
    Worship.gif
    Worship.gif
    Worship.gif
     
    Status
    Not open for further replies.