Sinduwen Sinduwa

Status
Not open for further replies.

Dark princess

Member
Jan 25, 2013
327
80
0
-ඝන අඳුරේ-
නටුවෙන් ගිලිහුනු පින්න මලක්
සුලඟට පාව ඇවිත් මගෙ හද මඬලේ නතර වෙලා
සෙනෙහස් සුව විඳිමින්
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නෙලන්න බැරි දුරින් පිපී
කියන්න දුක රැඳී ඇවිත්
පවන් රොදේ...අසන්න දුක බලා ඉමී
රැඳෙන්න ඒ බිමෙන් මිදීමගේ ලොවේ...

විලක රැයේ පිපෙන මලේකඳුළු සඟවලා...
නැගෙන සඳේ කිරණ ලෙසේ
ගලමි රැය පුරා...හිරුද හඬවලා...

ඉවුරු දිගේ යනෙන අපේ
හඬන හිත නිවා...ගලන ගඟේ කඳුළු ඉමේ
පැතුම ඇත බලා...සයුර ඇත ..
 

Dark princess

Member
Jan 25, 2013
327
80
0
-ඝන අඳුරේ-
තුරුල් වෙන්න ආස‍යි හැන්දෑවේ
ඉගිල්ලෙන්න ඇත්නම් ආකාසේ
හිතින් පෙම් කලා මං ඔබ දන්නෑනේ
රැ‍යේ සිහින‍යෙන් මා ලංවුනානේ
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නිදි නැති රෑ යාමේ
ගීතය ගැයුනා වේ
මට හිමි යාත්‍රාවේ
ඔබේ රැය ගෙවුනාවේ
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    වලා තීරයෙන් එහා කොහේද ලෝකයක්..
    සොයා ඇදෙන් පැතුන් බිගුන් අපේම ලෝකයක්..
    අපේම ලෝකයක්...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කලක් තිස්සේ හිතක් පත්ලේ
    පිපී රන්වන් මලක් දිලුනේ....
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    නින්ද නේන රාත්‍රියේ මේ පාළු කාන්තියේ
    පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යමුනා ගංතෙර
    තමලු ලතා හෙවණේ
    යොහුඹු කුසුම් යහනේ
    රාධා බලා හිඳි ...
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලි‍යේ
    රහසින් එ‍යි හැඟුමන් මතුවී හදේ
    නෙතගින් පෑ විසිරී උණුහුම රැඳේ
    දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලි‍යේ
    ‍යලි කිසිදා නොලි‍යූ මේ ආදරේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රහසේ හඬනා අප හැඟුම්
    ලොව නෑ දන්නේ අප පැතුම්
    ලා සඳු පායනා රෑයේ
    දිලි සේ තරු සේ
    තනිවී තැවෙනා පෙම් සුසුම්....
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
    උඩ ඉගිලෙන විට වැහිලේනී
    එබී බලා රි‍ය කවුලු දොරින්
    ‍යට ගි‍ය දවසේ දෑස ගි‍යා ඉගිලී
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලස්සන ගම්මානේ
    පින්බර රන් මැණිකේ
    බාලේ හිත බැන්ඳා
    මා කෙරේ
    මතකේ ඈත මගේ
    අද ඊයේ වගේ
    කුඹුකේ දොළ ලන්දේ ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලස්සන ගම්මානේ
    පින්බර රන් මැණිකේ
    බාලේ හිත බැන්ඳා මා කෙරේ
    මතකේ ඈත මගේ
    අද ඊයේ වගේ
    කුඹුකේ දොළ ලන්දේ ...
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    දේදුන්නේ සත් පාට හංගලා
    හිනැහෙන්නේ කො‍යි සිටද හැංගිලා
    පීදෙන්නේ සුවඳින්ම නෑවිලා
    ඔබෙ නමට රොන් සදා
    ඔබෙ උ‍යනෙම‍යි
    දේදුන්නේ සත් පාට හංගලා
    හිනැහෙන්නේ කො‍යි සිටද හැංගිලා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලස්සන අත්තටු මට දෙනවානම්
    ඈතට ඈතට ඉගිලෙන්න
    මන් ඔබව සොයාගෙන මොහොතින් එනව
    කෑදෑල්ල වෙත අරගෙන යන්න..
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    නීල නුවන් ‍යුග කවි‍යක් වි‍ය ඔබගේ
    පන්හිඳ තුඩගේ පැටලී
    ඇ‍යගේ හදින් ගැලූ සෙනෙහස
    සිතුවමක් වි‍ය තෙලි තුඩගේ දැවටී

    පිනි දි‍ය මිදෙනා මිටි‍යාවත මැද ගෙපැලේ
    පිල මත හිඳ හිමිදිරි‍යේ
    ඇ‍යගේ දෑසින් කි‍යවූ කවි‍යද මුමුනන්නේ
    තනිවී
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වළාකුලක් ගෙන මුවා කරමු
    හිරු ගිණිගෙන වියරුව
    නලියන වැලි කතරේ
    රත්වුණු වැලිකැට පුපුරණ
    මැදපෙරදිග වැලි කතරේ

    වතුර මලෙන් නා දොළ අමතක කර
    දූලි සුළං විඳ වෙළ අමතක කර
    විදුලි පහන් මැද සඳ අමතක කර
    දෙපා අබියසට ගමු අපි සුර පුර

    නගර දනවූ මැද සුවිසල් මන්දිර
    අතැර උයන් රට නොරටුන් ලං කර
    පඳුරු පතොක් කටු අත ගා උල් කර
    විනෝද වෙමු අපි ලේ මස් දිය කර......
     
    Status
    Not open for further replies.