Sinduwen Sinduwa

Status
Not open for further replies.

Dark princess

Member
Jan 25, 2013
327
80
0
-ඝන අඳුරේ-
ලෝක‍යක් නසන්නට රුදුරු අවි අත දරා සැරසෙමුද
නැසුන ලොව අභිමුවෙහි විජ‍ය කොඩි නගන්නේ කවුරුන්ද
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැටුනා
තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ

නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා
බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ

කොළඹ අහස කලු කරගෙන මුහුදු හුලග හඩලනකොට
ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ
මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ...
 

bemylover

Member
Jul 16, 2007
3,395
88
0
Home_ToWN_vIilAgE
මාල ගිරවියේ ... මාල ගිරවියේ ...
මට නුඹත් එක්ක අපේ ගමට පියාඹන්න අසයි
මන් දන්න කියන ගහකොල මල් පෙන්නන්නට අසයි
මාල ගිරවියේ... මාල ගිරවියේ ...
 

bemylover

Member
Jul 16, 2007
3,395
88
0
Home_ToWN_vIilAgE
කඳුල ඉතින් සමාවෙයන්......
අපි වෙන්වෙමු අද හවසට.....
මගේ ගෙපැලට ඈ එනවා....
සිරි යහනේ තනි රකින්න......
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නිහඩ මාවතේ
පාලු නිවහනේ
අවිහිංසක යුවතී ..
නොසිතු ලෙස මගේ මුළු දිවියම
ඔබ රුව තුල සගවා
එහි සිරගත කරවයි....//

අතීතයේ එක් විරාමයක වෙන්වී
යළි සමුගන්නද මෙලෙසින් හමුවුයේ..
කිසිදින නොලැබෙන බව දැන දැන
දින දින ඇයි අමතන්නේ
දින දින ඇයි හමුවන්නේ...

ජීවිතයේ තව කදුලක් වන්නටදෝ
තහනම් පෙමකට මෙලෙසින් ලියවෙන්නේ..
යුවතියේ ඔබේ මුදු වදන් අතර මා
මුල් පෙම බොදවී යන්නේ
මුල් පෙම ගිලිහී ...
 

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    හෙලුවානම් එක කඳුලක් නෙතු අග - වියලුනි ඒ එක කඳුලක් සුළඟේ....සුළඟේ .....සුළඟේ...........
    දැනුනා නම් හද රිදුමක් දවසක නිමවුණි ඒ දුක - සුපසන් ගෙපැලේ...ගෙපැලේ ...ගෙපැලේ........

    වැහි මන්දාරම සුළඟට හසුවී නිල්වන් අහසයි ගම්දොර දිලුනේ
    පූදින ගොයමේ නාඹර සුවඳයි වදුලු පුරා වනමල් මත රැඳුනේ....රැඳුනේ.....

    ගම්මැද්දේ මහ වැව් ඉස්මත්තේ රොන් අරගන්ටයි තලමල පිපුනේ
    කුලින් කුලට ගී සින්දු කියාගෙන බඹර බන්දින්ටයි බඹ...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Boඳ මීඳුම් කඳු රැල්ලේ සුරංගනා රජ දහනේ~
    ඔබේ සිනා කඳුලු බිඳක් හෙටත් වාසනා
    ~
    හෙටත් වාසනාවN..
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    නුඹේ සිතට පුන් සඳ පා‍යලා වගේ
    සිනා පිපුණු මල් පිපුණා දෙතොල දිගේ
    එදා නැගුනු ආදර කැක්කුමට මගේ
    ජාති ජාති නුඹ මට වාසනා නගේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගෙවුනු අතීතය මතකෙට එන්නට,
    කටයුතු කරන්නෙපා
    මිහිරි වදන් හෝ දුක් දෙන කදුලක්,
    මින් පසු ඔබෙන් එපා
    දැවුනු තරම් හද හැඬුවා අනන්තයි,
    පෙම් කල ඔබම නිසා...
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    සිතේ සුසුම් නිවනා ගායනා ,
    ඔබේ සවන් සොයා සැනෙකින් පාවෙනා ,
    මැදියම් රෑයේ රැගුමන් රගා,
    මතක ලෝකේ වේදනා අමතක කලා.
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලඟ ඉන්න පෑතුවාට මට ලං වේලා
    ඉඩ දෙන්න බෑ හිතේ ඉඩ ඇහිරිලා
    පෙම් සිහිනේ රැදුනාට මා එක්කලා
    ලං වෙන්න බෑ...
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    බැසයන සඳ දෑසින් නවතාලන්නට බෑ
    පරවෙන මල දෝතින් වළකාලන්නට බෑ
    ඔබ බැසයන සඳ නම්, ඔබ පරවෙන මලනම්
    රැකගනිමිද කෙලෙසින්...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Nuඹේ පෙම් ලෝකේ සුවය විඳින සමනල් යාලුවේ~
    මටත් පෙම්වන්තී ලඟින් ඉන්න ඇත්නම් ඔය වගේ..
    නුඹලාට වාගේ නෑ බාධා අනන්තයි~
    වැටකඩුළු සීමා මායිම් බොහෝමයි..
    හමුවන්නවත් නෑ නිදහසේ~
    නුඹේ Pe..
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    Nuඹේ පෙම් ලෝකේ සුවය විඳින සමනල් යාලුවේ~
    මටත් පෙම්වන්තී ලඟින් ඉන්න ඇත්නම් ඔය වගේ..
    නුඹලාට වාගේ නෑ බාධා අනන්තයි~
    වැටකඩුළු සීමා මායිම් බොහෝමයි..
    හමුවන්නවත් නෑ නිදහසේ~
    නුඹේ Pe..
    පෙම්වන්තයින් සේ සිනාසී හමුවීලා වෙන්වී හඬා
    ආයේ ඉතින් ප්‍රේමේ නමින් සෝ ගී ගයන්නෑ හිතින්

    මිහිරාවියේ කෝ ඔබේ වදනින් මැවූ ආදරේ
    බොඳ මීදුමක් සේ ගලා දුර ඈත පාවී ගියා

    රෑ සිහිනයක් සේ සිතා සැනහී හිඳින්නම් දරා
    මේ ආදරේ නම් ඔබේ එය ශාපයක් යයි හැඟේ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    පෙම් රස වෑහෙන මන්ගල ගීතෙ ජීවිතෙ...
    මදු රස වෑහෙනා ආදර නෑකත ලගාවෙ...
    නිවන පියසෙ පුන්චි කෑදෑල්ලෙ ආදරෙ...
    දෙතොලක ගී සෑදෙ මීවද සුවද සදා දෙ...
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පෙම් රස වෑහෙන මන්ගල ගීතෙ ජීවිතෙ...
    මදු රස වෑහෙනා ආදර නෑකත ලගාවෙ...
    නිවන පියසෙ පුන්චි කෑදෑල්ලෙ ආදරෙ...
    දෙතොලක ගී සෑදෙ මීවද සුවද සදා දෙ...
    දාසියක සේ ආවතේව කම් නොකෙරැවට මට කමක් නැ
    තාම තනියම ඉන්න මා ළග බෙහෙතකටවත් කෙනෙක් නෑ
    රෝස මලකට පවා ...

    Originally Posted by chucks
    viewpost.gif

    repost baridha:dull:
    :yes::no:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    වාදකයාණෙනි ඔබේ සිතාරය
    තත්සර නංවන සුමිහිරි රාවය
    සුමිහිරි රාවය
    කෙතක ගොයම් නෙළනා ලඳුන්ගේ
    දෙතොලේ ගීයට මුසු කල මැනැවී
    මුසු කල මැනැවී
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    වලා තීරයෙන් එහා කොහේද ලෝකයක්
    සොයා ඇදෙන් පැතුම් බිඟුම් අපේම ලෝකයක්
    අපේම ලෝකයක්

    තරංගයක් ලෙසින් ඇදී බිදී නොයන් සිතින්
    වසන්තයක් ලෙසින් උදාව එන්න ජී...
     
    Status
    Not open for further replies.