පෙම්වන්තයින් සේ සිනාසී හමුවීලා වෙන්වී හඬාNuඹේ පෙම් ලෝකේ සුවය විඳින සමනල් යාලුවේ~
මටත් පෙම්වන්තී ලඟින් ඉන්න ඇත්නම් ඔය වගේ..
නුඹලාට වාගේ නෑ බාධා අනන්තයි~
වැටකඩුළු සීමා මායිම් බොහෝමයි..
හමුවන්නවත් නෑ නිදහසේ~
නුඹේ Pe..
දාසියක සේ ආවතේව කම් නොකෙරැවට මට කමක් නැපෙම් රස වෑහෙන මන්ගල ගීතෙ ජීවිතෙ...
මදු රස වෑහෙනා ආදර නෑකත ලගාවෙ...
නිවන පියසෙ පුන්චි කෑදෑල්ලෙ ආදරෙ...
දෙතොලක ගී සෑදෙ මීවද සුවද සදා දෙ...

