wahi pabalu sali igi karana hati :P
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky May 22, 2013 #7,181 wahi pabalu sali igi karana hati
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland May 22, 2013 #7,182 Tiකිරි මලී පාසැල් යන පොඩි අඩිපාරේ~ දෙපස දිගේ සුදු මල් පිපුNa~
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- May 22, 2013 #7,183 නෙතු කකියන තරමට හඞවලා ඔබ ඉතින් හැංගිලා උණු කඳුළක් හිමිහිට රෑරලා උහුලන්න බැරි වෙලා...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky May 22, 2013 #7,184 lade mula wi giyanam epa oyage sinawan
*Dinushi9* Member Oct 18, 2012 362 62 0 May 22, 2013 #7,185 නෙක උයන් වතු මැදින් හමා යයි නව මන්ද මාරුතේ සොඳුර මේ අප පැතුම් සුපිපෙනා හිතමිතුරු වූ වසත් කාලයයි...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- May 22, 2013 #7,186 යන්න එපා ඉන්න නගේ.. තරහා මොටද අනේ නිතබා සලන සලන රු සිරි වන් නුබේ වරුණේ මල්මදහස රැදුණු නුබේ නුබේ සුව දැනුනු රැයේ සිත සරසා සරහා ඇයි මගේ සද යන්න ගියේ...
යන්න එපා ඉන්න නගේ.. තරහා මොටද අනේ නිතබා සලන සලන රු සිරි වන් නුබේ වරුණේ මල්මදහස රැදුණු නුබේ නුබේ සුව දැනුනු රැයේ සිත සරසා සරහා ඇයි මගේ සද යන්න ගියේ...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky May 23, 2013 #7,187 galu kotuwe gal bammen atha pena sitija ime pata sarungalayaka hada balana inna palu danena handawaka oba laga inna
galu kotuwe gal bammen atha pena sitija ime pata sarungalayaka hada balana inna palu danena handawaka oba laga inna
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- May 23, 2013 #7,188 නැතිවෙන්න දෙයක් නෑ මට තව මේ ලෝකේ නැතිවුනා ඔබත් මා කිසිදා නොසිතු ලෙසේ... Last edited: May 23, 2013
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland May 23, 2013 #7,189 Suරංගනාවී මගේ හඳක් වගේ පායලා~ හිතේ තියෙන ආදරේ ඇස් දෙකේම ලියවිලා.. මේ තරම් හීනයක් නෑ ඉතින් ලංවෙලා~ සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිLa..
Suරංගනාවී මගේ හඳක් වගේ පායලා~ හිතේ තියෙන ආදරේ ඇස් දෙකේම ලියවිලා.. මේ තරම් හීනයක් නෑ ඉතින් ලංවෙලා~ සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිLa..
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky May 23, 2013 #7,190 lassana rosa malak mata lassana na lassana samanalaya mata lassana na
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- May 23, 2013 #7,191 නිලට නිලේ නිල් කැටෙට කඩා හැලෙන ජල කදකට සීත සදන උල්පත ඔබය ඒ නිල් ජල කද...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland May 24, 2013 #7,192 Diවුරාලා පවසන්න මට ආදරේ නම්~ මගෙ ලෝකේ ඔබ විතරමයි සිතෙනවානම්.. එය සත්තකයි සොඳුරෙ මා මියෙනතාක්කල්~ ඔබමයි මගේ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටTha..
Diවුරාලා පවසන්න මට ආදරේ නම්~ මගෙ ලෝකේ ඔබ විතරමයි සිතෙනවානම්.. එය සත්තකයි සොඳුරෙ මා මියෙනතාක්කල්~ ඔබමයි මගේ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටTha..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- May 24, 2013 #7,193 තාම තරුණයි රාත්‍රිය මනරම් ළඟා වනු මැන සරාසඳ සමගින් සීත කඳුලක් තබා සඳ නෙතගින් රැය ගෙවී යයි තව නිමේ...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland May 24, 2013 #7,194 Meත් මල් පිබිදේවා~ සිත් තුල මෙත් මල් පිබිදේවා..! කරුණා ගුණ දේවා~ සිත් තුල කරුණා ඉතිරේWa..!
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky May 25, 2013 #7,195 wen wenna puluwan nam wen wiii oba yanna
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland May 25, 2013 #7,196 Niදුකාණනේ නිදුකාණනේ~ යොමා බුදු නෙත කුළුණිනේ.. වඩිනු මැන නිදුකාණනේ~ සිතෙන් සිතක රඳනා කෝප ගිනි.. උනුන් දවාලන අයුRu..
Niදුකාණනේ නිදුකාණනේ~ යොමා බුදු නෙත කුළුණිනේ.. වඩිනු මැන නිදුකාණනේ~ සිතෙන් සිතක රඳනා කෝප ගිනි.. උනුන් දවාලන අයුRu..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- May 25, 2013 #7,197 රැය පහන් කලා ඔබ ගැන සිතමින් මා හද උමතු වේ නීල නුවන් දකිනා තුරැ ඔබගේ මා නෙතු අවදියෙන් සොදුරැ ආදරේ මිහිර...
රැය පහන් කලා ඔබ ගැන සිතමින් මා හද උමතු වේ නීල නුවන් දකිනා තුරැ ඔබගේ මා නෙතු අවදියෙන් සොදුරැ ආදරේ මිහිර...
hdampiyarathne Member May 30, 2009 130 6 0 Unknown May 25, 2013 #7,198 රන් දුනුකේ මල සේ රන් මැනිකේ සැරසේ පති කුලයේ කුමරා ඇය කැදවා යනවා
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- May 26, 2013 #7,199 වන්දනාවේ යමු පේවීලා තිසරණ සීලේ වඳින්ටා - වඳින්ටා රම්‍ය අටමස්ථානේ දේව පුරේ සේ සිරි සේ - පූජනීය ඒ නගරේ පූජා දී - නිර්වානේ පතා මෙපෝදා තෛලෝනා මුණිරාජා සෙව් සහ මහ බෝධි දිළේ ශ්‍රී දිළේ ශ්‍රී - විසල් අනුරා නගරේ...
වන්දනාවේ යමු පේවීලා තිසරණ සීලේ වඳින්ටා - වඳින්ටා රම්‍ය අටමස්ථානේ දේව පුරේ සේ සිරි සේ - පූජනීය ඒ නගරේ පූජා දී - නිර්වානේ පතා මෙපෝදා තෛලෝනා මුණිරාජා සෙව් සහ මහ බෝධි දිළේ ශ්‍රී දිළේ ශ්‍රී - විසල් අනුරා නගරේ...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland May 26, 2013 #7,200 Raත්තරං නෙත් දෙකින්~ සලා සිහිල් පවන්.. ජීවිතේ ලසෝ තැවුල්~ නිවන්න රත්තරN..