SUWADA MATA DI PATA THAWARI MALA ARAN PITAWI
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky May 29, 2013 #7,221 SUWADA MATA DI PATA THAWARI MALA ARAN PITAWI
*Dinushi9* Member Oct 18, 2012 362 62 0 May 29, 2013 #7,222 වෑහෙනා නදී.. නිම් සාගරේ වෙලී මාරුතේ..ඔබේ ගී සරේ එතී සෝතරේ..ලතැවුල් නිවා.. කොහේද ස්නේහ ප්‍රාර්ථනා ගෙනා.. Reactions: rcccc
වෑහෙනා නදී.. නිම් සාගරේ වෙලී මාරුතේ..ඔබේ ගී සරේ එතී සෝතරේ..ලතැවුල් නිවා.. කොහේද ස්නේහ ප්‍රාර්ථනා ගෙනා..
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ May 29, 2013 #7,223 නාමල් පිපිලා මේ වැව් ඉවුරේ, නා තුරු සෙවනැල්ලේ - මල් පාවඩ සැදිලා, බලා ඉදින්නේ- ඔබේ දෙපා පොඩි සිපග....
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- May 29, 2013 #7,224 ගෙවුනු අතීතය මතකෙට එන්නට කටයුතු කරන්නෙපා මිහිරි වදන් හෝ දුක්දෙන කදුළක් මින් පසු ඔබෙන් එපා...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky May 29, 2013 #7,225 pawi giyawe lade
Minion Active member Dec 24, 2011 908 85 28 May 29, 2013 #7,226 දෙනුවර මින් පසු එක නුවරක් වෙමි ඔබෙ හදවත මහදෙහි සෙවනැල්ලකි යලි හෙට දිනයෙත් අපි යලි හමුවෙන්නෙමු අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු Reactions: rcccc
දෙනුවර මින් පසු එක නුවරක් වෙමි ඔබෙ හදවත මහදෙහි සෙවනැල්ලකි යලි හෙට දිනයෙත් අපි යලි හමුවෙන්නෙමු අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- May 29, 2013 #7,227 මා දෙස නෙත් නොපියා බලාපු හෙමිහිට බලාපොරොත්තු ගෙනාපු වැඩිපුර මාත් එක්ක නොආපු මතකෙට සොඳුරු තැන් ගොඩ ගසාපු...
මා දෙස නෙත් නොපියා බලාපු හෙමිහිට බලාපොරොත්තු ගෙනාපු වැඩිපුර මාත් එක්ක නොආපු මතකෙට සොඳුරු තැන් ගොඩ ගසාපු...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland May 29, 2013 #7,228 Piන්වන්තියෙ මාගේ ප්‍රේම කතාවේ~ ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ.. දෑස සලා සිත යට කෝල සිනා~ රූප ශ්‍රියා මා සිත උමතු කලා.. ආදරය පතා ඔBe.. Reactions: rcccc
Piන්වන්තියෙ මාගේ ප්‍රේම කතාවේ~ ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ.. දෑස සලා සිත යට කෝල සිනා~ රූප ශ්‍රියා මා සිත උමතු කලා.. ආදරය පතා ඔBe..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- May 29, 2013 #7,229 බැසයන සඳ දෑතින් නවතා ගන්නට බෑ පරවෙන මල දෝතින් වලකා ලන්නට බෑ ඔබ බැසයන සඳ නම් ඔබ පරවෙන මල නම් රැක ගනිමිද...
බැසයන සඳ දෑතින් නවතා ගන්නට බෑ පරවෙන මල දෝතින් වලකා ලන්නට බෑ ඔබ බැසයන සඳ නම් ඔබ පරවෙන මල නම් රැක ගනිමිද...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland May 29, 2013 #7,230 Dhiස්නෙ ගලනා නිල් නෙත පෙළනා~ සප්න මල මාගේ..සප්න මල මාගේ~ ඕ..oO..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- May 30, 2013 #7,231 ඔබ මගේ ජිවයයි මා හදේ රිද්මයයි කුරුදුලේ සිත් මලයි ආදරේ... Last edited: May 30, 2013 Reactions: DAMER
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland May 30, 2013 #7,232 Raන් තාරකාවන් දිලෙන රැයේ~ සේපාලිකාවන් පිපෙන පැයේ.. හදවතට ලංවෙන්න කාටත් හොරා~ සිහිනයක දැවටී වෙLi.. Reactions: Minion
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- May 30, 2013 #7,233 ලෙංගතුකම වැඩි හින්දයි උදේ හවා ඔබ සිහිවෙන්නේ නොදැක ඉන්න බැරි හින්දයි නෙතු අද්දර කදුලු පිරෙන්නේ...
madushani007 Member May 20, 2013 58 5 0 May 31, 2013 #7,234 Madu Nethu seluna kandulin desa theme..... oba sitiya kauluwa lagatama weee......
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky May 31, 2013 #7,235 wenataka yanna giya muladi atha dila
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- May 31, 2013 #7,236 ලා රෝස නා මල් සඳුන් සුවඳින් සිත නැහැවිලා මා නෙත් බොඳ වුනේ පිවිතුරු නුඹේ සෙනෙහෙ දැනිලා දෑතින් අල්ලා ඔහේ යන්න... Last edited: May 31, 2013
ලා රෝස නා මල් සඳුන් සුවඳින් සිත නැහැවිලා මා නෙත් බොඳ වුනේ පිවිතුරු නුඹේ සෙනෙහෙ දැනිලා දෑතින් අල්ලා ඔහේ යන්න...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky May 31, 2013 #7,237 na mal mitak sudu dothin ran irida ude oba koheda giye
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- May 31, 2013 #7,238 යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්න ඉඳිකටු ඇන ඇඟිලි ...
madushani007 Member May 20, 2013 58 5 0 May 31, 2013 #7,239 Madu liyathabara. mudu kusumaki ea.. Last edited: May 31, 2013
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- May 31, 2013 #7,240 අඳුරු අහසක රෑ කැටයම් සඳකි තනිකම් කල සිත්තම් ඔබට තවකෙක් පමණක් නම් මියෙමි සඳවත අද මා නම්...