Sinduwen Sinduwa

Status
Not open for further replies.

*Dinushi9*

Member
Oct 18, 2012
362
62
0
වෑහෙනා නදී.. නිම් සාගරේ වෙලී
මාරුතේ..ඔබේ ගී සරේ එතී
සෝතරේ..ලතැවුල් නිවා..
කොහේද ස්නේහ ප්‍රාර්ථනා ගෙනා..
 
  • Like
Reactions: rcccc

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
නාමල් පිපිලා මේ වැව් ඉවුරේ,
නා තුරු සෙවනැල්ලේ -
මල් පාවඩ සැදිලා,
බලා ඉදින්නේ- ඔබේ දෙපා පොඩි සිපග....
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ගෙවුනු අතීතය මතකෙට එන්නට කටයුතු කරන්නෙපා
මිහිරි වදන් හෝ දුක්දෙන කදුළක් මින් පසු ඔබෙන් එපා...
 

Minion

Active member
  • Dec 24, 2011
    908
    85
    28
    දෙනුවර මින් පසු එක නුවරක් වෙමි
    ඔබෙ හදවත මහදෙහි සෙවනැල්ලකි
    යලි හෙට දිනයෙත් අපි යලි හමුවෙන්නෙමු
    අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මා දෙස නෙත් නොපියා බලාපු
    හෙමිහිට බලාපොරොත්තු ගෙනාපු
    වැඩිපුර මාත් එක්ක නොආපු
    මතකෙට සොඳුරු තැන් ගොඩ ගසාපු...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Piන්වන්තියෙ මාගේ ප්‍රේම කතාවේ~
    ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ..
    දෑස සලා සිත යට කෝල සිනා~
    රූප ශ්‍රියා මා සිත උමතු කලා..
    ආදරය පතා ඔBe..
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    බැසයන සඳ දෑතින් නවතා ගන්නට බෑ
    පරවෙන මල දෝතින් වලකා ලන්නට බෑ
    ඔබ බැසයන සඳ නම්
    ඔබ පරවෙන මල නම්
    රැක ගනිමිද...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔබ මගේ ජිවයයි
    මා හදේ රිද්මයයි
    කුරුදුලේ
    සිත් මලයි
    දරේ...
     
    Last edited:
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Raන් තාරකාවන් දිලෙන රැයේ~
    සේපාලිකාවන් පිපෙන පැයේ..
    හදවතට ලංවෙන්න කාටත් හොරා~
    සිහිනයක දැවටී වෙLi..
     
    • Like
    Reactions: Minion

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලෙංගතුකම වැඩි හින්දයි
    උදේ හවා ඔබ සිහිවෙන්නේ
    නොදැක ඉන්න බැරි හින්දයි
    නෙතු අද්දර කදුලු පිරෙන්නේ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලා රෝස නා මල් සඳුන් සුවඳින් සිත නැහැවිලා
    මා නෙත් බොඳ වුනේ පිවිතුරු නුඹේ සෙනෙහෙ දැනිලා
    දෑතින් අල්ලා ඔහේ යන්න...
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යදමින් බැඳ විලංගු ලා
    මගේ පුතා රැගෙන යන්න
    ඉඳිකටු ඇන ඇඟිලි ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අඳුරු අහසක රෑ කැටයම්
    සඳකි තනිකම් කල සිත්තම්
    ඔබට තවකෙක් පමණක් නම්
    මියෙමි සඳවත අද මා නම්...
     
    Status
    Not open for further replies.