Ma හදේ සිතුම් කෝල හැඟුම් මටම ඉඟි කලා~
ඔබ ගැන ආල හැඟුම් සොඳුරු සිතුම් හදේ පුරවලා..
මගෙ හිත ගත්ත ළඳේ නුඹේ සිනා මා වසඟ කලා~
කියන්න ආදරෙයිද ආදරෙයිද මහTa..
ඔබ ගැන ආල හැඟුම් සොඳුරු සිතුම් හදේ පුරවලා..
මගෙ හිත ගත්ත ළඳේ නුඹේ සිනා මා වසඟ කලා~
කියන්න ආදරෙයිද ආදරෙයිද මහTa..