Sinduwen Sinduwa

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Ma හදේ සිතුම් කෝල හැඟුම් මටම ඉඟි කලා~
ඔබ ගැන ආල හැඟුම් සොඳුරු සිතුම් හදේ පුරවලා..
මගෙ හිත ගත්ත ළඳේ නුඹේ සිනා මා වසඟ කලා
~
කියන්න ආදරෙයිද ආදරෙයිද මහTa..
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා
රන් වලල්ල් අතේ දමාලා ඉඟත් නළවලා
බඳත් නළවලා.. ආවේ රන් මැණිකා...
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Kaලක් ඇවෑමෙන් පෙරුම් පුරා~
මා සිටියා මඟ දෙනෙත් අයා..
සිහින විමානෙන් ඔබ ඇවිදින් අද~
මා හදවත මල් ලොවක් කLa..
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ලස්සන ගම්මානේ
පින්බර රන් මැණිකේ
බාලේ හිත බැන්ඳා මා කෙරේ
මතකේ ඈත මගේ
අද ඊයේ වගේ ...
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
ගෑස් ලිපේ ‍යකඩ තැටිය... රත් වුනා...
බාස් ඇවිත් වැඩේ දෙන්න... සෙට් වුනා...
ළුණු මිරිස් බිත්තර මස්...
කපාපු රොටි කෑලී...
ටකට ටකට රිදම් එකට...
 
  • Like
Reactions: rcccc

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ටජ්මහලක් තනවන්න නෑ මට
ඔබෙ සෙනෙහසට හිමී
හිස් අහසේ ගෑ වෙන්න තරමට
ගී සෑයක් බදිමී...
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Diගිරි ඩිගාලේ මිනාච්චි ඩිගිරි ඩිගාලේ~
උලග පෝර පෝක පාර තගවතිලාLe~

yao_ming_meme_new_version_hd_by_guillersevilla-d3dwein_large_reasonably_smallpng.jpg
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ලඟ ඉන්න පෑතුවාට මට ලං වේලා
ඉඩ දෙන්න බෑ හිතේ ඉඩ ඇහිරිලා
පෙම් සිහිනේ රැදුනාට මා එක්කලා
ලං වෙන්න බෑ...
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
යායට පායනා පෝදා සද
කෙත පීදෙනා පිනි දෝරක
හිත පාරනා මේ මා දුක
සැපසේ වින්දා

හිත රෑ වෙනා එලිවෙන සද
හිත හාරනා මා...
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Maදහසක් දිලිසීය මුව අග~
නිමේෂයකට කඩ ඉමක් ඇ
..
නමුදු ඒ හස කඩා කඩ ඉම්~
ගෙන ගියා අප අනන්තය වෙTha..
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
තාරුකා වියනට ඉහල අහසින්
ඈත ඉඳන් හරි හදිස්සියෙන් ඔබ ආවා
ආදරයේ අංශු මාත්‍රයක් ආවා...
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මතකය දිගේ ඔබ ආවා
කඳුලක් අරන් ඔබ ආවා
මතකය දිගේ මම ආවා
කඳුල ගෙනියන්න ආවා
මම ආවා...
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Neතු කැල්ම මා වෙලයි~
සඳ කැල්ම වාගෙමයි..
සුවඳයි මේ සුසුම්~
සිහිලැල්ද නෙත් පියුම්..
නොලියූ කවි පෙළක් වාGe~
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි..

හිතැඟි කළඹ කැටයම් කල
නීල පලිඟු ගොළු කැඩපත..
හද බිදු තල සිතුවම් කල
රූ කඩමලු මුව රඟහල...
 
Status
Not open for further replies.