Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ගලින් කල හදවත
මලින් සරසා ඇත
දනිමි මම සිරිකත
කිමැයි ඔබේ මුණිවත...
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Maගෙ දෑස ඔබ ගන්න ඔය දෑත මට දෙන්න~
යුග ගීත පවසන්නකෝ..
ලොව මිහිර නරඹන්න මධු මිහිර රස බොන්න~
ඔබ මාගේ ජීවේ සDa..
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
රහසින් එයී හැඟුමන් මතු වී හදේ
නෙතඟින් පෑ විසිරී උණුහුම ‍රැඳේ...
 

Ryleee

Member
Jan 13, 2013
171
16
0
somewhere
Nandaneeya pema sada ralu diyaba wes wala
ninda paawela nethadara nuba haras wela
banda pem rahan ekineka lihi gili hilaa
anda manda wee sith mal dawi podi wela
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ලියතඹරා මුදු කුසුමකි ඈ
තවුසන්ගේ දැහැනේ සම බිදිනා
නෑ ලෝකේ ජීවේ ඇයයි...
 

shirosh89

Member
Mar 15, 2010
374
35
0
යන්න රට වටේ
එන්න මා ප්‍රියේ
ලස්සන ශ්‍රී.
 

Ryleee

Member
Jan 13, 2013
171
16
0
somewhere
ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම්
මා සෑසී තිලෝනා වඳිම්
හද පුදසුන් සදා එහි බැති මල් පුදා
මා සෑසී තිලෝනා වඳිම්
ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම්

අංගුලීමාල නාලාගිරී
ලෝ සතුන් රාග පාපෙන් පිරී
අදමි පවිටන් දැමූ දම් අමාවෙන් තෙමූ
දම් රදාණන් වඳිම් සෑමදා

සිව් සැකී සත් කෙළක් දුක දරා
සිව් සුවේ පස් මරුන් මන් අරා
පාරමී දම් පුරා බුදු වූ ලොව් තුරා
දම් රදාණන් වඳිම් සිත්පුරා

මුල් සෙවූ වේදනා සාදනා
ඉන් මිදෙවු සේක මේ ලෝ දනා
අන්ධකාරේ නැසූ මිහිරි සදහම් දෙසූ
ලෝ පියාණන් වඳිම් සෑමදා
මා සෑසී තිලෝනා වඳිම්
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Naඹර ගොයමට රහස් කියාලා~
ළාහිරු හිනැහේ කිරණ හලාලා..
දෑසේ පෙම්බර රහස ලියාලා~
නාරිලතා මා අමතනWa..
 
  • Like
Reactions: rcccc

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ලොවේ කොයි කාටත් හොරෙන්
ලැඟුම් ගන්නම් ඇසිල්ලක්‌ මා
ඔබේ සිත් යහනේ...
 
  • Like
Reactions: DAMER

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
යමුනා ගං තෙර තමළු ලතා හෙවනේ…
යොහොඹු කුසුම් යහනේ රාධා බලාඉඳී…
ක්‍රිෂ්ණා.... ක්‍රිෂ්ණා.....ක්‍රිෂ්ණා

නළලත බබළන සඳන තලාවයි…
සිරුරත ඝන නිල් මේඝ වළාවයි…
මානස විල මැද රණ තිසරාණනි
වෘන්දා වනයේ වසන්ත...
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
තරහා වනු එපා...
අයදිම් මා සමා...
ඔබ හා මා කලේ කතා...
මගෙ යෙහෙළියක යැයි සිතා...
ඔබ ඇය වාගෙමයි.....
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
යොවුන් වසන්තේ
දුහුල් වලාකුලේ
රෑන් මුදාගෙන පාවී
යනු මැන ඉගිල්ලිලා...
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ලොවම එපාවී
    ලොවම කලකිරී
    තැවී දැවී හිදිනා වේලේ
    ඔබේ දයාබර එකම වදනකින්
    මගේ ආත්මය සුවපත්වේ.............
     
    • Like
    Reactions: DAMER

    fiverr

    Member
    Jul 1, 2013
    1
    0
    0
    freelance site you may wanna check`

    okok we all know about all those freelance site but one thats been getting alot of attention lately is www.5spot.ca ! Why you may ask well so far they're the only freelance site that offers superior services like lowest commision fee so you make more money and live customer support along with getting paid when you feel... but its actually getting even better then that just recently the site announced it being 100% commission free basically making it an ebay for small jobs! along with a completely new design ! what do you guys think about this! the sites redesigned format is said to bee done by this week!:rolleyes::yes::shocked:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වස්සානයට අතවනලා ඉමු මග බලන්
    උදයානයක කෙළවරට වී
    ඔබ ඈතින් ඉදන් ඉන්නව ද රත්තරන්
    මං ගාවින්ම උණුසුම...
     
    Status
    Not open for further replies.