මට හිතන්න ඕනෑ, සුවඳ රැදුන මල් මුව රද පිපෙන්න ඕනෑ, ඔබ දකින්න ඕනෑ, ලගින් හිදන් මගේ හිත මට....
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Jul 1, 2013 #7,421 මට හිතන්න ඕනෑ, සුවඳ රැදුන මල් මුව රද පිපෙන්න ඕනෑ, ඔබ දකින්න ඕනෑ, ලගින් හිදන් මගේ හිත මට....
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 1, 2013 #7,422 THUN SITHA DAHAN GATHA WENA
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Jul 1, 2013 #7,423 sdlrs6 said: THUN SITHA DAHAN GATHA WENA Click to expand... ට ත දෙකේ වෙනස දන්නේ නැද්ද බොල?
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 1, 2013 #7,424 නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා. කෙන්ද කන්ද වී ලෝකයෙ නෙත විවර...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jul 1, 2013 #7,425 Raත්තරං නෙත් දෙකින් සලා සිහිල් පවන්~ ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරං~ තාරKa..
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Jul 1, 2013 #7,426 කදුළු තමයි මේ හින හෙන්නේ ඔබම තමයි ඒ ගැන දන්නේ මියදුන සිහිනෙක සිනහ දකින්නට පාරමිතා පුරනා ඔබේ පෙම්වතයි මා..
කදුළු තමයි මේ හින හෙන්නේ ඔබම තමයි ඒ ගැන දන්නේ මියදුන සිහිනෙක සිනහ දකින්නට පාරමිතා පුරනා ඔබේ පෙම්වතයි මා..
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jul 1, 2013 #7,427 Miරිඟුවක් සොයා ගිහින්~ හිත ගිලන් උනා තමයි.. හිමි නැතත් ඔයා ඉතින්~ මම තවත් ඔබේ ලඟYi..
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Jul 1, 2013 #7,428 යස ඉසුරු පිරුණු තැනා සිරි දෙව්දූ සිටින තැනා... ලඟම ඇතේ දුරක නැතේ... ලඟම ඇතේ දුරක නැතේ.............
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 1, 2013 #7,429 තනිවී සිටින්නයි මා අදහස් කළේ ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කළේ පහදා කියූවත් නෑ සවන් යොමු කළේ...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jul 1, 2013 #7,430 Laවන් හසකැන් නුවන් කැල්මන්~ හොඳින් හඳුනන්නේ ආදරේ.. නුවන් රැහැනින් බැඳෙන්නට පින්~ නොමැතිදෝ මා කෙRe..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 1, 2013 #7,431 රහසින් මට රහසින් ලංවී කියූ කතා දෑසින් නුඹෙ දෑසින් මුළු ලොවම දීස් වුනා පිනි ඇහැරෙන සීතලේ නුඹෙ මතකයන් උණුහුම...
රහසින් මට රහසින් ලංවී කියූ කතා දෑසින් නුඹෙ දෑසින් මුළු ලොවම දීස් වුනා පිනි ඇහැරෙන සීතලේ නුඹෙ මතකයන් උණුහුම...
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Jul 1, 2013 #7,432 මගේ ආදර හිමිකාරී, නෙත්මානේ මනමාලී, ඔබේ ආදර හිමිකරී, අද ඔහුගේ මනමාලී,
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 1, 2013 #7,433 ලස්සන නම් නෑ පෙනෙන්නේ ඉස්සර සුවඳයි දැනෙන්නේ එදා සොඳුරු පිය දසුන් මෙදා සිහිනයකි කසුන් මතක් වුණත්...
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Jul 1, 2013 #7,434 තාරුකා පෙලින් එහා සේද නිල් ගුවන් තලේ ලෝකයයි සුරංගනා මනෝ නන්ද පෙම්වන්තයෝ එහේ ගිහින් ඉන්දින්නලු ආදරේ සුරංගනා ලෝකයේ පහන්වැටේ රත්තරන් පහන් තරු කරයි අන්න ආරාධනා එහෙ හිඳින්න එ...... Reactions: rcccc
තාරුකා පෙලින් එහා සේද නිල් ගුවන් තලේ ලෝකයයි සුරංගනා මනෝ නන්ද පෙම්වන්තයෝ එහේ ගිහින් ඉන්දින්නලු ආදරේ සුරංගනා ලෝකයේ පහන්වැටේ රත්තරන් පහන් තරු කරයි අන්න ආරාධනා එහෙ හිඳින්න එ......
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 1, 2013 #7,435 එදා රෑ ගුවන් තොටුපලේදි මා වෙන්වී ගියේ සිතකින් නොවේ. නෑසිය මිතුරන් පැමිණීලා ආසිරි සුභ පැතුම් පැතුවා... Reactions: mottaya
එදා රෑ ගුවන් තොටුපලේදි මා වෙන්වී ගියේ සිතකින් නොවේ. නෑසිය මිතුරන් පැමිණීලා ආසිරි සුභ පැතුම් පැතුවා...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 2, 2013 #7,436 waradak kalath sithakin noweeeee
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 3, 2013 #7,437 වෙනදා වගේ අදත් මා නොඑන බව දැන තවත්. මග බලාගෙන හිටිය ඇති දැන් එන්න වෙන්නෑ මට අදත්...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 3, 2013 #7,438 tahanam we malakin mal suwada gaththata samawenna nohita sidu wechcha waradata
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Jul 4, 2013 #7,439 ටිකෙන් ටික ටිකෙන් ටික, අපි ආවද මේ තරම් දුර, කටින් කට කටින් කට, ලෝකය දැනගෙන අපේ ගැන, විටින් විට විටින් විට, අපි ගැන දෙසු පද, එකක් හැර එකක් හැර, ජය ගත්තා අද අපේ ලෝව.
ටිකෙන් ටික ටිකෙන් ටික, අපි ආවද මේ තරම් දුර, කටින් කට කටින් කට, ලෝකය දැනගෙන අපේ ගැන, විටින් විට විටින් විට, අපි ගැන දෙසු පද, එකක් හැර එකක් හැර, ජය ගත්තා අද අපේ ලෝව.
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 4, 2013 #7,440 wahi diya maha bima temuwata bima temanne wahi witarada