thun sitha dahan gatha wenaaaaaaaa
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 13, 2013 #7,501 thun sitha dahan gatha wenaaaaaaaa Reactions: DAMER and rcccc
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 13, 2013 #7,502 නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා කෙන්ද කන්ද වී ලෝකයෙ නෙත විවර...
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Jul 13, 2013 #7,503 රුවන් තාරකා නුවන් පායලා හිදිම් හදවතේ රැදී වේදනා නිවා. Reactions: rcccc
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 13, 2013 #7,504 වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ ඇයි හදවත රිදවන්නේ ඇස් දෙක වාගෙයි මුගලන් සහ නුඹ පිය රජු සෙවනේ උන්නේ....
Ryleee Member Jan 13, 2013 171 16 0 somewhere Jul 13, 2013 #7,505 නීල දෑසේ දුටුවා ඔබෙ පේ‍්‍රම ආලිංගයනේ ගීත රාවේ දැනුනා සොඳුරු දෙහද රන් සත්සර් මාහදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා මිහිරාවියේ මාගේ.....
නීල දෑසේ දුටුවා ඔබෙ පේ‍්‍රම ආලිංගයනේ ගීත රාවේ දැනුනා සොඳුරු දෙහද රන් සත්සර් මාහදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා මිහිරාවියේ මාගේ.....
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 13, 2013 #7,506 ගයා ගීතයන් ගමේ වෙල් එලියේ දුව පැන ඇවිදලා සෙල්ලම් කලේ ඈ සමගින් එදා ඒ මා තමා අද නැතුවා වගේ ඈ මේ ගමේ...
ගයා ගීතයන් ගමේ වෙල් එලියේ දුව පැන ඇවිදලා සෙල්ලම් කලේ ඈ සමගින් එදා ඒ මා තමා අද නැතුවා වගේ ඈ මේ ගමේ...
Ryleee Member Jan 13, 2013 171 16 0 somewhere Jul 13, 2013 #7,507 මේ ගී කාටදැයි// ඔබ දන්නවා ඇතී....සිත මගේ පිදු හැටී... සිහිවේ නොනැවතී.....
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 13, 2013 #7,508 තරුද නිදන මහ රෑ නිදමි ම හද නිදි නෑ මතක පොතේ කඳුළින් කටු ගෑ කවි කියවෙයි මහ රෑ...
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Jul 13, 2013 #7,509 රහසින් ඇවිත් මුමුණා ගියා ඒ කිවු වදන් සිත මත්කළා ආයෙත් ඇවිත් මට ළංවෙලා පවසන්නකෝ සිතු දේ ඔයා
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 13, 2013 #7,510 යන්න එපා ඉන්න නගේ තරහා මොටද හදේ නිතඹ සලන සලන රූ සිරි යුත් නුඹෙ වරුණේ මල් මදහස රුදුණු මුවේ...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jul 14, 2013 #7,511 Viසේකාර අරුමැත්තී~ නෙතින් කතා පවසන්නී.. සුමුදු වදන් තෙපලන්නී~ ගමේ පුංChi..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 14, 2013 #7,512 චන්ද්‍රයන් පිදූ කිරණක් සඟවාලා හොරෙන් වර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නාමෙන් වැගුරූ ඒ කඳුලැල් බිඳු ...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jul 14, 2013 #7,513 Dhuම්බර මිටියාවත පැත්තේ~ සුන්දර ගම්මානෙක මැද්දේ.. අන්දර වැට ගාවයි උන්නේ~ ගින්දර වාGe..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 14, 2013 #7,514 ගැයූ ගී අතීතේ පාවී පාවී පාවී ගියාවේ මේ නව ලොවේහී නව ගී රස ගලාවී හද ගැස්මේ රිද්මය සොයාලා...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 14, 2013 #7,515 lan wela hima sithe
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 14, 2013 #7,516 තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ල...
Ryleee Member Jan 13, 2013 171 16 0 somewhere Jul 14, 2013 #7,517 ලියතඹරා මුදු කුසුමකී ඈ තවුසන්ගේ දැහැනේ සම බිදිනා.... නෑ ලෝකේ... Reactions: Minion
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 14, 2013 #7,518 කලක් ඇවෑමෙන් පෙරුම් පුරා සැසදෙන පිවිතුරු සිතක් සොයා සසර ගෙවා පැතුම් පුරාගෙන ඔබ හමුවී නව කෙනෙක්...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jul 15, 2013 #7,519 Kaඩුපුල් නෙලලා පිනී සලා~ රන් හුය පටලා අමුණාලා.. සිටියෙමි මා~ ඔබ එන තුRa.. Reactions: Minion
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jul 15, 2013 #7,520 රන්වන් මල්දම් සොද ගොතා මා අතින් ගෙන නිල් වරළස හැඩ දමා සිතින් මන් මත් කරලා මුදු සිනහ මල් ස...