Niම්හිම් සෙවුවා මා සසරේ~ හමුවී යුගයෙන් බැඳි යුගයේ~ ළං Wi..
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Sep 3, 2013 #7,801 Niම්හිම් සෙවුවා මා සසරේ~ හමුවී යුගයෙන් බැඳි යුගයේ~ ළං Wi..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Sep 3, 2013 #7,802 විසිරුනු තරු පත් සිඳුනා හිම පිණි පවනක් සැලුනා තිගැසියේ යම්තම් සිත මගෙ කිතිකැවුනා පිණි නිල්ලේ සිත්තම්වල පෙම් ඉඟි...
විසිරුනු තරු පත් සිඳුනා හිම පිණි පවනක් සැලුනා තිගැසියේ යම්තම් සිත මගෙ කිතිකැවුනා පිණි නිල්ලේ සිත්තම්වල පෙම් ඉඟි...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Sep 3, 2013 #7,803 galu kotuwe gal bammen atha penena ithija ime
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Sep 3, 2013 #7,804 මල මිලින වෙලා මුත් සුවඳ ගලා මගෙ ලොවම වෙලා ඇත තවමත් අංජලිකා...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Sep 3, 2013 #7,805 kusumata lan wi ron ganna babarun hanikata igila giya
Nisansee Well-known member Jun 11, 2012 552 307 63 41 Sri Lanka Sep 3, 2013 #7,806 යොවුන් වසන්තයේ දුහුල් වළා පෙළේ....
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Sep 4, 2013 #7,807 ලෝකයේ රුදු නෙත් වසා ස්නෙහයේ හසරැල් සලා මා සොයා පැමිනෙන්න සොදුරිය රෑ සදේ කදුලක්වෙලා
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Sep 4, 2013 #7,808 ලඟ ඉන්න පැතුවාට මට ලංවෙලා ඉඩදෙන්න බෑ හිතේ ඉඩ ඇහිරිලා පෙම්සිහිනේ රැදුනාට මා එක්කලා ලං වෙන්න බෑ ඔබව තහනම් නිසා...
ලඟ ඉන්න පැතුවාට මට ලංවෙලා ඉඩදෙන්න බෑ හිතේ ඉඩ ඇහිරිලා පෙම්සිහිනේ රැදුනාට මා එක්කලා ලං වෙන්න බෑ ඔබව තහනම් නිසා...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Sep 4, 2013 #7,809 SAMAWENNA BO PATAKATA KADULU BINDU WATUNA OYAI MAMAI ME MALUWEDI EKATHU WENNA HITHUWA DARAGANAN BARI GINDARA BO SAMIDUTA KIWWA AMAWAKATA AWA SIHIYEN SADA BALANNA HITHUNA
SAMAWENNA BO PATAKATA KADULU BINDU WATUNA OYAI MAMAI ME MALUWEDI EKATHU WENNA HITHUWA DARAGANAN BARI GINDARA BO SAMIDUTA KIWWA AMAWAKATA AWA SIHIYEN SADA BALANNA HITHUNA
Nisansee Well-known member Jun 11, 2012 552 307 63 41 Sri Lanka Sep 4, 2013 #7,810 නා මල් පිපිලා......... මේ වැව් ඉවුරේ.......... නා තුරැ සෙවනැල්ලේ.....මල් පාවඩ ඉසිලා...... බලාහිදින්නේ..... ඔබේ දෙපා පොඩි සිප ගන්නයි....
නා මල් පිපිලා......... මේ වැව් ඉවුරේ.......... නා තුරැ සෙවනැල්ලේ.....මල් පාවඩ ඉසිලා...... බලාහිදින්නේ..... ඔබේ දෙපා පොඩි සිප ගන්නයි....
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Sep 4, 2013 #7,811 YAYATA PAYANA PODA SADA HITA PARANA PINI DORAKA NUBA DANNAWANAM MA DUKA
Nisansee Well-known member Jun 11, 2012 552 307 63 41 Sri Lanka Sep 4, 2013 #7,812 කදුල නිවන්නම් නෙත නොතෙමනවා නම්...... තනියට ඉන්නම් තනි නොකරනවා නම්...... මතකයෙ ඉන්නම් අමතක නොම වේ නම්.... සෙනෙහෙ පුදන්නම් සිත නොරිදනවා නම්....
කදුල නිවන්නම් නෙත නොතෙමනවා නම්...... තනියට ඉන්නම් තනි නොකරනවා නම්...... මතකයෙ ඉන්නම් අමතක නොම වේ නම්.... සෙනෙහෙ පුදන්නම් සිත නොරිදනවා නම්....
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Sep 4, 2013 #7,813 මේ තරම් කදුළු වැල් කොහේ තිබුනිදෝ හැංගිලා නෙතේ.. මේ තරම් සුසුම් වැල් කොහේ තිබුනිදෝ හැංගිලා හිතේ..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Sep 4, 2013 #7,814 තාරුකා නිවා දුර ඈත තනි වෙලා කොහේ ගියාද දිව්යාංගනා ජීවිතේ කියා පෙරදාක රැවටිලා මගේ නොවේද...
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Sep 4, 2013 #7,815 දඟකාර ඔය දෑස දුටුවා එදා දුර ඈත පාසල් වියේ නොදැනීම අපගේම සිත් යා වුණා දසුනින්ම හසුනක් මවා
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Sep 4, 2013 #7,816 WASANATHIYE KO OBE SINA MAGE HADAWATHA PARAI NUBE KATHA
Nisansee Well-known member Jun 11, 2012 552 307 63 41 Sri Lanka Sep 4, 2013 #7,817 තාත්තා වුණත් මා බත සරි කරන.... අම්මා නුඹයි මගෙ දරැ දැරියන් රකින.....
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Sep 4, 2013 #7,818 nihada kalapana lowaka tani wela oba hadai karana chodana moanwado kiya mama asai
Nisansee Well-known member Jun 11, 2012 552 307 63 41 Sri Lanka Sep 4, 2013 #7,819 යළි උදාවූ වසන්තේ ලෙසින්...... එන්න මා හා බැදී ආදරෙන්......
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Sep 4, 2013 #7,820 Niම් තෙරක් නොදුටු මේ ලෝකයේ~ රුදු සපුන් නිබඳ සරණා බිමේ.. ඔබේ සිනා වත මගේ නවාතැන~ අරුණු විහිදුවාWi..