Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
විසිරුනු තරු පත් සිඳුනා
හිම පිණි පවනක් සැලුනා
තිගැසියේ යම්තම් සිත මගෙ කිතිකැවුනා
පිණි නිල්ලේ සිත්තම්වල පෙම් ඉඟි...
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මල මිලින වෙලා
මුත් සුවඳ ගලා
මගෙ ලොවම වෙලා
ඇත තවමත් අංජලිකා...
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ලෝකයේ රුදු නෙත් වසා
    ස්නෙහයේ හසරැල් සලා
    මා සොයා පැමිනෙන්න සොදුරිය
    රෑ සදේ කදුලක්වෙලා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලඟ ඉන්න පැතුවාට මට ලංවෙලා
    ඉඩදෙන්න බෑ හිතේ ඉඩ ඇහිරිලා
    පෙම්සිහිනේ රැදුනාට මා එක්කලා
    ලං වෙන්න බෑ ඔබව තහනම් නිසා...
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    SAMAWENNA BO PATAKATA KADULU BINDU WATUNA
    OYAI MAMAI ME MALUWEDI EKATHU WENNA HITHUWA
    DARAGANAN BARI GINDARA BO SAMIDUTA KIWWA
    AMAWAKATA AWA SIHIYEN SADA BALANNA HITHUNA
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    නා මල් පිපිලා......... මේ වැව් ඉවුරේ..........
    නා තුරැ සෙවනැල්ලේ.....මල් පාවඩ ඉසිලා......
    බලාහිදින්නේ.....
    ඔබේ දෙපා පොඩි සිප ගන්නයි....
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    කදුල නිවන්නම් නෙත නොතෙමනවා නම්......
    තනියට ඉන්නම් තනි නොකරනවා නම්......
    මතකයෙ ඉන්නම් අමතක නොම වේ නම්....
    සෙනෙහෙ පුදන්නම් සිත නොරිදනවා නම්....
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේ තරම් කදුළු වැල් කොහේ තිබුනිදෝ
    හැංගිලා නෙතේ..
    මේ තරම් සුසුම් වැල් කොහේ තිබුනිදෝ
    හැංගිලා හිතේ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තාරුකා නිවා දුර ඈත තනි වෙලා
    කොහේ ගියාද දිව්‍යාංගනා
    ජීවිතේ කියා පෙරදාක රැවටිලා
    මගේ නොවේද...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    දඟකාර ඔය දෑස දුටුවා එදා
    දුර ඈත පාසල් වියේ
    නොදැනීම අපගේම සිත් යා වුණා
    දසුනින්ම හසුනක් මවා
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    තාත්තා වුණත් මා බත සරි කරන....
    අම්මා නුඹයි මගෙ දරැ දැරියන් රකින.....
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    යළි උදාවූ වසන්තේ ලෙසින්......
    එන්න මා හා බැදී ආදරෙන්......
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Niම් තෙරක් නොදුටු මේ ලෝකයේ~
    රුදු සපුන් නිබඳ සරණා බිමේ..
    ඔබේ සිනා වත මගේ නවාතැන~
    අරුණු විහිදුවාWi..
     
    Status
    Not open for further replies.