විකසිත වත කමලේ නෙත් බඹරුන් පැටලේ බැල්මට නෙතු සගලේ සිත සිතුවිලි සසලේ ලදුලේ මා දකිනා සිහිනේ හද සැලු...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Sep 4, 2013 #7,821 විකසිත වත කමලේ නෙත් බඹරුන් පැටලේ බැල්මට නෙතු සගලේ සිත සිතුවිලි සසලේ ලදුලේ මා දකිනා සිහිනේ හද සැලු...
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Sep 4, 2013 #7,822 ලඳේ,,,, ලඳේ නුබ ලගයි හිත මහ වැහිදාට අනේ ටිකක් ලග හිටියානම් රෑට හිතේ දුක කියා පිහිටක් නැතිවාට නුබේ සුවද ඇහැරෙයි තුන්යම රෑට ලඳේ,,,,ලඳේ නුබ ලගයි හිත.
ලඳේ,,,, ලඳේ නුබ ලගයි හිත මහ වැහිදාට අනේ ටිකක් ලග හිටියානම් රෑට හිතේ දුක කියා පිහිටක් නැතිවාට නුබේ සුවද ඇහැරෙයි තුන්යම රෑට ලඳේ,,,,ලඳේ නුබ ලගයි හිත.
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Sep 4, 2013 #7,823 Thiරය ඇරෙනවා තිරය වැහෙනවා~ ඔල්වරසන් හඬ පැතිරෙනවා.. සඳළුතලෙන් බැස මානවිකාවන්~ තාලෙට ඉඟසුඟ නටවනWa..
Nisansee Well-known member Jun 11, 2012 552 307 63 41 Sri Lanka Sep 4, 2013 #7,824 වියෝ ගී ගැයෙනා හදේ ආදර මල් නොමියේ සදා මේ සංසාරේ අපේ හමු වීම නොවේ Last edited: Sep 4, 2013
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Sep 4, 2013 #7,825 සඳ හැංගිලා මා තුරුල්ලේ සිත නැංගුරම් ලා දුක හංගලා නිල් නුවන් නෙත් කැරැල්ලේ පෙම් සිනා කැන් නංවලා තව ලංවෙලා...
සඳ හැංගිලා මා තුරුල්ලේ සිත නැංගුරම් ලා දුක හංගලා නිල් නුවන් නෙත් කැරැල්ලේ පෙම් සිනා කැන් නංවලා තව ලංවෙලා...
Nisansee Well-known member Jun 11, 2012 552 307 63 41 Sri Lanka Sep 4, 2013 #7,826 ලා දලු බෝ පත් සෙමින් සැලෙන සේ යශෝධරා දේවී...... වාවනු බැරි තැන රහසේ හැඩුවා පෙර සංසාරේ ඇසුර මතක් වී.... Reactions: sdlrs6
ලා දලු බෝ පත් සෙමින් සැලෙන සේ යශෝධරා දේවී...... වාවනු බැරි තැන රහසේ හැඩුවා පෙර සංසාරේ ඇසුර මතක් වී....
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Sep 5, 2013 #7,827 wahi pabalu sali igi karana hati
Nisansee Well-known member Jun 11, 2012 552 307 63 41 Sri Lanka Sep 5, 2013 #7,828 ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා.... රන් වළල්ල අතේ දමාලා....... ඉගත් නලෝලා....බදත් නලෝලා.... ආවේ රන් මැණිකා......
ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා.... රන් වළල්ල අතේ දමාලා....... ඉගත් නලෝලා....බදත් නලෝලා.... ආවේ රන් මැණිකා......
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Sep 5, 2013 #7,829 කාත් කවුරුවත් නැති බව දැන දැන මාත් මගේ හිතත් රාත්රියක තියලා නුඹත් ගියේනම් හෙටක් තියේවිද මටත් ඉරක් නැගෙනා.. ♫
කාත් කවුරුවත් නැති බව දැන දැන මාත් මගේ හිතත් රාත්රියක තියලා නුඹත් ගියේනම් හෙටක් තියේවිද මටත් ඉරක් නැගෙනා.. ♫
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Sep 5, 2013 #7,830 NAWALA ANNASI KOTTE DODAM RASA YASAYA KAMATA
Nisansee Well-known member Jun 11, 2012 552 307 63 41 Sri Lanka Sep 5, 2013 #7,831 ටිකිරි මලී පාසැල් යන පොඩි අඩි පාරේ.... දෙවැට දිගේ සුදු මල් පිපුණා... ඔබ ලබනා කෙනෙකු පිනක් කළ බව තේරේ.....
ටිකිරි මලී පාසැල් යන පොඩි අඩි පාරේ.... දෙවැට දිගේ සුදු මල් පිපුණා... ඔබ ලබනා කෙනෙකු පිනක් කළ බව තේරේ.....
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Sep 5, 2013 #7,832 රෑ අහසේ සද නැගිලා ඔබ පහසේ මා හද බැදිලා සද සිසිලයි තරු එළියයි දෙ තොල හැඩයි උණුසුමට...
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Sep 5, 2013 #7,833 තනිවෙන්න ඉඩදෙන්න මටයි මගේ සිතටයි වැළපෙන්න ඉඩදෙන්න මටයි මගේ නෙතටයි
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Sep 5, 2013 #7,834 EDA RA GUWAN THOTUPALEDI MAAAA WENWI GIYEEEEE SITHAKIN NOWEEEEE
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Sep 5, 2013 #7,835 Waරදක් කලත් සිතකින් නොWe..
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Sep 5, 2013 #7,836 WENN WENNADOOOO LAN UYEEEEE Reactions: DAMER
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Sep 5, 2013 #7,837 Ya යුතු මඟ නොදැන අතරමඟ ජීවිතේ නැවතිLa..
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Sep 5, 2013 #7,838 LASSABA GAMMANE PNBARA RAN MANIKE BALE SITHA BANDA MA KERE MATAKE ATHA NAGE ADA EYE WAGE KUBUKE DOLA LANDE ADARE
LASSABA GAMMANE PNBARA RAN MANIKE BALE SITHA BANDA MA KERE MATAKE ATHA NAGE ADA EYE WAGE KUBUKE DOLA LANDE ADARE
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Sep 5, 2013 #7,840 GAMANE GIM NIWU EDA SANASUM SUSUM SALA