Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
විකසිත වත කමලේ
නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සගලේ
සිත සිතුවිලි සසලේ ලදුලේ
මා දකිනා සිහිනේ හද සැලු...
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ලඳේ,,,,
    ලඳේ නුබ ලගයි හිත මහ වැහිදාට
    අනේ ටිකක් ලග හිටියානම් රෑට
    හිතේ දුක කියා පිහිටක් නැතිවාට
    නුබේ සුවද ඇහැරෙයි තුන්යම රෑට
    ලඳේ,,,,ලඳේ
    නුබ ලගයි හිත.


     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Thiරය ඇරෙනවා තිරය වැහෙනවා~
    ඔල්ව‍රසන් හඬ පැතිරෙනවා..
    සඳළුතලෙන් බැස මානවිකාවන්~
    තාලෙට ඉඟසුඟ නටවනWa..
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    වියෝ ගී ගැයෙනා හදේ
    ආදර මල් නොමියේ
    සදා මේ සංසාරේ
    අපේ හමු වීම නොවේ
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සඳ හැංගිලා මා තුරුල්ලේ
    සිත නැංගුරම් ලා දුක හංගලා
    නිල් නුවන් නෙත් කැරැල්ලේ
    පෙම් සිනා කැන් නංවලා
    තව ලංවෙලා...
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    ලා දලු බෝ පත්
    සෙමින් සැලෙන සේ
    යශෝධරා දේවී......
    වාවනු බැරි තැන රහසේ හැඩුවා
    පෙර සංසාරේ ඇසුර මතක් වී....
     
    • Like
    Reactions: sdlrs6

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා....
    රන් වළල්ල අතේ දමාලා.......
    ඉගත් නලෝලා....බදත් නලෝලා....
    ආවේ රන් මැණිකා......
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කාත් කවුරුවත් නැති බව දැන දැන
    මාත් මගේ හිතත් රාත්‍රියක තියලා
    නුඹත් ගියේනම් හෙටක් තියේවිද
    මටත් ඉරක් නැගෙනා.. ♫
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    ටිකිරි මලී පාසැල් යන පොඩි අඩි පාරේ....
    දෙවැට දිගේ සුදු මල් පිපුණා...
    ඔබ ලබනා කෙනෙකු පිනක් කළ බව තේරේ.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රෑ අහසේ සද නැගිලා
    ඔබ පහසේ මා හද බැදිලා
    සද සිසිලයි තරු එළියයි දෙ‍
    තොල හැඩයි උණුසුමට...
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    LASSABA GAMMANE PNBARA RAN MANIKE
    BALE SITHA BANDA MA KERE
    MATAKE ATHA NAGE ADA EYE WAGE
    KUBUKE DOLA LANDE ADARE
     
    Status
    Not open for further replies.