Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මුවරද සුවඳ ගෙනා සමනලුනේ
කියන්න හෙමිහිට
කොයියම් ඉසව්වෙන්ද මුන ගැසුනේ
මා හැරගි...
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ගතින් ඉන්නට නැතත් ලංවී
    සිතින් යන්නට එපා වෙන්වී
    ඔබෙන් තොරවූ ලෝකයක්
    සිතාගන්නට බෑ ....//

     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    බිදුණු පෙම් හද නිවාලන්නට
    කදුල නුඹ ආ දා.....
    අදුර රජයන හුදකලා සිත
    නුඹට පෙම් බැන්දා.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දිනයක ඔබ මා
    හිරි පොද වැස්සේ
    මල් කුඩේ යටින් පිය මැන්නා
    මොනවද හෙමිහිට මිමිණුවා...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වසන්තයේ අග හමුවෙමු සොදුරියේ
    ළවැලිතලාවක විසුල කුසුම් මත
    අතිනත ගෙන පෙර නොකී,,,කථා අසා
    අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු
    ලා සද නැගෙනා හෝරාවේ ...

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වළාකුලක් ගෙන මුවා කරමු හිරු
    ගිණිගෙන වියරුව නලියන වැලි කතරේ
    රත්වුණු වැලිකැට පුපුරණ මැදපෙරදිග වැලි කතරේ...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Raල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ~
    යන්නම් දියඹට රෑ යාමේ..
    අඹු දරුවෝ මා දෙවියො රකීවා~
    E.. (එ)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගයා ගීතයන් ගමේ වෙල් එලියේ
    දුව පැන ඇවිදලා සෙල්ලම් කලේ
    ඈ සමගින් එදා ඒ මා තමා
    අද නැතුවා ‍වගේ ඈ මේ ගමේ...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Miතුරේ පවසන් දිවියේ එන හැඟුමන්~
    කිසිවක්‌ කරමින් මග හරවන්නේ..
    ඔබගෙන් සඟවා සිටිනා සෑමදා~
    පරලොවකට සම වූවා මේ ජීවිThe..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඳේ මුලාවී ගියා නම්
    එපා ඔයාගේ සිනාවන්
    මිරිඟුව දැක මුවෙක් වගේ...
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    ගමට කලින් හිරු මුලුතැන්ගෙට වඩිනා
    ඒ හිරු එලි‍යේ නැණ මල් පොඩි පිපුනා
    ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
    කලා වැවේ නිල් දි‍යවර අපෙ අම්මා
     
    • Like
    Reactions: Rex921 and rcccc

    Tig®ess

    Member
    Sep 5, 2013
    153
    19
    0
    Valley of Peace
    මා සදට කෑමති බව දෑන ගෙන ඔබ සද අයින් කලා අහසින්.........
    මා මලට කෑමති බව දෑන ගෙන ඔබ මල අයින් කලා නටුවෙන්.......
    නොයිදුල් තොල් පෙති අතරින් උදුරා ගෙන සිනාහව
    හදවත නෑති මිනිසා නුඹ නෙතු කදු ලෑලි ගෙනාව.........
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    වාසනාවන් වාසනාවන්
    ඔබේ දිවීමග වාසනාවේ
    සුවහසක් මල් පිපේවා
    ඔබේ ලෝකය පැතුම් කුසුමන් පිපී සුවඳින් පිරේවා…
    වාසනාවන් වාසනාවන්…
     
    • Like
    Reactions: rcccc

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නිලට ලේ,,,,ගලන ගගේ
    නිලට නිලේ ගලන ගගේ
    දිය යට කිබුල් පොරේ
    ගගේ තරග දිගේ ඇදෙන නගේ සීරුවෙන්

    හා හා බලාගෙනයි
    දෙතොලේ කටු ඇනෙයි
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Yaන් යන් යන් පාවී පාවී~
    ඈත ලස්සන මල් මල් මල් මල්..
    සිහින ලොවකට නිල් නිල් නිල් නිල්~
    දෑස දකිනTa..
     
    Status
    Not open for further replies.