Laඳක් ලඳක් දුටිමි ලඳක්~ ලස්සන ලඳක් හා හා~ ලස්සන ලඳK..
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Sep 5, 2013 #7,841 Laඳක් ලඳක් දුටිමි ලඳක්~ ලස්සන ලඳක් හා හා~ ලස්සන ලඳK.. Reactions: sdlrs6
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Sep 5, 2013 #7,842 KUMARIYAKA PA SALABA SALUNA Reactions: rcccc
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Sep 7, 2013 #7,843 Niල් මානෙල් මල කිම මේ සරදම්.. නැතිද හදේ මුදු ගුණයක් කිසියM.. Reactions: rcccc
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Sep 7, 2013 #7,844 මුවරද සුවඳ ගෙනා සමනලුනේ කියන්න හෙමිහිට කොයියම් ඉසව්වෙන්ද මුන ගැසුනේ මා හැරගි...
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Sep 7, 2013 #7,845 ගතින් ඉන්නට නැතත් ලංවී සිතින් යන්නට එපා වෙන්වී ඔබෙන් තොරවූ ලෝකයක් සිතාගන්නට බෑ ....//
Nisansee Well-known member Jun 11, 2012 552 307 63 41 Sri Lanka Sep 7, 2013 #7,846 බිදුණු පෙම් හද නිවාලන්නට කදුල නුඹ ආ දා..... අදුර රජයන හුදකලා සිත නුඹට පෙම් බැන්දා.....
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Sep 7, 2013 #7,847 දිනයක ඔබ මා හිරි පොද වැස්සේ මල් කුඩේ යටින් පිය මැන්නා මොනවද හෙමිහිට මිමිණුවා...
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Sep 7, 2013 #7,848 වසන්තයේ අග හමුවෙමු සොදුරියේ ළවැලිතලාවක විසුල කුසුම් මත අතිනත ගෙන පෙර නොකී,,,කථා අසා අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු ලා සද නැගෙනා හෝරාවේ ...
වසන්තයේ අග හමුවෙමු සොදුරියේ ළවැලිතලාවක විසුල කුසුම් මත අතිනත ගෙන පෙර නොකී,,,කථා අසා අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු ලා සද නැගෙනා හෝරාවේ ...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Sep 7, 2013 #7,849 වළාකුලක් ගෙන මුවා කරමු හිරු ගිණිගෙන වියරුව නලියන වැලි කතරේ රත්වුණු වැලිකැට පුපුරණ මැදපෙරදිග වැලි කතරේ...
වළාකුලක් ගෙන මුවා කරමු හිරු ගිණිගෙන වියරුව නලියන වැලි කතරේ රත්වුණු වැලිකැට පුපුරණ මැදපෙරදිග වැලි කතරේ...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Sep 7, 2013 #7,850 Raල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ~ යන්නම් දියඹට රෑ යාමේ.. අඹු දරුවෝ මා දෙවියො රකීවා~ E.. (එ)
Nisansee Well-known member Jun 11, 2012 552 307 63 41 Sri Lanka Sep 8, 2013 #7,851 එන්න මද නලේ.... ගොස් පවසන්න දුක මගේ....
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Sep 8, 2013 #7,852 ගයා ගීතයන් ගමේ වෙල් එලියේ දුව පැන ඇවිදලා සෙල්ලම් කලේ ඈ සමගින් එදා ඒ මා තමා අද නැතුවා වගේ ඈ මේ ගමේ...
ගයා ගීතයන් ගමේ වෙල් එලියේ දුව පැන ඇවිදලා සෙල්ලම් කලේ ඈ සමගින් එදා ඒ මා තමා අද නැතුවා වගේ ඈ මේ ගමේ...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Sep 8, 2013 #7,853 Miතුරේ පවසන් දිවියේ එන හැඟුමන්~ කිසිවක් කරමින් මග හරවන්නේ.. ඔබගෙන් සඟවා සිටිනා සෑමදා~ පරලොවකට සම වූවා මේ ජීවිThe..
Miතුරේ පවසන් දිවියේ එන හැඟුමන්~ කිසිවක් කරමින් මග හරවන්නේ.. ඔබගෙන් සඟවා සිටිනා සෑමදා~ පරලොවකට සම වූවා මේ ජීවිThe..
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Sep 8, 2013 #7,854 දුක හාදුදෙන රැයේ සිත පතුලටම වෙලා යෞවනේ අගට විය විරහී හද ගිලන් වෙලා
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Sep 8, 2013 #7,855 ලඳේ මුලාවී ගියා නම් එපා ඔයාගේ සිනාවන් මිරිඟුව දැක මුවෙක් වගේ...
Dark princess Member Jan 25, 2013 327 80 0 -ඝන අඳුරේ- Sep 8, 2013 #7,856 ගමට කලින් හිරු මුලුතැන්ගෙට වඩිනා ඒ හිරු එලියේ නැණ මල් පොඩි පිපුනා ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා කලා වැවේ නිල් දියවර අපෙ අම්මා Reactions: Rex921 and rcccc
ගමට කලින් හිරු මුලුතැන්ගෙට වඩිනා ඒ හිරු එලියේ නැණ මල් පොඩි පිපුනා ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා කලා වැවේ නිල් දියවර අපෙ අම්මා
Tig®ess Member Sep 5, 2013 153 19 0 Valley of Peace Sep 8, 2013 #7,857 මා සදට කෑමති බව දෑන ගෙන ඔබ සද අයින් කලා අහසින්......... මා මලට කෑමති බව දෑන ගෙන ඔබ මල අයින් කලා නටුවෙන්....... නොයිදුල් තොල් පෙති අතරින් උදුරා ගෙන සිනාහව හදවත නෑති මිනිසා නුඹ නෙතු කදු ලෑලි ගෙනාව.........
මා සදට කෑමති බව දෑන ගෙන ඔබ සද අයින් කලා අහසින්......... මා මලට කෑමති බව දෑන ගෙන ඔබ මල අයින් කලා නටුවෙන්....... නොයිදුල් තොල් පෙති අතරින් උදුරා ගෙන සිනාහව හදවත නෑති මිනිසා නුඹ නෙතු කදු ලෑලි ගෙනාව.........
navinnuwan Well-known member Sep 19, 2006 7,811 3,844 113 Delaware Sep 8, 2013 #7,858 වාසනාවන් වාසනාවන් ඔබේ දිවීමග වාසනාවේ සුවහසක් මල් පිපේවා ඔබේ ලෝකය පැතුම් කුසුමන් පිපී සුවඳින් පිරේවා… වාසනාවන් වාසනාවන්… Reactions: rcccc
වාසනාවන් වාසනාවන් ඔබේ දිවීමග වාසනාවේ සුවහසක් මල් පිපේවා ඔබේ ලෝකය පැතුම් කුසුමන් පිපී සුවඳින් පිරේවා… වාසනාවන් වාසනාවන්…
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Sep 8, 2013 #7,859 නිලට ලේ,,,,ගලන ගගේ නිලට නිලේ ගලන ගගේ දිය යට කිබුල් පොරේ ගගේ තරග දිගේ ඇදෙන නගේ සීරුවෙන් හා හා බලාගෙනයි දෙතොලේ කටු ඇනෙයි
නිලට ලේ,,,,ගලන ගගේ නිලට නිලේ ගලන ගගේ දිය යට කිබුල් පොරේ ගගේ තරග දිගේ ඇදෙන නගේ සීරුවෙන් හා හා බලාගෙනයි දෙතොලේ කටු ඇනෙයි
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Sep 8, 2013 #7,860 Yaන් යන් යන් පාවී පාවී~ ඈත ලස්සන මල් මල් මල් මල්.. සිහින ලොවකට නිල් නිල් නිල් නිල්~ දෑස දකිනTa..