ලියතඹරා මල ඔබද ලදේ, මා වසඟයක් කෙරූ, මදු බඳුනක් ගෙන මුධුවිතය කියා, මා ගත සනසා ලූ..
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Oct 5, 2013 #8,001 ලියතඹරා මල ඔබද ලදේ, මා වසඟයක් කෙරූ, මදු බඳුනක් ගෙන මුධුවිතය කියා, මා ගත සනසා ලූ.. Reactions: rcccc
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Oct 6, 2013 #8,002 Laන්ද දිගේ හැංගි හොරා සැඳෑ කාලයේ~ රැන්ඳු සිනා ඇයිද මෙසේ මැකිලා ගියේ~ දෑත දRa..
dinukasampath Well-known member Jul 27, 2011 1,375 341 83 දෙතැනක Oct 6, 2013 #8,003 රන් ගිරි ගිරි ගිගිරි ගිගිරි ගිගිරි වළලු සල සලා කොමල ලන්දු ගයන සින්දු සව..............
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Oct 6, 2013 #8,004 Wiකසිත පෙම් පොකුරු පියුම්~ ඔබේ පයට පොඩි වී ගියාදෙන්~ Pa..
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Oct 6, 2013 #8,005 පණ වාගෙ හිටියාට වෙන් වීලා ගිය දාට.. පෙම් ලෝකයේ මතක ටික කාලයයි..
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Oct 6, 2013 #8,006 Yaයුතූ මග නොදැන අතරමග~ ජිවිතේ නැවතිලා~ මගේම යැයි වු දහSa..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 6, 2013 #8,007 සාගරේ තරම් ආදරේ අරන් සරා සිහිනයේ නැවතිලා පිරූ මතකයෙන්සිනාමල් හොයන් පැතුසේ මා සිතුම් පූදලා නුරා මල් හැඟුම් ඇහැරලා සදා ජීවිතේ නුඹවෙ...
සාගරේ තරම් ආදරේ අරන් සරා සිහිනයේ නැවතිලා පිරූ මතකයෙන්සිනාමල් හොයන් පැතුසේ මා සිතුම් පූදලා නුරා මල් හැඟුම් ඇහැරලා සදා ජීවිතේ නුඹවෙ...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Oct 6, 2013 #8,008 වළාකුලක් පලා අම්බරේ~ සිනානඟන සඳේ කැන් පෙරේ~ ඔBe..
dinukasampath Well-known member Jul 27, 2011 1,375 341 83 දෙතැනක Oct 6, 2013 #8,009 බනින්නෙපා පොඩි දෝනිට ගහන්නෙපා හාල් මිටක් දූ අරගෙන ඇත්තේ සෙල්ලම් බත් උයන්නයි
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 8, 2013 #8,010 යුවතියකට ඔබ ආදරේ නම් ඇයට පවසන්න පැවසීමට අතපසු වේ නම් ඇය ගැන නොසිත...
Nisansee Well-known member Jun 11, 2012 552 307 63 41 Sri Lanka Oct 8, 2013 #8,011 තණ්හා ආශා ඔලගු කරේ ලා මග තොට නොබලා වග තුග නොසොයා එළිය දකින්නද මේ යන්නේ කතරේ.......ගිනි ගත් වැලි තලයේ.... තණ්හා ආ....
තණ්හා ආශා ඔලගු කරේ ලා මග තොට නොබලා වග තුග නොසොයා එළිය දකින්නද මේ යන්නේ කතරේ.......ගිනි ගත් වැලි තලයේ.... තණ්හා ආ....
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Oct 8, 2013 #8,012 AWATA TIBUNATH NISASALA HADA MATA EYA HARI NISANSALAI
Tig®ess Member Sep 5, 2013 153 19 0 Valley of Peace Oct 8, 2013 #8,013 Yoma Budu netha kulunine.. Wadinu mana Nidukaanane..
Nisansee Well-known member Jun 11, 2012 552 307 63 41 Sri Lanka Oct 8, 2013 #8,014 නින්ද නැති රැයේ සද කදුලු මීදුමේ හැංගිලා අඩන්නෙ ඇයි ද ප්‍රථම ප්‍රේමයේ.... තාරැකා දියේ ගිලී........
dinukasampath Well-known member Jul 27, 2011 1,375 341 83 දෙතැනක Oct 8, 2013 #8,015 ලස්සනට පිපුන වන මල් ගල් පීරන දිය වැල් මම ආස කරන මැණික් කැටේ නිල්
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 8, 2013 #8,016 ලඳුනේ ලඳුනේ ඔබේ දෑස දැක ගත්තෙමි සැදෑ කලෙක ලඳුනේ ලඳුනේ දෙනෝදහක් අතගත්තද සැමියෙකු නැති ලඳුනේ නෑයෙක් නැකම නොකියන වීදි සරන ලඳුනේ ලඳුනේ තෙල් මල් ගෙන දෝත පුරා මුණි කුටියට පියමංවන ඔබේ දෑස දැක ගත්තෙමි සැදෑ කලෙක ලඳුනේ ලඳු... Reactions: dinukasampath
ලඳුනේ ලඳුනේ ඔබේ දෑස දැක ගත්තෙමි සැදෑ කලෙක ලඳුනේ ලඳුනේ දෙනෝදහක් අතගත්තද සැමියෙකු නැති ලඳුනේ නෑයෙක් නැකම නොකියන වීදි සරන ලඳුනේ ලඳුනේ තෙල් මල් ගෙන දෝත පුරා මුණි කුටියට පියමංවන ඔබේ දෑස දැක ගත්තෙමි සැදෑ කලෙක ලඳුනේ ලඳු...
dinukasampath Well-known member Jul 27, 2011 1,375 341 83 දෙතැනක Oct 8, 2013 #8,017 දුම්බර මිටියාවත පැත්තේ සුන්දර ගම්මානෙක මැද්දේ අන්දර වැට ගාවයි උන්නේ ගින්දර වාගේ හිත ගත්තේ (හිට ගත්තේ )
දුම්බර මිටියාවත පැත්තේ සුන්දර ගම්මානෙක මැද්දේ අන්දර වැට ගාවයි උන්නේ ගින්දර වාගේ හිත ගත්තේ (හිට ගත්තේ )
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 8, 2013 #8,018 තරහාද සඳු හා මේ සඳු හා සොඳුරේ තරහාද මා හා ඔබ එහෙනම් අඳුරේ...
navinnuwan Well-known member Sep 19, 2006 7,811 3,844 113 Delaware Oct 8, 2013 #8,019 රුවක් ඇදෙනවා කව්දෝ එනවා මීවිත ඇදිරිය දෑස වසනවා හද පොඩි බැදී දුක දියකර පාකර ඔබේ ලොවට මා මොහොතින් එනවා .......(ව) (මගේ කැමතිම සින්දුවක්) Reactions: rcccc
රුවක් ඇදෙනවා කව්දෝ එනවා මීවිත ඇදිරිය දෑස වසනවා හද පොඩි බැදී දුක දියකර පාකර ඔබේ ලොවට මා මොහොතින් එනවා .......(ව) (මගේ කැමතිම සින්දුවක්)
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Oct 8, 2013 #8,020 Wiකසිත පැතුමන් ඔබේ ලයේ~ සෙනෙහස මීවිත පිරී.. එනමුදු අඳුරින් මගේ ලොවේ~ දැල්වූ පහNa..