කලියුග කාලෙක උපන්න නුවනක් කාරයෝ දෙන්නෙක් අතර මගදී මුණ ගැසිලා මාර ගහක් යට හිද ගත්තේ (ත)
navinnuwan Well-known member Sep 19, 2006 7,811 3,844 113 Delaware Oct 14, 2013 #8,041 කලියුග කාලෙක උපන්න නුවනක් කාරයෝ දෙන්නෙක් අතර මගදී මුණ ගැසිලා මාර ගහක් යට හිද ගත්තේ (ත)
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 14, 2013 #8,042 තටු දෙනවාදෝ කිඳුරියේ ඔබ වටා ඉගිලෙන්නම් සිහිනයේ ඉම සොයා ඈතට පාවී ඈතට පාවී යන්න මගේ කල්පනා බොඳ වේවී ඔබෙ රුව ...
තටු දෙනවාදෝ කිඳුරියේ ඔබ වටා ඉගිලෙන්නම් සිහිනයේ ඉම සොයා ඈතට පාවී ඈතට පාවී යන්න මගේ කල්පනා බොඳ වේවී ඔබෙ රුව ...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Oct 16, 2013 #8,043 Waඩියේ ලවැල්ලේ~ වාඩි වී එදා.. දෑසින් ඔබේ හෙලූ පෙම් සිනා~ සොයා දෙන්න A..
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Oct 16, 2013 #8,044 ආයේ කියා....... දෑසින් මගේ මගේ සවන් විමසයි ඔබේ දෙතොල් ඉවසුම් නොදී දෙකොපුල් බිඳී කඳුලැල් යවුල් හෙලා.... රඟහලේ සඳැල්ලේ මාලඟින් රැඳී දෑතෙහි වෙලී කියූ පෙම් කතා කියාදෙන්න ආයේ කියා... Reactions: rcccc
ආයේ කියා....... දෑසින් මගේ මගේ සවන් විමසයි ඔබේ දෙතොල් ඉවසුම් නොදී දෙකොපුල් බිඳී කඳුලැල් යවුල් හෙලා.... රඟහලේ සඳැල්ලේ මාලඟින් රැඳී දෑතෙහි වෙලී කියූ පෙම් කතා කියාදෙන්න ආයේ කියා...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 17, 2013 #8,045 යුගයෙන් යුගයේ ඔබ දුටුවා සසරේ තීර්ථ යාත්‍රාවේ වෙරළින් වෙරළේ ඔබ දුටුවා සසරේ තීර්ථ යාත්‍රාවේ... Reactions: mottaya
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Oct 17, 2013 #8,046 Weනදා වගෙ අදත්~ මා නොඑන බව දැන තවත්~ මඟ බලාගෙන Hi..
dinukasampath Well-known member Jul 27, 2011 1,375 341 83 දෙතැනක Oct 17, 2013 #8,047 හිටින්න පොඩ්ඩක් හිටින්න දුවන්නේ ඇයි ඔයා පනින්න ඉස්සර බලන්න පනින්නේ කොහේ කියා
Dark princess Member Jan 25, 2013 327 80 0 -ඝන අඳුරේ- Oct 18, 2013 #8,048 යන්න රට වටේ එන්න මා ප්රියේ ලස්සන ශ්රී ලංකාවේ සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ Reactions: Rex921 and rcccc
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 18, 2013 #8,049 ලඟ ඉන්න පැතුවාට මට ලන් වෙලා ඉඩදෙන්න බෑ හිතේ ඉඩ ඇහිරිලා පෙම් සිහින රැදුනාට මා එක්කලා ලං වෙන්න බෑ... Last edited: Oct 18, 2013
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Oct 18, 2013 #8,050 Boඳ මීදුම් කඳු රැල්ලේ සුරංගනා රජ දහනේ~ ඔබේ සිනා කඳුළු බිඳත් හෙටත් වාසනා~ He..
dinukasampath Well-known member Jul 27, 2011 1,375 341 83 දෙතැනක Oct 18, 2013 #8,051 හෙට දවසේ අප දෙදෙනා අද වාගේම හමු විය යුතු වේ අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආ යුතු වේ Reactions: rcccc
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Oct 18, 2013 #8,052 Waළාකුලින් බැස සමන් කුළත් වැඳ~ එලෝ බලා යනවා.. අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු~ හඬ හඬා O..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 18, 2013 #8,053 ඔබව මට හිමි නෑ කියලා කොහොම ඉන්නද වෙන් විලා හිතම ඔබ ලග නැවතිලා දු රින් හිටියත් තනි වෙලා... Last edited: Oct 18, 2013
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Oct 18, 2013 #8,054 Laඳක් ලඳක් දුටිමි ලඳක්~ ලසන ලඳක් හා හා ලසන ලඳK~
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 18, 2013 #8,055 කඳු පාමුල සිට දැහැනට සමවැද මා ගයනා ගී ඔබට ඇසෙනවද කඳු මුදුනේ සිට දිවැස් හෙළනු මැන ආල වඩන සඳ කිඳුරු...
EK KILLER Well-known member Apr 2, 2013 13,010 1 1,908 113 Underworld Oct 18, 2013 #8,056 රුවට රුවේ සකුරා ඉවුරේ හිම වැටෙනා... සුදු කන්ද දිගේ.... පාසල් යන සුදු කුමාරි__....
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Oct 18, 2013 #8,057 Raන් මීවිත පුරවා සුරතේ හොවා~ සිරිකත සවුදිය පිරුමට ආ නියා.. හදේ තෙපුල් සර හඬවා~ හදේ තැවුල් පිස දැමුවේ.. ඔBa..
Raන් මීවිත පුරවා සුරතේ හොවා~ සිරිකත සවුදිය පිරුමට ආ නියා.. හදේ තෙපුල් සර හඬවා~ හදේ තැවුල් පිස දැමුවේ.. ඔBa..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 19, 2013 #8,058 බුදු කරුණා දෑස තෙමී මෙත් සිහිලැල් ඇද හැලුනා නිවා තාප ලෝකතරේ අමා වතුර ගලා බසී...
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Oct 19, 2013 #8,059 සීතල සරත් සමේ නැගේ තරිදාන... වියරුව ඝණ අදුරට පෙම් කෙරුවාද... කුමරිය තනි යහනේ නිදි වැරුවාද... තනිකර ආ මට තව පෙම් කෙරුවාද...
සීතල සරත් සමේ නැගේ තරිදාන... වියරුව ඝණ අදුරට පෙම් කෙරුවාද... කුමරිය තනි යහනේ නිදි වැරුවාද... තනිකර ආ මට තව පෙම් කෙරුවාද...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 19, 2013 #8,060 දඟකාර දෙකොපුල් අතරේ තනිවෙන්න හිතුනා ආයේ හසරැල්ල ඔය සුදු මුහුණේ මැවෙනවා මගෙ හිත අයිනේ මාව හීනෙක තනිකරලා...
දඟකාර දෙකොපුල් අතරේ තනිවෙන්න හිතුනා ආයේ හසරැල්ල ඔය සුදු මුහුණේ මැවෙනවා මගෙ හිත අයිනේ මාව හීනෙක තනිකරලා...