Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
බැසයන සඳ දෑතින්
නවතා ගන්නට බෑ
පරවෙන මල දෝතින්
වලකා ලන්නට බෑ
ඔබ බැසයන සඳ නම්
ඔබ පරවෙන මල නම්
රැක ගනිමිද කෙලෙසි...
 

dinukasampath

Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    සඳක් නම් බැසයන්න තිබුනා
    හඬන අහසට අඳුර දී
    මලක් නම් ගිලිහෙන්න තිබුනා
    අතු අගට ලස්සන නොදී
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    දිනෙක මේ නදී තීරෙ දෙනෙත හමුවෙලා
    පිපුනු ඒ සිනා දැසේ කදුළු බොද වෙලා

    සිහින මාවතේ පාකර පැතුම් බිද හෙලා
    සිතක වේදනා දී තව සිතක් හිනැහිලා

    දිනෙක මේ නදී තීරෙ…………….

    ඔබට මා එපාවී යන නමුදු වෙන් වෙලා
    නොයයි මා පැතු ඒ රුව සිතින් ගිලිහිලා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලෝකයේ රුදු නෙත් වසා
    ස්නේහයේ හසරැල් සලා
    මා සොයා පැමිනෙන්න සොදුරිය
    රෑ ස‍ඳේ කදුලක් වෙලා...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Laවන් හසකැන් නුවන් කැල්මන්~
    හොඳින් හඳුනන්නේ ආදරේ..
    නුවන් රැහැනින් බැඳෙන්නට පින්~
    නොමැති‍ දෝ මා Ke..
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    කෙලෙසක කීවත් ඔබ ගැන මතකය
    අමතක කරනු කියා
    ඔබ ඒ කීව ලෙසේ අමතක කරනු කෙසේ
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    මීන නුවන් යුග කදුලු සදා ගෙන
    දුර කතරේ තනි වූ යුවතී....
    නිදි නැති රෑ සුසුමන් පවනේ
    ගැයු ගී මී බදුනේ රැදුනේ...
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා
    නින්ද පා වෙලා නෙතදර නුඹ හරස් වෙලා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    La රෝස නාමල් සඳුන් සුවඳින් හඳ නැහැවිලා~
    මා නෙතු බොඳවුනේ පිවිතුරු නුඹේ සෙනෙහේ දැනිලා~
    දෑතින් අල්ලා ඔHe..
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    හඬනවනම් හඬන්න හඬන්න දුක තුනී වෙනකම්
    ඉඩ දෙනු මැන බහින්න මේ නැවතුම්පොළ ගාවි..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Wiලේ නෙලුම් මල් කොපමණ තිබුනත්~
    එක මලකට පෙම් කරමි සිතින්..
    නෙලන්න ආසයි දෝතින් ඒ මල~
    මගේම වන්නට හැමදාමTh..
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    තව එක සැරයක් ඔබ හමුවන්නට ඇතිනම්
    නොසඟවා පවසන්නම් ඔබට ආදරෙයි ම..


    මැද්දෙන් පටන්ගන්න පුළුවන්ද යකෝ :growl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මංගෝ කලු නැන්දේ මොකදෑ මේ පැත්තේ
    හැන්දා යාමේ බලා ගෙදරින් පැන ගත්තේ

    බුලත් කොරටුවේ ලපටි දළු වැවී මංගෝට දැන් හරිම වැඩ වගේ
    පොලට ගෙනල්ලා ලාබෙට විකුණාලා ගෙදර එන්නේ හිනා වෙවී වෙවී
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Yaලු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ~
    මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ..
    ඇය සිටින තැනට මටත් හොරා මා ගෙන යන්නේ~
    ඇගෙ නළල් තලේ අහS..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සුසුම වී මගේ මුලු හදින් මා ලගින්
    එකට ආ ඔබේ සිත වෙනස් වී ගිහින්
    සබද කමක් නෑ අපේ ඈසුර පෙර ලෙසින්
    නිමා කල සෙනේ සගවන්න එපා...
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පුංචි මල්ලිලා පුංචි නංගිලා එන්න එන්න එක් රොක් වී නටන්න බයිලා
    අච්චි සියලා නෑද්දා මමලා එන්න මෙන්න ටක් ටික් ටුක් සොමි බර බයිලා
    සෝක නිවෙන්නේ සිතේ සතුට පිරෙන්නේ බයිලා වලයිනේ ෆුල් සොමිය තියෙන්නේ
     
    Status
    Not open for further replies.