Sinduwen Sinduwa

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නුඹ නොදී එතෙර රටටා
    දරු නොදී වාල් කමටා
    දිවි පු‍දා තොප රකින්නම්
    නොපුරා එ මෙත් පෙරුම් දම්...

     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මතකය ඇසුරින් සිහියට ගන්නට
    නිතරම වෙහෙසුනෙමි
    මට පමණක් ඒ පින නැත්තේ ඇයි
    නිරතුරු වැළපුනෙමි
    අම්මා... අම්මා යැයි කීමට
    කෙනෙක් නොමැත සොයමි
    පැහැදිලි නැති එක චායාවක් ඇත
    ඒ ඔබ බව දනිමි
    ඉස්සර දවසක උදෑසනක ඔබ
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බිරිද මගේ ඔබ
    නෑ මා ඔබගේ බිරිද නොවේ
    දෑගිලි හුයකින් බැදිපමනින් මා
    ඔබගේ බිරිද නොවේ
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    වෙන් වෙලා ගියත් ඔබ අමතක වුනේ නැ
    සැමදේ ලබුනත් ඔබ ලග මිස සතුට නැ
    මතු කවදාවත් මම ඔබ හැර යන්නේ නැ
    ලොව කොහේ ගියත් මේ වගේ තව රටක් නැ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    නිහඬමාවතේ
    පාළු නිවහනේ
    අවිහින්සක කුමරී
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රැය පහන් කලා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන්
    නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙත් අවදියෙන්
    සොඳුරු ආදරේ මිහිර විඳින්නට අප සිත් එක්වේවී
    අපේ ආදරේ උණුසුම ලබමින් ඒ සිත් සැනසේවී...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    විරහ වේදනා වින්දා
    ඇසුවෙමි අවමන් වි
    න්දා
    ආදරයත් කරුණාවත්
    හදේ දරා සිටි හින්දා


    කුරුල්ලන්ට ගී හදන්න
    ගහට කොළට පාට එන්න
    වීසි කළෙමි හදේ තිබුණු
    ආදරයයි, කරුණාවයි
    කාටවත් නොදී...

     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    දස බිම්බර මාර සෙනග
    තන්හා රති රගා සමග
    පලවාහල වීත රාගි .. බුදුන් වඩිනවා
    හදවෙත බුදුන් වඩිනවා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වටින නිසා සුසුමටත් වඩා
    රෑදී ඉන්නම් ආදරෙන් සදා
    සසර පුරා ආදරෙයි කියා
    සැනසෙමි නුබ ආදරින් සදා...
     
    Last edited:

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    දෙනුවන් හඬාවි මා සිත දැවේවි
    සෙවනැල්ල සේ දැවටිලා වෙන්ව යාවි
    සුළඟක්සේ ඔබ හමුවී එන්නට
    හැකිවේනම්
    ඉමිහිරි අතීතයේ බිඳුවක් පවසා
    යළි එන්නම්
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මට පෙනේන් නැ කොහෙද ඉර සද පියවී ලොකෙන් මිලින වුවද
    තනි වෙලා........අද තනි වෙලා කොහෙද ඔබ කොහෙද මා
    පැතුම් ලොකේ තනි වෙලා............

    මතකයක් කියලා දෙයක් ඇයි මිනිස් සිතකට පහළ වුයේ
    ගෙවන මොහොතක් යලිත් කුමටද හද දවන්නට නැවත ආවේ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    වෙනදා වගෙ අදත්
    මා නො එන බව දැන තවත්
    මග බලාගෙන හිටිය ඇති දැන්
    එන්න වෙන්නෑ මට අදත්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තාරුකා නිවා දුර ඈත තනි වෙලා
    කොහේ ගියාද දිව්‍යාංගනා
    ජීවිතේ කියා පෙරදාක රැවටිලා
    මගේ නොවේද දිව්‍යාංග...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ගිමන් හරින දියඹ දිගේ
    සුසුම් හෙලන වෙරළ ඉමේ
    බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා
    සඳ ආදරයෙන් අහස පුරා ර‍ටා මවනවා..

    හිත් දැහැනේ වේලි තිබුණු
    නෙත් දැහැනේ ගලා හැලුණු
    මියැදෙන්නට බලා හිඳපු
    ආදරයද මේ.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මතකයි ඔබේ මුවේ සිනා ආදරේ වෑහෙනා
    හඳුනන්නෙ නෑ කලින් මෙමා කාගේ කව්දෝ ඔයා
    හමුවෙන්න ආසයි දැකගන්න ඒ
    පෙම්සිනා
    හමුවෙන්න ආයිමත් ආසයි දැකගන්න ඒ පෙම්සිනා...
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    මේ සඳ උනත් පායා ඇවිත්
    ඉස්සර වගේ එලිය දුන්නා උනත්
    මේ හුළඟමත් ආයෙත් ඇවිත්
    නුඹ හිද්දි දුන් සිසිල දුන්නා උනත්

    :(:(:(:(:(:(:(:(:(
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    තරු මල් යායම පොඩිකර අහස් විලේ..
    ඉර හඳ මිරිකා..දියකර සාගරේ..
    අඳුරේ උන්නෙමි..ලොවම එපා වී..
    මා හැරදා..ඈ.. ගිය දවසේ...
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    සේපාලිකා මලයි සුදුපාට මීදුමයි
    හරි ලස්සනයි සුදුයි ඇත්තටම ඔබ මගෙයි
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හා හා හරි හාවා
    කැළෙ මැදින් ආවා...
    හිටහෙන ගඟ ගාවා
    වට පිට ඇහැලෑවා
     
    Status
    Not open for further replies.