Sinduwen Sinduwa

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Maහද ගඟන තලේ සොඳුරු සඳ සම්පත නුඹයි~
මහද මිහිතලේ ලකල තුරු සම්පත නුඹයි..
මහද තුරු හිසේ ප්‍රථම මල් සම්පත නුඹයි~
මල් සම්පTha..
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්
සිව් වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝ
අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලන්දුවාදෝ...

 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
    රහසින් එයී හැඟුමන් මතු වී හදේ
    නෙතඟින් පෑ විසිරී උණුහුම ‍රැඳේ
    දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
    යලි කිසිදා නොලියූ මේ ආදරේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රන්වන් මල්දම් සොද ගොතා මා අතින්
    ගෙන නිල් වරලස හැඩ දමා සිතින්
    මන්මත් කරදා මුදු සිනහ මල් සරින්
    සැනහෙන්නම් සොඳුර නුඹ ම...
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මල්මදහාස පීදෙනා..
    නිල් නෙතු ඈගේ වාසනා..
    සෙනෙහස පෑව ලංවීලා..
    දුටුවම දෑස පෑ සිනා..
    හද රැන්දි ශෝක වේදනා..
    සැනකින් යාවි හැංගීලා..
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලොවම නිදියන රෑ මහද ඈහෑරෙනවා
    ඔබයි මගේ හිත හා පුරා නිබද සසල කලේ
    හෑගුම් ඈහෑරෙන දා සොදුරු සුව දෑනෙනා
    රෑයක ඔය හිත ඈදූනේ සුපෙම් හීනෙන්දෝ...
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    දෛවයෝගයකින් නොවේදෝ..
    හමුවුනේ අප හමුවුනේ..
    දෛවයේ සරදම් ලබන්නට..
    කිම මෙසේ අප හමු...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මත් මල් සේනා පාවේ පාවේ
    දෑසේ දැවටේ මා
    සිත්තම් වීලා මා නෙත් මානේ
    සෙනෙහේ සුව සේමා
    ලා ඉරේ රන් ගැවිලා
    සදා ස්නේහයේ මල් වැහි...
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    හදවත ඉල්ලන ආදර සෙනෙහස ලැබුන්නෑ කියා
    කඳුලක් වැටෙන්න ඕනෙද ඒ ගැන පලක් නෑ සිතා
    ආදරයයි කඳුලයි අතරේ......
    අමුතු පෙමක් ඇත මගෙ මිතුරේ.......
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ටජ්මහලක් තනවන්න නෑ මට
    ඔබෙ සෙනෙහසට හිමී
    හිස් අහසේ ගෑ වෙන්න තරමට
    ගී සෑයක් බදිමී...
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    මිහිරැති වසන්ත කාලේ.....
    කීම උබ මෙතෙක් නොඅවේ....
    ගිම්හානයේ ගිලන් වී ......
    තනිවී ඉමි වේදනාවේ (ව)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වාවන්න බැරි වේදනා
    මට දීලා ඔබ වෙන් වුනා
    මා දුටු හීන නැහැ නිම වෙලා
    දැන් කාටදෝ හිමි ඔයා
    කියන් කාටදෝ හිමි ඔ...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඔන්න බබෝ ඇතින්නියා
    ගල් අරඹේ සිටින්නියා
    ඔන්න බබෝ ඇතින්නියා
    ගල් අරඹේ සිටින්නියා
    පුතු ගැන සිහි කරන්නියා
    නෙත කඳුලැලි සලන්නියා.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ‍යා‍යට පා‍යනා පෝදා සඳ
    තෙත බේරනා පිනි දෝරක
    හිත පාරනා මේ මා දුක
    සැප සේ වින්දා........
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දිලිසෙන දෙනෙත ඔබේ නෑ අමතක වෙන්නේ
    වෙන්වී යන්නනම් ඇයි මට මේ තරම්
    ආදරේ කෙරුවේ...
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    වසන්තයේ මල් කැකුලයි...
    දසන්තයේ නළ රැල්ලයි...
    මගේ ගෙලේ හර සොල්ලයි...
    ඹබේ නෙත් කැලුම් ඉල්ලයි..............
     
    • Like
    Reactions: rcccc

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    සැරයටියෙන් අපි යනෙන තුරා
    සංසාරේ අපි එකාට ඉමු
    සංසාරෙන් අපි සමුගන්නාදා
    ඒ ගමනත් අපි එකට යමු !!!!!!!
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේ දිගන්තයේ මල් වසන්තයේ
    ඈ නිසංසලේ මා නිසංසලේ
    නිල් ගුවන් ගැබේ පායනා ස‍‍‍ඳේ
    දන්නවාද ඒ කතන්දරේ...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Raස්විහිදෙන සමනළියකගෙන් ඉඟියක් ලැබුනාම..
    රැකගන්නම් දුර අවකාශේ ඉඟිලී යන Dha..
     
    Status
    Not open for further replies.