Sinduwen Sinduwa

Status
Not open for further replies.

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
කඳුළු කතාවේ නිමක් දුටුව දා...
සිහින ලතාවේ මලක් පිපුන දා
සතුටු ගඟක් ගැලුවා
හදට හදක් බැඳුනා
 

dinukasampath

Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    නා මල් පිපිලා මේ වැව් ඉවුරේ
    නා තුරු සෙවනැල්ලේ මල් පාවඩ සැදිලා
    බලා හිඳින්නේ ඔබේ දෙපා පොඩි සිපගන්නයි
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    දුහුල් මාරුතේ වෙලී මා ගතේ
    පැතුම් මෝදුවීලා සැඳෑ යාමයේ
    හැඟුම් මාවතේ තුරුල් වී හදේ
    මවාගත්ත ලෝ...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Noනා මගෙ නර්ස් නෝනා~
    ඔබ සිහිවෙනවා නිතර දෙවේලේ..
    නෝනා මගෙ නර්ස් නෝනා~
    ඔයා සුරකුමරිය ඉස්පිරිතාLe..
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    වයන්න සිතාරේ වයන්න ඔබේ
    සංසාරේ මා දන්නාවූ නාදේකි එන්නේ
    සරා ගීත රාවේ ඇසේ වී පුරානේ -




     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ
    මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ
    ඈ සිටින තැනක මටත් හොරා මා ගෙන යන්නේ
    ඇගෙ නළල් තලේ අහස් වලා එළියෙ අඳින්නේ
    යාළු බාල සඳේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ටිකෙන් ටික ටිකෙන් ටික අපි ආවද මේ තරම් දුර
    කටින් කට කටින් කට ලෝකය දැනගෙන අපේ ගැන
    විටින් විට විටින් විට සමහරු අපි ගැන ගෙතු පද
    එකක් හැර එකක් හැර ජයගත්තා අද අපේ ලොව...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    වන මැද තනිවූ රජ දහනේ
    පියබඳ සෙනෙහස සුව දැහැනේ
    කාශ්‍යප රජු දුටු ඒ සිහිනේ
    සැඟවුනි නිසලව ගිරි මුදුණේ

    කෝ අද ඒ කිංකිණි රාවේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වසා යන්නකො හද දොර සෙමින්
    මගෙ හැඟුම් තව නොරිදමින්
    කොහෙ යම්ද මා නුඹගේ පෙමින්
    බැඳී උන් ආලේ නමි...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සඳ රැස් සරසා රන් තරු පිපිලා
    රත්තරන් ආදරේ හදවත පිරිලා
    ඔබේ හුස්ම ඇවිත් මගේ ලය පිරිලා
    මට දැනුනා සිහිනෙන් දුටුවා...
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    විසදුමක් නැත ලෝකයේන් සමාවක් නැත ලෝකයේන්
    අසම්මතයේ පෙම්වතුන් අපි දෛවයට ඉඩ දී බලා සිටිමු

    මල් පියලි වන් අපේ හදවත් තබා ගිනිගෙන තලා කුළු ගෙඩියෙන්
    මේ තරම් ඇයි රිදුම් දෙන්නේ සමච්චල් කර සිනාසෙන්නේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Neලූ සුපෙම් කැටයම් හද පවුරුතලාවේ~
    මැකී ගියාදෝ, කාලයේ වෙරළේ..
    ජීවිතයේ දිගු ගමනින් අනාථ වූ දා~
    සෙනේහයේ සත් පියුමන් යලිදු පිPe..
     
    Status
    Not open for further replies.