Sinduwen Sinduwa

Status
Not open for further replies.

dinukasampath

Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    නීල බිගු කැල කාම රස පෙල ආදරෙන් සනසාලා..
    තිසර තුඩු මුදු තඹර පහසින් මෝහනය වීලා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගැලූ දිය කඳ හැපී බිඳුනා
    තිසා වැව් බැම්මේ
    ඉතින් නුඹ නෑ මමත් හෙට නෑ
    තිසා වැව් ඉවුරේ...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රතු රටකජු සුදු රටකජු එකට උ‍යාලා
    රතු චීත්ත දෙජාති‍යෙන් ගවුමක් මහලා
    සමරෙ අ‍යි‍යගේ සරමේ සමර ගෑවිලා
    ඒව අනේ හෝදගන්න වතුර මදිවෙලා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලොවේ කොයි කාටත් හොරෙන්
    ලැඟුම් ගන්නම් ඇසිල්ලක්‌ මා
    ඔබේ සිත් යහනේ
    නින්ද නොමැතිව
    හිඳින විට ඔබ
    කවුලු දොර ලඟ
    මග බලා
    සුළං රැල්ලේ එතී එන්නම්
    මුවැත්තියේ මා ඔබ...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බැරි බර උහුලා.....දහ දුක් විඳලා.....
    අ‍යි‍යණ්ඩිට උර දෙන්න ඔබේ.....
    මැදුරේ මෙහෙ‍යට නුඹ ගි‍ය දා සිට
    අම්මා හිතකින් නොවේ නගේ.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
    ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා
    ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
    කලා වැවේ නිල් දියවර අපෙ අම්මා...

     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Laවන් හසකැන් නුවන් කැල්මන්~
    හොඳින් හඳුනන්නෙ ආදරේ..
    නුවන් රැහැනින් බැඳෙන්නට පින්~
    නොමතිදෝ මා Ke..
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කාත් කවුරුවත් - නැති බව දැන දැන..
    මාත් මගේ හිතත් - රාත්‍රියක තියලා..
    නුඹත් ගියානම් - හෙටක් තියේවිද..
    මටත් ඉරක් නැගෙනා...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නින්ද නො‍යන හැන්දෑවේ සොඳුරු‍යිද මොන තරම්
    දුක නැතුවමත් නොවෙ‍යි..... ඔබ ‍යන්න ‍යනවනම්

    avatar123465_37.gif
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මධුර යාමේ සුව දෙසාමේ..
    සිනහ වීලා එන්න රෑමේ..
    ප්‍රේම නදියේ පිහින පිහිනා..
    එන්න රෑමේ ඕ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔබේ දෑතින් අල්ලන් මා එක්කන් යන්නම් ආයේ
    ඔබේ දෑසින් කඳුළැල් නම් ගිලිහෙන්නේ නෑ ආයේ
    සුදු දියමන්ති මාලේ ඔබේ හෙලෙහි රඳවාලා
    ගෙන යන්නම් ඔරුවේ මා මේ සීත රෑ යාමේ...
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    මා මුව අගින් හිනහුනා
    ඈගේ හැඟුම් පිබිදුනා
    ආදර ලොවක් ගැනද මේ සිතන්නේ
    සොයුරියනේ ඔබට මගේ හද නොලැබෙන්නේ
     
    • Like
    Reactions: Rex921

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නින්ද නැතුවම මැව්ව සිහිනෙට
    ආ ඒ දෙව්ලිය ඔබම නොවෙද මට
    සිතත් අරගෙනම රුවැත්ති හෙමිහිට
    පියබා යමු අපි අපේම සිහිනෙට...
     
    Last edited:

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා......
    රන් වළල්ල අතේ දමාලා..
    ඉගත් නලෝලා බදත් නලෝලා...
    ආවේ,, රන් මැණිකා.......
    .
    .
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Kaතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී~
    හිම සිල මුදුනත සිටියද මහද ගිනි ගනී~
    ගිම්හානය Pa..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පිටකොටුවේ මහ රෑට අපි එක් වුනා
    මුළු නගරේ නිදි අතරේ අපි පා වුනා
    අඩ අදුරේ මරදානේ අපි වේලුනා
    කොළ කෑලි බට හදල අපි සැනසුනා
    සන්තෝසේ සන්තාපේ එකමුතු වී පෙනුනා
    සංසාරේ මන්තීරේ දුර දිග බව දැනුනා
    අපි ලගම අපි රැව...
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    වරෙන් යන්න අපිත් එක්ක..
    කන්න බොන්න හිනාවෙන්න..
    බයිලා නැත්නම් හිප්පොප් කියන්නම් ඹලුවෙන් හිටගෙනම..
    .
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මීදුම් දුමාරයේ සීත හැන්දෑ යාමේ
    සිහින ඇන්ඳ සානුවේ ආශා නැතිද
    මාත් එක්ක තනිව ඉන්න
    කොළ පාට හැලුණු ඈත...
     
    Status
    Not open for further replies.