රතු රෝස මල් උන්මාදිනී ඔබ ඉන්න මට ලං වෙලා සඟවන්න මා ඔබෙ උණුසුමේ මේ සීත යාමේ පුරා...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Dec 7, 2013 #8,341 රතු රෝස මල් උන්මාදිනී ඔබ ඉන්න මට ලං වෙලා සඟවන්න මා ඔබෙ උණුසුමේ මේ සීත යාමේ පුරා...
Kushan_Sameera Well-known member Aug 17, 2013 2,005 435 83 Dec 7, 2013 #8,342 රෑ සිහිනෙන් ඔබ ළග මා සැනසෙනවා.. මා සැබහින් ඔබ ගැන සිත ලතවෙනවා.. මේ බැදුන සෙනේ කෙදිනද මා පවසන්නේ.. ආදරිය කියා කෙදිනද මා අමතන්නේ.. අපේ ලොවේ කෙදිනද අප තනිවන්නේ.....
රෑ සිහිනෙන් ඔබ ළග මා සැනසෙනවා.. මා සැබහින් ඔබ ගැන සිත ලතවෙනවා.. මේ බැදුන සෙනේ කෙදිනද මා පවසන්නේ.. ආදරිය කියා කෙදිනද මා අමතන්නේ.. අපේ ලොවේ කෙදිනද අප තනිවන්නේ.....
Dark princess Member Jan 25, 2013 327 80 0 -ඝන අඳුරේ- Dec 8, 2013 #8,343 නිහඬ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ බඹර නාදේ ඇසෙන මානේ රැඳෙනු මාගේ සුවඳ වාගේ Reactions: Rex921
නිහඬ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ බඹර නාදේ ඇසෙන මානේ රැඳෙනු මාගේ සුවඳ වාගේ
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Dec 8, 2013 #8,344 ගායෙන් මං මුදවලා සීලෙන් අගතැන් කළා කෝලම්කාර මාගේ පාළු මක මකා මේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරා ජීවත්වන කාලෙ තාලෙ හුරු කළා අම්මා...
ගායෙන් මං මුදවලා සීලෙන් අගතැන් කළා කෝලම්කාර මාගේ පාළු මක මකා මේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරා ජීවත්වන කාලෙ තාලෙ හුරු කළා අම්මා...
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Dec 8, 2013 #8,345 මගේ ලොවට ඔබ සුලඟ වගේ ඇවිදින්..... කඳුලු තිලිණ කර නොකියම යන්න ගිහින්......
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Dec 8, 2013 #8,346 නොසැලෙන්න කඳුලක් දෑසින් ඔබ මා කෙරේ රිදවන්න සැමදා හඬනා අද මේ වගේ නොසැලෙන්න කඳුලක් දෑසින් ඔබ මා කෙරේ...
නොසැලෙන්න කඳුලක් දෑසින් ඔබ මා කෙරේ රිදවන්න සැමදා හඬනා අද මේ වගේ නොසැලෙන්න කඳුලක් දෑසින් ඔබ මා කෙරේ...
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Dec 8, 2013 #8,347 රුවන් වලා විමානේ......සිරියහනාවෝ දුටුවාදෝ..... දෝතින් ඔබේ අරගන්න මා......සතපන්න ඒ යහනාවේ......
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Dec 8, 2013 #8,348 විසිරුනු තරු පත් සිඳුනා.. හිම පිණි පවනක් සැලුනා.. තිගැසියේ යම්තම් සිත මගෙ කිතිකැවුනා.. පිණි නිල්ලේ සිත්තම්වල පෙම් ඉඟි ලැ...
විසිරුනු තරු පත් සිඳුනා.. හිම පිණි පවනක් සැලුනා.. තිගැසියේ යම්තම් සිත මගෙ කිතිකැවුනා.. පිණි නිල්ලේ සිත්තම්වල පෙම් ඉඟි ලැ...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Dec 8, 2013 #8,349 Laබැඳියේ ලබැඳියේ~ මා සිතුම් සිරකලා.. ලබැඳියේ ලබැඳියේ~ මා සිතින් පෙම්Ka..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Dec 8, 2013 #8,350 කල්පයක් පුරා ඉදගෙන සොරාගෙන මගේ හදවත සොදුර නුඹ මටම මාවත් පුදුමයක් කලා සිතට සිතෙන සිතුවිලි වල...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Dec 8, 2013 #8,351 lan wela hima sithe
Kushan_Sameera Well-known member Aug 17, 2013 2,005 435 83 Dec 8, 2013 #8,352 තනිවෙන්න ඉඩදෙන්න මටයි මගේ හිතටයි.. වැලපෙන්න ඉඩදෙන්න මටයි මගේ නෙතටයි...........
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Dec 9, 2013 #8,353 Yuක්තිය උදෙසා කෑමොර දීමයි~ දඟගෙයි ලෑමට අප සැම කල පව.. මුඛවාඩම් බැඳ එකෙකු නසන කල~ දනිව් සුවහසක් තව උපදින බWa..
Yuක්තිය උදෙසා කෑමොර දීමයි~ දඟගෙයි ලෑමට අප සැම කල පව.. මුඛවාඩම් බැඳ එකෙකු නසන කල~ දනිව් සුවහසක් තව උපදින බWa..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Dec 10, 2013 #8,354 බැරි වී ගිය ඔබේ සිගිති ලෙන්සුව තවමත් සුරැකිව මා ලගමයි ඔබගේ දෙනෙතින් ගලාන ගිය එ කදුලක් සුසුමක් තව එහෙමයි අවසන් දවසේ අවසන් පැය තුළ කෙතරම් ලැතවුල් වින්දා දෝ අපට පුරුදු එ පුංචි කාමරේ කෙතරම් සෙනෙහස තිබුණා දෝ...
බැරි වී ගිය ඔබේ සිගිති ලෙන්සුව තවමත් සුරැකිව මා ලගමයි ඔබගේ දෙනෙතින් ගලාන ගිය එ කදුලක් සුසුමක් තව එහෙමයි අවසන් දවසේ අවසන් පැය තුළ කෙතරම් ලැතවුල් වින්දා දෝ අපට පුරුදු එ පුංචි කාමරේ කෙතරම් සෙනෙහස තිබුණා දෝ...
dinukasampath Well-known member Jul 27, 2011 1,375 341 83 දෙතැනක Dec 10, 2013 #8,355 දඟගෙයි දඬුවම් සියුමැලි වැඩිනම් අළුගෝසුවනේ එල්ලාපන් අළුගෝසුවනේ එල්ලාපන් කටු ඉඹුලේ අප එල්ලාපන්
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Dec 10, 2013 #8,356 Neතු දැහැන් බිඳී හද විමන් වදී~ සුරඟනක් වගෙයි කුමරී.. සෙනෙහසින් බැඳී සිත ගිමන් නිවී~ පෙම් කවක් ලියයි මිහිRi..
Neතු දැහැන් බිඳී හද විමන් වදී~ සුරඟනක් වගෙයි කුමරී.. සෙනෙහසින් බැඳී සිත ගිමන් නිවී~ පෙම් කවක් ලියයි මිහිRi..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Dec 10, 2013 #8,357 රහසේ හඬනා අප හැඟුම් ලොව නෑ දන්නේ අප පැතුම් ලා සඳු පායනා රැයේ පිණි සේ තරු සේ තනි වී තැවෙනා පෙම් සුසුම්...
රහසේ හඬනා අප හැඟුම් ලොව නෑ දන්නේ අප පැතුම් ලා සඳු පායනා රැයේ පිණි සේ තරු සේ තනි වී තැවෙනා පෙම් සුසුම්...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Dec 10, 2013 #8,358 Maඟ බලා හඬන දෙනෙතේ කඳුලැල්~ ඉහිරිලා ගලන මෙහොතේ.. නොමැකෙනා මතක අපගේ තවමත්~ මැවෙනවා දකින සිහිනේ.. හදවතේ පෙර වගේ~ හදගැස්ම ඔබයි අද මGe..
Maඟ බලා හඬන දෙනෙතේ කඳුලැල්~ ඉහිරිලා ගලන මෙහොතේ.. නොමැකෙනා මතක අපගේ තවමත්~ මැවෙනවා දකින සිහිනේ.. හදවතේ පෙර වගේ~ හදගැස්ම ඔබයි අද මGe..
සංජු Member Aug 20, 2013 130 11 0 in a dew drop Dec 10, 2013 #8,359 ගීයකින් කෙසේ කියම් සිතුම් ලයේ රන් රුවන් ගෙනල්ලා මා ළඟින් තියාලා නොඉල්ලනු ආදරේ නොඉල්ලනු ආදරේ
dinukasampath Well-known member Jul 27, 2011 1,375 341 83 දෙතැනක Dec 10, 2013 #8,360 රෑ සිහිනේ ඔබ ලඟ මා සැනසෙනවා මා සැබැවින් ඔබ ගැන සිත ලතැවෙනවා