ලංකාවෙ ඉදලයි මම ආවෙ සීතල රටට අනේ
ආවට පස්සෙයි තේරුනේ අනෙ මගේ රටේ අගේ
ඒ උනාට මට තිබුනෙත් හොදටම රටයන උනුසුම නේ
නිතරම හිතුවේ ඇමරිකාව සහ එංගලන්තෙ ගැනනේ
මගේ රටේ නම් කන්නේ බොන්නේ ඔක්කොම හොරෙන් අනේ
මෙහෙත් එහෙම දේවල් හරියට අනෙ හරිම සූපිං නේ
යන යන හැම තැන කන්නයි බොන්නයි බීලම හෙඩෙක් අනේ
ආපහු යනකොට කොහොම ඉදීද කියල දන්නෑ අනේ
ලංකාවෙ ඉදලයි මම......