Sinduwen Sinduwa

Status
Not open for further replies.

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
ලංකාවෙ ඉදලයි මම ආවෙ සීතල රටට අනේ
ආවට පස්සෙයි තේරුනේ අනෙ මගේ රටේ අ‍ගේ
ඒ උනාට මට තිබුනෙත් හොදටම රටයන උනුසුම නේ
නිතරම හිතුවේ ඇමරිකාව සහ එංගලන්තෙ ගැනනේ

මගේ රටේ නම් කන්නේ බොන්නේ ඔක්කොම හොරෙන් අනේ
මෙහෙත් එහෙම දේවල් හරියට අනෙ හරිම සූපිං නේ
යන යන හැම තැන කන්නයි බොන්නයි බීලම හෙඩෙක් අනේ
ආපහු යනකොට කොහොම ඉදීද කියල දන්නෑ අනේ

ලංකාවෙ ඉදලයි මම......
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Weන් වෙන්න බැරි තරම්~
ඇයි මාව ලං කරන්..
ඔබ යන්න සමු අරන්~
හිතුවෙ ඇයි කියN..
 

Kushan_Sameera

Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    නෙතින් ගලා යන කදුලැල් හමුවේ..
    පිවිතුරු පෙම් කැකුලක් මලිනව හැඩුවේ..
    මා පිදු පිවිතුරු පෙමට මුලා වී...
    කවුරුදෝ ඔබ ළග සැගවී සිටියේ......
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Yaහමින් දුක කියාගන්න~
    අලුතෙන් හිත හදාගන්න..
    බැරිනම් මට වෙන්ව යන්න~
    අදවත් මට බහK..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කියන්න කියන්න හඳ රැඳි දේ මා සමගේ
    කියන්න කියන්න ඇති සැමදේ රිසි සේ...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සඳු රාත්‍රි ආකාශෙ සැඟවුනු ලෙසින්.....
    කලුවර‍යි ජීවිතේ මාගෙ නුඹ දැන් කොහේ.....
    නුඹ දුන්නු දුක හීත කඳුලක් ලෙසින්.....
    බොඳවී ගි‍යා මාගේ දෙනෙතේ මෙසේ......
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සඳ හිරු තරු පවතින තුරු අපි මැරෙන්නේ නෑ
    අනඟ තරුණ බමරු අපි අමර වරම අපට හිමි
    අපි මැරෙන්නේ නෑ, අපි මැරෙන්නේ නෑ
    සඳ හිරු තරු පවතින තුරු අපි මැරෙන්නේ නෑ
    අනඟ තරුණ බමරු අපි අමර වරම අපට හිමි
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    මා හදේ සිතුම් කෝල හැගුම් මටම ඉගි කලා...
    ඔබ ගැන ආල හැගුම් සොදුරු සිතුම් හදේ පුරවලා..
    මගේ හිත ගත්ත ලදේ නුබෙ සිනා මා වසග කලා..
    කියන්න ආදරෙයිද ආදරෙයිද මහට ලං වෙලා......
    .:love:
     
    Last edited:
    • Like
    Reactions: rcccc

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ලතා ඉතිං කතා කරන්න
    සුදෝ එපා අඬන්න කඳුළු සලන්න
    ලතා ඉතිං කතා කරන්න

    එකක් අරන් හිතුවේ මං නවත්වන්නට
    එක දෙක වුණ දෙක තුන වුණ මගේ කරුමෙට
    උඹව මතක් වෙලා ගෙදර එන්න එනකොට
    යාළුව කරදර කෙරුවනෙ තවත් බොන්නට
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
    අද මට නොදැනිම මගෙ දෙනෙතට කඳුලු පිරෙනවා
    පිපි මලක් ලෙසට මා වන මැද පරවී ‍යනවා
    ලං වී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා
     
    • Like
    Reactions: Rex921 and rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වෙනදා වගේ අදත්
    මා නොයෙන බව දැන තවත්
    මග බලාගෙන හිටියා ඇති දැන්
    එන්න වෙන්නෑ මට අදත්
    පාට දේදුනු බැඳ විමන්
    හීන මල්...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලි‍යූ කවිපද දහක් අතරේ.....
    ලි‍යාගන්නට බැරිව ලතැවුනු
    එකම එක දිග පුංචි කවි‍යක්
    තවම ලි‍යනව මං
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    නමෝ මරියනි
    නමෝ මරියනි
    නමෝ මරියනි
    ප්‍රසාද පූර්ණවන්තිනී

    දේව පාත්‍රයා ස්ප්‍රීතු
    සාන්තු වරමිනා
    පිළිසිඳීය දෙව් බෙලෙන්
    ශ්‍රී ඔබේ කුසේ
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    සද ඕනා නුරා තොල් පෙති ඇති සීතල සද ඕනා...
    හිත ඕනා උරා මල් පෙති ඇති රූ හිත මට ඕනා..
    අර ‍පේනා ඈතින් පායා අරුමෝසම් පෑ නිල් සද ඕනා..
    ඈතින් පේනා අහසේ පායා අරුමෝසම් පෑ............
    .
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    පෑව මල් සිනා ඔබ මට මා වශිවුනා ඔබ හට
    තාම මා සිතේ රුදි තිබේ.......
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    බැලුවත් ඇති ඔයා දිහා නංගෝ...
    සිත සැනසුම ළගට ගේනවා..
    ඔබ ගැන මම දන්නෙත් නෑ නංගෝ..
    සිත කැමතියි වාගේ දැනෙනවා..
    මුව අද්දර ඔය සිනහව මටදෝ
    හිත ඉල්ලන රුවද සිතෙනවා.............
    .:love:
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    යුගයෙන් යුගයේ ඔබ දුටුවා..
    සසරේ තීර්ථ යාත්‍රාවේ
    වෙරළින් වෙරළේ ඔබ දුටුවා..
    සසරේ තීර්ථ යාත්‍රාවේ....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වෙරි මට හොඳටම වෙරි කෙලින් ඉන්න බෑ
    මොනවද පෙව්වේ කෝ පාර පේන්නෑ
     
    Status
    Not open for further replies.