Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
සැසදෙන පිවිතුරු සිතක් සොයා
සසර ගෙවා පැතුම් පුරාගෙන
ඔබ හමුවී නව කෙනෙක්...
 

Mr.Krishan

Active member
  • Jan 1, 2014
    223
    26
    28
    33
    දෙහිවල
    දුක හාදු දෙන රැයේ
    හිත පතුලටම වෙලා
    යෞවනේ අගට විය විරහී
    හද ගිලන් වෙලා
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    ලෝකයේ රුදුනෙත් වසා..
    ස්නේහයේ හසරැල් සලා..
    මා සොයා පැමිණෙන්න සොදුරියේ..
    රෑ සදේ කදුලක් වෙලා..........
     

    Mr.Krishan

    Active member
  • Jan 1, 2014
    223
    26
    28
    33
    දෙහිවල
    ලාදළු බෝපත් සෙමින් සැලෙන සේ
    යශෝධරා දේවි
    වාවනු බැරිතැන රහසේ හැඬුවා
    පෙර සංසාරේ ඇසුර මතක් වී
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වන්දනාවේ යමු පේවීලා තිසරණ සීලේ
    වඳින්ටාවඳින්ටා රම්‍ය අටමස්ථානේ
    දේව පුරේ සේ සිරි සේ පූජනීය ඒ නගරේ...
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    අම්මා අම්මා මේ මට
    කියන්න ලැජ්ජයි තාත්තට
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ටිකෙන් ටික ටිකෙන් ටික.... අපි ආවද මේ තරම් දුර..
    කටින් කට කටින් කට
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Tiකිරි මලී පාසැල් යන පොඩි අඩිපාරේ~
    දෙපස දිගේ සුදු මල් පිපුනා..
    ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ~
    මගෙ හදවත ඔබ වෙත බැඳුNa..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කින්නරී ඔබයි
    සදා කල්හිම
    පෙම්බරී නුඹයි
    ඇන්ද සිත්තම...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Niසල සිතක සිතුවිලි සලා~
    මැවු සිහින සැමරුම් කලා..
    සුසුම් පවන් උණුසුම් වෙලා~
    කඳුළකට ඇරයුම් කLa..
     
    Status
    Not open for further replies.