Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ලස්සන ඇස් දෙක මා දෙස නොබලන්නේ ඇයි කියා
නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඇයි කියා
සකුරා මල් පිබිදෙන රට ඉපදීලා ඇති ඔයා
මට හිතවත් වේවීදෝ රූ ළඳේ...
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Dheනෙත් අඟින් කඳුළැලි පිරෙද්දී~
සිතට මගේ තව දුක දී..
නැවතත් ඔබ මා තුරුලේ~
නපුරුද ඔබගේ ආදRe..
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
රෑ ආකාසෙට අයිතිකාර නුඹ
ඇයි මගේ අහසට තනිවම ආවේ
හඩා වැටෙන මගෙ සීතල දෙනෙතට
ආදරෙ පුරවන්නද ආවේ
...
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
විදුලි මිනි පහන් දැවී..
බොලඳ ගී සිනා රැලී..
නිලංකාර අදුරේ සිරවී..
සැඳෑ සාදයේ....
 
  • Like
Reactions: rcccc

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Dhaඟකාර හැඩකාරි ඔබේ කම්මුල් වලට වඩා මල්පෙති~
සිනිඳු නෑ කියා මම දන්නවා..
ඔබේ මිණි නිල් දෑස වසා මගේ සිත~
උමතු කලා කියා ඔBa..
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
බැරි වී ගිය ඔබේ සිගිති ලෙන්සුව තවමත් සුරැකිව මා ලගමයි
ඔබගේ දෙනෙතින් ගලාන ගිය
ඒ කදුලක් සුසුමක් තව එහෙමයි
අවසන් දවසේ අවසන් පැය තුළ කෙතරම් ලතැවුල් වින්දා දෝ
අපට පුරුදු එ පුංචි කාමරේ කෙතරම් සෙනෙහස තිබුණා දෝ...
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ගිනි මලක් පිපුනාය දොරකඩ
වරක් නොව තව වතාවක්
සදක් සේ දිලිසුනා පුරපස
පිපුනි දොරකඩ රන් මලක්...
 

Mr.Krishan

Active member
  • Jan 1, 2014
    223
    26
    28
    33
    දෙහිවල
    ගෙල වට බැන්දාවූ මුතු පොටේ
    දිස්නෙට මුහුණෙහි ඔප වැටේ
    ඔසරි නෙරියට නළල් තිලකෙට
    බැන්ද සිතු පෙම ආනන්ද වේ
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වටින නිසා සුසුමටත් වඩා
    රැදී ඉන්නම් ආදරෙන් සදා
    සසර පුරා ආදරෙයි කියා
    සැනසෙමි නුබේ උණුසුමෙන් සදා...
     
    • Like
    Reactions: Mr.Krishan

    Mr.Krishan

    Active member
  • Jan 1, 2014
    223
    26
    28
    33
    දෙහිවල
    දඟ ගෙයි දඬුවම් සියුමැලි වැඩිනම්
    අළුගෝසුවනේ එල්ලාපන්
    අළුගෝසුවනේ එල්ලාපන්
    කටු ඉඹුලේ අප එල්ලාපන්
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Niල් තරු නෙතු හිනැහේ~
    මේ සුන්දර රැයෙහී දිළී..
    සිත සතුටේ කිමිදීලා~
    ඔබ මා වෙත යාවීලා..
    ආදරේ මල් වරුSa..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සඳ එක් දිනක් තරු හා බිඳී
    විමසා බලා අඳුරේ රැඳී
    තරුවැල් ඉතින් තනිවී සිටින්
    සිටියා බලා සඳ එයි කි...
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    කිමද නා..වේ ඇයි නා..වේ තරහ වී..
    කවුද කී..වේ බොරු කී..වේ මගේ දයා..
    පෙර...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Ruවක් ඇඳෙනවා කවුදෝ එනවා~
    මීවිත ඇඳිරිය දෑස වසනවා..
    හද පොදි බැඳි දුක දියකර පාකර~
    ඔබේ ලොවට මා මොහොතින් එනWa..
     
    Status
    Not open for further replies.