ලස්සන ඇස් දෙක මා දෙස නොබලන්නේ ඇයි කියා නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඇයි කියා සකුරා මල් පිබිදෙන රට ඉපදීලා ඇති ඔයා මට හිතවත් වේවීදෝ රූ ළඳේ...