Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
දකින දසුනේ දෙනෙත ඇඳුණේ
සොඳුරු ඔබ රුව වේ
පවන ඇසුණේ සවන රැඳුණේ
ඔබගේ කටහඬ වේ
ඔබගේ කටහඬ වේ...
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle

වන්නමෙන් බැන්ද ආලේ
රෑ පුරා හීන බේරේ
හින්දියෙන් නින්ද පෑරේ
 

*Dinushi9*

Member
Oct 18, 2012
362
62
0
වලා රොදක තරු අහුරක්
නුඹේ සිනහ මට සගවාවී
ගගුලක් වී දිය රැල්ලක්
නුඹේ සුවද මට තවරාවී..
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වි‍යෝවූ පසුව‍යි දැනෙන්නේ......ප්‍රේම‍යේ අභිමන්......
    හැඬූදා කඳුල‍යි දකින්නේ......සිනාවේ සරදම්......


    :baffled:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මා සිතට අහම්බෙන්
    ඔබ එබිකම් කල අරුමය රහසින්
    මුළු ලොවට මුවාවෙන්
    සඟවා ‍ගන්නෙද මතුදා...
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :oo: ඇත්තටම මොකක්ද මේ සින්දුව????
    :)
    :baffled:ස්කවීයාගෙ ගේ මීට වඩා හොදයි:rofl:

    මෙහෙම කොටසක් මේ සින්දුවේ තියනවද.......:oo::baffled:
    "අකාල මහ වැහි වැස්සා" නෙ ඌව තරගයෙන් අවුට් කරමු බොරු කියන නිසා:lol:අවුලක් නැ අරු ඉවර කර තැනින් පටන් ගන්නම්:dull:


    දැනෙන දුක් වේදනා හිත අස්සේ හිර කරන්
    සැනසුමත් නැතිවෙලා ඔබ හින්දා රත්තරන්
    ඔබ මගෙන් වෙන් වෙලා අද දුරට වී ගිහින්
    මං හඩන හැටි දැක්කොතින් ඔබ හඩයි සත්තකින්

     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නුබ ඇවිත් යන්න
    පාලුවට ගිය හිත පුරා
    හුරු පුරුදු සුවඳි
    න්
    මගේ වන්නට නොහැකිනම්
    ආයෙත් නුබ ඇවිත් යන්න...


    මෙහෙම කොටසක් මේ සින්දුවේ තියනවද.......:oo::baffled:
    සීනා ගේ ලිරික්ස්™ :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    "අකාල මහ වැහි වැස්සා" නෙ ඌව තරගයෙන් අවුට් කරමු බොරු කියන නිසා:lol:අවුලක් නැ අරු ඉවර කර තැනින් පටන් ගන්නම්:dull:

    සීනා ගේ ලිරික්ස්™ :lol:

    :rolleyes:dingak waradilane
    sry :rofl:
    :rofl:

    නිම් හිම් සෙව්වා මා සසරේ.....හමුවී ‍යුග‍යෙන් බැඳි ‍යුග‍යේ......
    ලංවී වෙන්වී වරින් වරේ....... ඔබ හා මා රන් හු‍යකිනි බැඳුනේ.......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෙත පෙරුම් පුරා එදා
    ඔබ දකින්න සැරසුනා
    දේ කොනක නොරැදුනත් ඔයා
    නොදැක ඉන්න බැරි...

     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    තක්කඩ මල් සුවදයි අද වෙරල දිගේ.......
    ඉර අවත් දැන් බහින්න මුහුද දිගේ.......
    ඔයත් එක්ක වෙනදට මට මගේ බයිසිකලේ........
    ඉදගෙන ඉන්නව පේනව නිතර රැලේ......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නුඹේ සිතට පුන්සඳ පායලා වගේ
    සිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේ
    එදා නැගුණු ආදර කැක්කුමට මගේ
    ජාති ජාති නුඹ මට වාසනා නඟේ...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගේමක් දීලා ගි‍ය අවුරුද්දේ වැලිකඩ ඉඳලා එලි‍යට ආවේ
    මේ අවුරුද්දේ ඡන්දෙන් දිනලා හොරකම් කරලා ජීවත් වන්නේ

    :oo:
     
    Status
    Not open for further replies.