රන් වන් පාටයි සමනළයා...... ලොත මලේ පැනි බීල ගියා.... ආයිත් ආවොත් ඔය සමනලයා..
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Apr 18, 2014 #8,841 රන් වන් පාටයි සමනළයා...... ලොත මලේ පැනි බීල ගියා.... ආයිත් ආවොත් ඔය සමනලයා..
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Apr 18, 2014 #8,842 YANNA EPA INNA NAGE TARAHA MOTADA HADE NETHABA SALENA SALENA
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Apr 19, 2014 #8,843 නුරා රොන් බරින් පියවුන ඇගේ සොඳුරු ඉඳුවර ඇස් ලොවේ කාටවත් කවරදාකවත් මිහිරි නොවේවා...
Kushan_Sameera Well-known member Aug 17, 2013 2,005 435 83 Apr 19, 2014 #8,844 වසන් කරන්නට බෑ මගේ හිත අද පෙම් මල් පූදිනවා සෙනෙහස ඉපදී සුවදින් මත් වී පෙම් මල් පූදිනවා Reactions: rcccc
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Apr 19, 2014 #8,845 wasanthiye ko obe sinha mage hadawatha parai obe katha Reactions: rcccc
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Apr 19, 2014 #8,846 තනි තරුවක් ලෙස රෑ අහසේ මගෙ ලොවට එබී හොරෙන් පිනි බිදුවක් සේ තණ පියසේ මට සිසිල අරන් ඇවිත් ඔබමයි මා ලොව සැමදා ආලෝකමත් කලේ ඔබමයි මා සිත සැමදා ධෛර්යමත් කලේ
තනි තරුවක් ලෙස රෑ අහසේ මගෙ ලොවට එබී හොරෙන් පිනි බිදුවක් සේ තණ පියසේ මට සිසිල අරන් ඇවිත් ඔබමයි මා ලොව සැමදා ආලෝකමත් කලේ ඔබමයි මා සිත සැමදා ධෛර්යමත් කලේ
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 20, 2014 #8,847 ලෙංගතුකම නෙතඟ තියා බලනා විට ඔබ සඟවාගෙන ඉන්නට බෑ මගෙ ආදර හිත මිතුරිය සේ ඔබ උන්නත් මගේ හදවත ලඟ සොඳුරිය කරගන්නයි සිතුවේ මා සැම දින...
ලෙංගතුකම නෙතඟ තියා බලනා විට ඔබ සඟවාගෙන ඉන්නට බෑ මගෙ ආදර හිත මිතුරිය සේ ඔබ උන්නත් මගේ හදවත ලඟ සොඳුරිය කරගන්නයි සිතුවේ මා සැම දින...
*Dinushi9* Member Oct 18, 2012 362 62 0 Apr 20, 2014 #8,848 නන්නාදුනන සිහිනය වෙලා තරු ඇස් කොනක හිත නැවතිලා ආඩම්බර කතා ඉගිපා ගියා මගේ තනි සිතට ඔච්චම් කලා..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 20, 2014 #8,849 ලියූ කවි පද දහක් අතරේ ලියා ගන්නට බැරිව ලතැවුන එකම එක දිග පුංචි කවියක් තවම ලියනවා...
*Dinushi9* Member Oct 18, 2012 362 62 0 Apr 20, 2014 #8,850 වසත් කාලය මනරම් ඔබ මලක් වෙනවා නම් මගේ උයනේ නිකලැල් පීදිලා එනු හැම කල්...
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Apr 20, 2014 #8,851 ලස්සන දවසක මා...... ඔබ වෙනුවෙන් සිටියා...... මාගේ නෙතු අද්දර..... ඔබගේ සිනහව මැවුනා...... ඔබගේ හදවතටයි.....ආදරෙ කරන්න සිතුවේ....... මගේ මුලු හදින්......
ලස්සන දවසක මා...... ඔබ වෙනුවෙන් සිටියා...... මාගේ නෙතු අද්දර..... ඔබගේ සිනහව මැවුනා...... ඔබගේ හදවතටයි.....ආදරෙ කරන්න සිතුවේ....... මගේ මුලු හදින්......
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 21, 2014 #8,852 නෙතට උළෙලක් විය එදා ඔබ කඳුළු බිදුවක් වුව මෙදා මේ තරම් හිත පාරවන්නේ මගෙන් වරදක් වුනිද මන්දා...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Apr 21, 2014 #8,853 dothin aran mal kellak mal apen ganna mal kiyai hadawathin mal kelle man nube kadula niwannam sudu mal mitak aran kiri wehera wadinnam
dothin aran mal kellak mal apen ganna mal kiyai hadawathin mal kelle man nube kadula niwannam sudu mal mitak aran kiri wehera wadinnam
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 21, 2014 #8,854 මන්දාරම් හැන්දෑවේ අත් අල්ලන් උන් කාලේ මං තාමත් උන්නේ සංකා කාලේ මෝසම් වර්ෂාවේ...
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Apr 21, 2014 #8,855 විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩිවී ගියාදෙන් පතිකුලයට අද මට පිටුපා යන මගේ සොඳුරු ලඳුනේ මගේ සොඳුරු ලඳුනේ.....
විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩිවී ගියාදෙන් පතිකුලයට අද මට පිටුපා යන මගේ සොඳුරු ලඳුනේ මගේ සොඳුරු ලඳුනේ.....
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Apr 21, 2014 #8,856 NILATA NILEEEEEEEEE NIL KATETA KADA HALENA
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 23, 2014 #8,857 නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ තාරුකා දියේ ගිලේ නිල් එළිය නිවේ වැහි බිංදු වැටේවී රෝස පෙති කඩා හැලේ...
නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ තාරුකා දියේ ගිලේ නිල් එළිය නිවේ වැහි බිංදු වැටේවී රෝස පෙති කඩා හැලේ...
*Dinushi9* Member Oct 18, 2012 362 62 0 Apr 23, 2014 #8,858 ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ යශෝදරා දේවී...වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 23, 2014 #8,859 වසත් කාලය මනරම් ඔබ මලක් වෙනවානම් මගේ උයනේ නිකලැල් පීදිලා එනු හැම කල් මම දුරින් සුපිපෙන්නම් නුඹට ළං වෙනු තහනම් අනුන් සතු උයනේ මං පීදිලා ළත වෙන්නම්...
වසත් කාලය මනරම් ඔබ මලක් වෙනවානම් මගේ උයනේ නිකලැල් පීදිලා එනු හැම කල් මම දුරින් සුපිපෙන්නම් නුඹට ළං වෙනු තහනම් අනුන් සතු උයනේ මං පීදිලා ළත වෙන්නම්...
*Dinushi9* Member Oct 18, 2012 362 62 0 Apr 23, 2014 #8,860 මටම මම අවනත නොවී නුඹට බැදි ප්‍රේමෙන් යසට නිදිගත් රැය පුරාවට අවදියෙන් වැලපෙම් දිවා රෑ.. නුඹ දනීදෝ නොදනිදෝ...
මටම මම අවනත නොවී නුඹට බැදි ප්‍රේමෙන් යසට නිදිගත් රැය පුරාවට අවදියෙන් වැලපෙම් දිවා රෑ.. නුඹ දනීදෝ නොදනිදෝ...