වීනාවී උරතලයේ රැඳෙන්න සත්සර රැව් නගන්න වීනාවී
dinukasampath Well-known member Jul 27, 2011 1,375 341 83 දෙතැනක Apr 10, 2014 #8,821 වීනාවී උරතලයේ රැඳෙන්න සත්සර රැව් නගන්න වීනාවී Reactions: rcccc
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Apr 11, 2014 #8,822 විකසිත පැතුමන් ඔබෙ ලයේ සෙනෙහස මීවිත පිරී එනමුදු අදමෙන් මගේ ලොවේ දැල්වුනු පහනද නිවී
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Apr 11, 2014 #8,823 වෙන් වෙන්න දැන් ලගයි වෙන් වෙන්න බෑ දුකයි අපෙ සිත් අහිංසකයි කඳුලක් වගේ හඬයි
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Apr 16, 2014 #8,824 යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ ඈ සිටින තැනක මටත් හොරා මා ගෙන යන්නේ ඇගෙ නළල් තලේ අහස් වලා එළියෙ අඳින්නේ යාළු බාල සඳේ
යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ ඈ සිටින තැනක මටත් හොරා මා ගෙන යන්නේ ඇගෙ නළල් තලේ අහස් වලා එළියෙ අඳින්නේ යාළු බාල සඳේ
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 16, 2014 #8,825 දඟකාර දෙකොපුල් අතරේ තනිවෙන්න හිතුනා ආයේ හසරැල්ල ඔය සුදු මුහුණේ මැවෙනවා මගෙ හිත අයිනේ මාව හීනෙක තනිකරලා...
දඟකාර දෙකොපුල් අතරේ තනිවෙන්න හිතුනා ආයේ හසරැල්ල ඔය සුදු මුහුණේ මැවෙනවා මගෙ හිත අයිනේ මාව හීනෙක තනිකරලා...
*Dinushi9* Member Oct 18, 2012 362 62 0 Apr 16, 2014 #8,826 ලග ඉන්න පැතුවාට මට ලන්වෙලා ඉඩ දෙන්න බෑ හිතේ ඉඩ ඇහිරිලා පෙම් සිහින රැදුනාට මා එක්කලා ලන්වෙන්න බෑ ඔබව තහනම් නිසා.. Reactions: rcccc
ලග ඉන්න පැතුවාට මට ලන්වෙලා ඉඩ දෙන්න බෑ හිතේ ඉඩ ඇහිරිලා පෙම් සිහින රැදුනාට මා එක්කලා ලන්වෙන්න බෑ ඔබව තහනම් නිසා..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 16, 2014 #8,827 සඳ එක් දිනක් තරු හා බිඳී විමසා බලා අඳුරේ රැඳී තරුවැල් ඉතින් තනිවී සිටින් සිටියා බලා සඳ එයි කියා සඳ එක් දිනක් තරු හා බිඳී...
සඳ එක් දිනක් තරු හා බිඳී විමසා බලා අඳුරේ රැඳී තරුවැල් ඉතින් තනිවී සිටින් සිටියා බලා සඳ එයි කියා සඳ එක් දිනක් තරු හා බිඳී...
*Dinushi9* Member Oct 18, 2012 362 62 0 Apr 16, 2014 #8,828 දැනෙන දුක් වේදනා හිත අස්සේ හිර කරන් සැනසුමත් නැති වෙලා ඔබ හින්ද රත්තරං ඔබ මගෙන් වෙන්වෙලා අද දුරට වී ගිහින් මම හඩන හැටි දැක්කොතින් ඔබ හඩයි සත්තකින් ...... Reactions: prageeth119lk
දැනෙන දුක් වේදනා හිත අස්සේ හිර කරන් සැනසුමත් නැති වෙලා ඔබ හින්ද රත්තරං ඔබ මගෙන් වෙන්වෙලා අද දුරට වී ගිහින් මම හඩන හැටි දැක්කොතින් ඔබ හඩයි සත්තකින් ......
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Apr 16, 2014 #8,829 නිසල සිතක සිතුවිලි සලා මැවු සිහින සැමරුම් කල සුසුම් පවන් උණූසුම් වෙලා කදුලකට ඇරයුම් කලා සොදුරුඉ පැතු පැතුමන් ඔබ ගැනම නිරතුරු සිතා අදුරුයි දිවිය සැමදා ඒ මතක මියෙන තුරා
නිසල සිතක සිතුවිලි සලා මැවු සිහින සැමරුම් කල සුසුම් පවන් උණූසුම් වෙලා කදුලකට ඇරයුම් කලා සොදුරුඉ පැතු පැතුමන් ඔබ ගැනම නිරතුරු සිතා අදුරුයි දිවිය සැමදා ඒ මතක මියෙන තුරා
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Apr 16, 2014 #8,830 රා.. රා.. රා.. බොම්බියේ.. මුවාවෙයන් නංගියේ.. ජපන් මැන්ඩලින් නදකර... අවුරුදු එයි හන්දි.....
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Apr 16, 2014 #8,831 දිලි දිලි දිලිසේවි මා දෑසෙ ආලෝකේ ... කව්දෝ මාන බලන්නේ ඔබ ළඟ මා ඉන්නේ ... හිතවත මේ ලෝකේ බොරුවෙන් ද ජයගන්නේ සතුරා සමඟ සිනාසී මිතුරා සේ
දිලි දිලි දිලිසේවි මා දෑසෙ ආලෝකේ ... කව්දෝ මාන බලන්නේ ඔබ ළඟ මා ඉන්නේ ... හිතවත මේ ලෝකේ බොරුවෙන් ද ජයගන්නේ සතුරා සමඟ සිනාසී මිතුරා සේ
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Apr 16, 2014 #8,832 සිත උපන්න ආලවන්ත ඒ රුව කෝ මට කියන්න.. මගෙ තනියට මා පමණයි ඇය එවන්න මා බලන්න.. ලිහිනියනේ පියාඹන්න ඇය ඇති තැන සොයායන්න.. මා මියයන බව පවසා ඇය එවන්න මා බලන්න.. කඳුලු දෙන්න මට හඬන්න සත් සමුදුර ගොඩගලන්න... සුසුම් දෙන්න මට හෙලන්න සක්වල ගල සසල වන්න.. Reactions: prageeth119lk
සිත උපන්න ආලවන්ත ඒ රුව කෝ මට කියන්න.. මගෙ තනියට මා පමණයි ඇය එවන්න මා බලන්න.. ලිහිනියනේ පියාඹන්න ඇය ඇති තැන සොයායන්න.. මා මියයන බව පවසා ඇය එවන්න මා බලන්න.. කඳුලු දෙන්න මට හඬන්න සත් සමුදුර ගොඩගලන්න... සුසුම් දෙන්න මට හෙලන්න සක්වල ගල සසල වන්න..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 17, 2014 #8,833 නෙතු කඩා හැලෙන තරුවක් වාගේ මතකයි ඈ දෙව්ලියක් වගේ තොල් මත පොපියන පිණිබිදු වාගේ මතකයි මා හද නැටුවා රහසේ...
නෙතු කඩා හැලෙන තරුවක් වාගේ මතකයි ඈ දෙව්ලියක් වගේ තොල් මත පොපියන පිණිබිදු වාගේ මතකයි මා හද නැටුවා රහසේ...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Apr 17, 2014 #8,834 sada kalum galana para kone sith turulle mulu lowat horen obai ayai rosa karaththe
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Apr 17, 2014 #8,835 තනිකම සිතට කැඳවනා තනිවම සිතින් වැලපෙනා දුක්බර විරහ ගැයුම - සුන්දර පියවි ලොවක ගයන්න කියන්නට එපා...
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Apr 17, 2014 #8,836 පුදසුනක නිසල බවලද පෙමට තිබුනි නම් හදවතක නොවෙ මේතරම් සුසුම් මට කියනවාද... මට කියනවාද... බැදි ආදරයට දුන්නෙ රිදුම් Reactions: *Dinushi9*
පුදසුනක නිසල බවලද පෙමට තිබුනි නම් හදවතක නොවෙ මේතරම් සුසුම් මට කියනවාද... මට කියනවාද... බැදි ආදරයට දුන්නෙ රිදුම්
*Dinushi9* Member Oct 18, 2012 362 62 0 Apr 17, 2014 #8,837 මල් සර හී සරින් ඇස් පිල්ලම් යටින් වින්දා කාටත් හොරෙන් කව්රුත් නැති සිත්තරින් ඉල්ලන්නේ මා ඔබෙන් දෙනවාද මා හට, දෙනවාද මට ආදරේ....
මල් සර හී සරින් ඇස් පිල්ලම් යටින් වින්දා කාටත් හොරෙන් කව්රුත් නැති සිත්තරින් ඉල්ලන්නේ මා ඔබෙන් දෙනවාද මා හට, දෙනවාද මට ආදරේ....
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Apr 17, 2014 #8,838 රිදවනා ජීවිතේ හංගන්න කියලා කකියනා හදවතින් ආදරේ හෙව්වා නොහැඟෙනා මගේ ජීවිතේ කෝ කියා හදිසියේ වගේ හීනෙකින් ඇහැරුණා එනතුරු නුඹ මඟ බලන් හිටියා තනිවෙනා හිත පරිස්සම් කරලා
රිදවනා ජීවිතේ හංගන්න කියලා කකියනා හදවතින් ආදරේ හෙව්වා නොහැඟෙනා මගේ ජීවිතේ කෝ කියා හදිසියේ වගේ හීනෙකින් ඇහැරුණා එනතුරු නුඹ මඟ බලන් හිටියා තනිවෙනා හිත පරිස්සම් කරලා
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Apr 18, 2014 #8,839 ලස්සන ලෝකයේ මට හිමි ආදරේ සොයමි ජිවිතේ පාලු මකා
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Apr 18, 2014 #8,840 KIRI ITHIREWA NAWA WASARE KIRI ITHIREWA NAWA WASARE SAMAYE GITHAYE RAW NAGEWI DASA ATHE KIRI ITHIREWA NAWA WASARE KIRI ITHIREWA NAWA WASARE
KIRI ITHIREWA NAWA WASARE KIRI ITHIREWA NAWA WASARE SAMAYE GITHAYE RAW NAGEWI DASA ATHE KIRI ITHIREWA NAWA WASARE KIRI ITHIREWA NAWA WASARE